මොකද බන් පලාතෙවත් හිටියේ නැත්තේ...රෙප් ඉල්ලලා නහයෙන් අඬපු උන්ට සලක සලක හිටියේමම රේඩියෝ කරා ?
මම ඔය ඉලව් රේඩියෝ කරේ නෑ බන්
![]()
වැරදුනා බන්. වෙන එකෙක්ට යවපු එකක් පේස්ට් උනා.
විහිලුවට කිවුවේ සුදු. උබල උඩ පැනගෙන රෙප් දෙනව දැක්ක ත්‍රෙඩ් වල
මොකද බන් පලාතෙවත් හිටියේ නැත්තේ...රෙප් ඉල්ලලා නහයෙන් අඬපු උන්ට සලක සලක හිටියේමම රේඩියෝ කරා ?
මම ඔය ඉලව් රේඩියෝ කරේ නෑ බන්
![]()
කරලා බලමු මාමේමරුවට තියෙයි
![]()

වැරදුනා බන්. වෙන එකෙක්ට යවපු එකක් පේස්ට් උනා.
විහිලුවට කිවුවේ සුදු. උබල උඩ පැනගෙන රෙප් දෙනව දැක්ක ත්‍රෙඩ් වල

ගොන් හැත්ත රෙප් හම්බුනේ නෑ කියල ත්‍රෙඩ් දාලා අන්දනවා අම්මපා මුන් නම්![]()

ගොන් හැත්ත රෙප් හම්බුනේ නෑ කියල ත්‍රෙඩ් දාලා අන්දනවා අම්මපා මුන් නම්![]()

The return of "HANG GO RACK"![]()

මේ යන විදිහට ඇඩ්මින් හෙට අනිද්දට හැමෝගෙම රෙප් රීසෙට් කරනවා![]()

තරි මාමිට දුන්නා ඔන්න මන්
හප්පා කන ලඟින් වගේ අපේ කසිප්පුව දිනලා තියෙන්නේ ... මම හිතුවෙම පරාද වෙයි කියල කසිප්පුවට චන්දෙ දුන්නට![]()
පොරොන්දු දේසපාලනේ වගේ
පුදුමයි GT සද්දේ වහල ඉන්න එක
දැන් ෆේක් ටික රෙප් එකතු කරගෙන ෆුල් චාර්ජ් පිට ඇති ... රෙප් දුන්න අයම අඬාගෙන දුවයි මුන්ගෙන් නෙගටිව් කනකොට![]()

rep++බලහල්ලකෝ දේසපාලකයෝ බත් පැකට් එකයි අරක්කු බාගෙයි දෙනවා වගේ එළකිරියේ poll එකකට votes ටිකක් වත් ගන්න බෑනේ rep නොදීපොරොන්දු දේසපාලනේ වගේ

අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ![]()

අලුත් සිස්ටම් එකට මේ රෙප් ගන්නේ නැති කතාවක් කඹ ත්‍රෙඩ් එකේදී කිව්වා.........අලුත් සිස්ටම් කියන්නේ අර 2010 දානවා කියපු එක වෙන්න ඕනේ![]()

blacklist member ඇවිත් උබේ ඩිජිටල් අනන්‍යතාවය නැති කරයි හොදේ..![]()
ඕකගේ රැවුල අඹරනවා එහෙනම් මම 