BIT කරන අය එන්න මෙතෙන්ට

MusaShii

Member
Jun 8, 2016
517
21
0
Ticket ekak design karanna ne tiyenne.

Ticket eka hardcopy. ethakota resolution eka color mode eka ehema print karanna sudusu wena widihata settings harigassana one oya design eke. (Web image ekak widihata nemei)

Graphic designing karana kattiya ehma oya wenasa dnnawa poddk dnna kattiya kiyanna meke.

Design karapu eka single file ekak widihata submit karanne kohomada kiyala nm mata terenneth nha. .psd? .ai? .zip?

etakota JPEG copy ekakuth one nm .zip file ekak widihata da submit karanne?
hari machan. eda kara..
lol bn bit ekak nemei mng hitanne?? Eka wena mokakhari course ekak wenna one bit wala nm ohoma ekak mng dakala ne :rofl:

Pora ahapu nisa damme.
Bit wala thama macho :p
 
pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20957815 said:

    මොකද ඕයි බයවෙලා? :baffled: අපිට අනිද්දට ක්ලාස් පටන්ගන්නවා බන්, කැම්පස් එකේ exam එකත් තියෙනවා December 01st..මම මේ බැලුවේ ක්ලාස් නොගිහින් ඉන්නවද කියල එදාට..ඉතින් නොගිහින් ඉන්නවා නම් එදාට උගන්නන basic දේවල් ටික ඔලුවට දාගන්න එපැයි..ඒකයි මම මේ නෝට්ස් හොයන්නේ :sorry: :( :yes:

    ඔය උඹ දාපු සයිට් එකේ මම බැලුවා..එකේ නැහැ :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    මොකද ඕයි බයවෙලා? :baffled: අපිට අනිද්දට ක්ලාස් පටන්ගන්නවා බන්, කැම්පස් එකේ exam එකත් තියෙනවා December 01st..මම මේ බැලුවේ ක්ලාස් නොගිහින් ඉන්නවද කියල එදාට..ඉතින් නොගිහින් ඉන්නවා නම් එදාට උගන්නන basic දේවල් ටික ඔලුවට දාගන්න එපැයි..ඒකයි මම මේ නෝට්ස් හොයන්නේ :sorry: :( :yes:

    ඔය උඹ දාපු සයිට් එකේ මම බැලුවා..එකේ නැහැ :(

    :(:(:(

    class එකේ 1st day එකේ miss වෙන ටික cover කරගන්නද හොයන්නේ? :confused::confused:

    WEB වල නම් මුලින්ම html ද කොහෙද තියෙන්නේ.. :baffled::baffled:
    SE වල නම් Software classification & Process Models තියෙන්නේ.. :nerd::nerd: sem V එකෙක්ගෙන් තමා ගන්න වෙන්නේ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20957885 said:

    ඔව් Web එක නම් අවුලක් නැහැ...Fundamentals of Software Engineering එකේ notes ටික තමයි අවශ්‍ය :baffled:

    බලමු කවුරුහරි රිප්ලයි කරයිද කියලා :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Maths kare Maths tika nm aulak na
    ICT English deka tama baya

    ICT වල අහන්නේ නම් ඔය basic office නේ බන්..

    English අවුල්ද මචන්?

    මම දන්නේ නැහැ, මම FIT කරලා නම් නැහැ, මම දැක්ක ඕකේ තියෙන lecture notes ටික..එච්චරම දෙයක් නැහැ..ඕක කරගන්න පුළුවන් වෙයි බය නැතුව කරපන් :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    ICT වල අහන්නේ නම් ඔය basic office නේ බන්..

    English අවුල්ද මචන්?

    මම දන්නේ නැහැ, මම FIT කරලා නම් නැහැ, මම දැක්ක ඕකේ තියෙන lecture notes ටික..එච්චරම දෙයක් නැහැ..ඕක කරගන්න පුළුවන් වෙයි බය නැතුව කරපන් :)

    A wunata dan sellan na kollo.....:no::no:
    BIT sem 2 ekta tiyena maths enne dan FIT walata.athdhakeemen kiyanne :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A wunata dan sellan na kollo.....:no::no:
    BIT sem 2 ekta tiyena maths enne dan FIT walata.athdhakeemen kiyanne :dull:

    ඔව් ඔව් මමත් දැක්කා..Maths කරපු එකෙක්ට නම් එච්චර අවුලක් නැතිවෙයි මම හිතන්නේ..මේ අහපු එකා කියල තියෙනවනේ ඌ maths කරේ කියලා :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ඔව් මමත් දැක්කා..Maths කරපු එකෙක්ට නම් එච්චර අවුලක් නැතිවෙයි මම හිතන්නේ..මේ අහපු එකා කියල තියෙනවනේ ඌ maths කරේ කියලා :)

    mata podi exp ekak thiyenawa fit gana....
    math ekka fit karapu thawa yaluwek hitiya uta com.maths walata B ekak thibbe.....mama bio.eth u 1st time fit paper eka fail.maths fail mama pass.

    ---------------------------------------------------------------------

    hethuwa aru dannawa kiyala hithala aduma tharame practice exam wath karala na.....mama okkoma kara.....mama pass u fail.:):):):)