BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mata podi exp ekak thiyenawa fit gana....
    math ekka fit karapu thawa yaluwek hitiya uta com.maths walata B ekak thibbe.....mama bio.eth u 1st time fit paper eka fail.maths fail mama pass.

    ---------------------------------------------------------------------

    hethuwa aru dannawa kiyala hithala aduma tharame practice exam wath karala na.....mama okkoma kara.....mama pass u fail.:):):):)

    :) :) :) අනිවාර්යෙන් ඕක වෙනවා..ඒ නිසා practice කරන එක නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ :yes: :yes: :yes: :)
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    967425.gif
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :) :) :) අනිවාර්යෙන් ඕක වෙනවා..ඒ නිසා practice කරන එක නම් අනිවාර්යෙන්ම කරන්න ඕනේ :yes: :yes: :yes: :)

    :yes::yes::yes:

    mata kiyanna thiyenneth okama thmai.....thman kopamana dannawa unath kamak na.............

    exam ekata yanna kain hodata practice karanna......​
     

    blackfly

    Member
    Aug 30, 2015
    5
    1
    0
    Nattandiya
    මන් සෙමෙස්ටෙර් 1 ලියන්න උන්නෙ 2016 මැයි වල, ඒත් මට exam එක කරගන්න උනෙ නෑ සෙරම කරල එකට කලින් දවසෙ accident එකක් උනා...... දැන් ආයිත් කොහොම හරි ලබන අවුරුද්දෙ මැයි එකවත් කරන්න ඔන, :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ado mcn 1 and 2 year complete kranne natiwa kohomada samahara ewun piliwelata 2 nd 3rd kranne
    kiyapanko ekmanata
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    උත්තර mark කරලා නැති ඒවාට සහ full marks දෙනවා කියල තියෙන ඒවාට ලකුණු calculate කරන්න විදිහක් සොයා දෙන්න මිත්‍රවරුනි.. :(:(:(
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;20974173 said:
    උත්තර mark කරලා නැති ඒවාට සහ full marks දෙනවා කියල තියෙන ඒවාට ලකුණු calculate කරන්න විදිහක් සොයා දෙන්න මිත්‍රවරුනි.. :(:(:(

    mata nm egena adahask ne bn. Assignment mark karana widihatada dnne?