BIT කරන අය එන්න මෙතෙන්ට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    unge english unique to ucsc :lol: unwa humiliate karanna ba ali oluwenn inna unne inne eelagata apita arinawa.e nisa nikan samanya adahasak un kiyana ewain ganna ekai tiyenne :)

    :yes: අපෝ ඔව්..උන්ට මුකුත් කියන්න ඕනේ නැහැ :)

    :yes: :yes: :lol: :lol: Grammar mistakes නම් ගොඩයි :D

    උන් දාන notice එකක්වත් විශ්වාස කරන්න සමහර වෙලාවට අමාරුයි, ඇයි ඉතින් උන් හිතන් ඉන්නේ එකක්, අපිට තේරෙන්නේ තව එකක්නේ :P

    ඔව් බන් ඔන්න ඕක තමයි සීන් එක...උන් කියන්නේ එකක්...අපිට තේරෙන්නේ එකක්...:lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඕනේ තැනක ගන්නවා බන්..උබේ හැකියාව තමයි ඕනේ...:yes: එහෙම ඩිග්රි එක ඕනෙමයි කියල කොහෙවත් බලනවා කියල මම හිතන්නේ නැහැ :yes:

    එක සැරේ SE යන්න බැහැ ඩිග්රි එක නැතුව..එහෙමත් බැරි කමක් නැහැ..එත් අමාරුයි ටිකක්..ඉස්සෙල්ල මොන මොන හරි පොඩි කම්පැනි වල වැඩ කරලා එක්ස්පීරියන්ස් ගනින්..ඊට පස්සේ ඉතින් ආයේ හිතන්න දෙයක් නැහැ ස්කිල් එක හොදට හදාගත්තනම් SE තමයි ඊට පස්සේ :)

    Thanks Bro <3 :cool:

    You must spread some Reputation around before giving it to kolavari again.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Sem 3 maths walata meka balanna....calculus simply kiyala denawa....

    http://djm.cc/library/Calculus_Made_Easy_Thompson.pdf

    :D:D

    තැන්ක්ස් ලොක්කා.. :cool::cool::cool:

    එත් ඕක අත ඇරලා අනිත්වගෙන් ගේම ගහන්න තමා හිතන් ඉන්නේ.. :sorry::sorry::sorry:

    මුන් වවුල්ලුද?:nerd::nerd:Project කොහොමද මට එකට A...අනික්වට B-B B+(db,san,ebuisness)

    ජයවේවා.. ;);)
     
    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    Machan ubala kohomada ban ohoma results ganne.... kochchara padam kalath apita bane B ganna
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    හෙනයා;21599342 said:
    මතක තියෙනවද කිව්වේ? :confused::confused:

    class එකෙන් දුන්න note එක short කර කර බන් ගැහුවේ.. වැදගත්, pp වල අහපුවා, අහයි කියල හිතපුවා දාලා ගැහුවේ ඉතින්.. :eek::eek::eek:
    UCSC එකෙන් දීල තියෙන එකට වඩා මේක බලද්දී ලේසියි කියල හිතුන නිසයි මේකේ දැම්මේ.. :confused::confused: අනික දැන් අර පත note එකක් පාඩම් කරන්න දැන් වෙලාවකුත් නෑනේ.. :sorry::sorry::sorry:

    ආහ් එහෙම.. මන් හිතුවෙ උබ නෝට් එකක් බලන් එක ශොර්ට් කෙරල ගැහුව කියල... :):dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Machan ubala kohomada ban ohoma results ganne.... kochchara padam kalath apita bane B ganna

    මහන්සි වෙලා තමන් තනියම වැඩ කරන්න ඕනේ බං...(ක්ලාස් යන්නත් ඕනේ...)
    කාලය කැප කරන්නත් ඕනේ.ඒ වෙලාවට කරන වැඩ ටික හරියටම කරන්න ඕනේ...
    නිකං අතගාලා කරන්න නම් බැහැ...:no::no:
    මට නම් තේරිලා තියෙන්නේ දැනටම :sorry:

    Waiting for KingCM's opinion :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මහන්සි වෙලා තමන් තනියම වැඩ කරන්න ඕනේ බං...(ක්ලාස් යන්නත් ඕනේ...)
    කාලය කැප කරන්නත් ඕනේ.ඒ වෙලාවට කරන වැඩ ටික හරියටම කරන්න ඕනේ...
    නිකං අතගාලා කරන්න නම් බැහැ...:no::no:
    මට නම් තේරිලා තියෙන්නේ දැනටම :sorry:

    Waiting for KingCM's opinion :yes::yes:

    :yes::yes::P
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    Semester 01 Computer Systems වල Memory addressing ගැන දන්න කෙනෙක් ඉන්නවද බන්.. ඒක තේරෙන්නෙ නෑ කොච්චර ඉගැන්නුවත්.. උබල ගාව නෝට් එකක් හරි Video කෑල්ලක් හරි නැද්ද..
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Semester 01 Computer Systems වල Memory addressing ගැන දන්න කෙනෙක් ඉන්නවද බන්.. ඒක තේරෙන්නෙ නෑ කොච්චර ඉගැන්නුවත්.. උබල ගාව නෝට් එකක් හරි Video කෑල්ලක් හරි නැද්ද..

    Youtube poddak balapan machan. Memory addressing eken prashana enawa adui machan. Basic tika oluwata daaganin. Kohomath final year eke CS2 wala oka advanced thiyena hinda dan indanma concepts oluwata daa ganna eka hondai.. :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Semester 01 Computer Systems වල Memory addressing ගැන දන්න කෙනෙක් ඉන්නවද බන්.. ඒක තේරෙන්නෙ නෑ කොච්චර ඉගැන්නුවත්.. උබල ගාව නෝට් එකක් හරි Video කෑල්ලක් හරි නැද්ද..

    :no::no::no:

    කනා ගහල ආවේ exam එකට.. :dull::dull:

    Youtube poddak balapan machan. Memory addressing eken prashana enawa adui machan. Basic tika oluwata daaganin. Kohomath final year eke CS2 wala oka advanced thiyena hinda dan indanma concepts oluwata daa ganna eka hondai.. :)

    :oo::oo::frown::(