හෙනයා;21854599 said:Nawathama aaranchi walata anuwa sem3/5 exam july 15 or 22 patan gani![]()
කොහොමත් උන් කෙලින්ම කියල තියෙනවනේ exam ඒකට සති දෙකකට කලින් දැනුම් දෙනවා කියලා
එතකොට 14/15/16 තියෙන්න නම් 30 වෙනිදට හෝ ඊට කලින් දැනුම් දෙන්න ඕනේ... 
Sem 5 එකේ තාම applications බාරගන්නවනේ බන්..සාමාන්යෙන් applications බාරගෙන මාසයක් වගේ යනකන් exam තියන්නේ නැහැ නේද..27 තමයි උන්ගේ deadline..ඒ කියන්නේ උන්ට 28 වගේ exam තියයි නේද..අපිට 21 පටන්ගනියි







කොහොමහරි ගැටගහල උත්තරයක් ලියාගත්තොත් සමහර එවයි අකුරු අඩුයි
grammar නම් මගේ කොහොමත් අව්ල්. කොහොමද බන්