BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21854599 said:
    Nawathama aaranchi walata anuwa sem3/5 exam july 15 or 22 patan gani :dull:

    කොහොමත් උන් කෙලින්ම කියල තියෙනවනේ exam ඒකට සති දෙකකට කලින් දැනුම් දෙනවා කියලා :baffled: එතකොට 14/15/16 තියෙන්න නම් 30 වෙනිදට හෝ ඊට කලින් දැනුම් දෙන්න ඕනේ... :baffled:

    Sem 5 එකේ තාම applications බාරගන්නවනේ බන්..සාමාන්යෙන් applications බාරගෙන මාසයක් වගේ යනකන් exam තියන්නේ නැහැ නේද..27 තමයි උන්ගේ deadline..ඒ කියන්නේ උන්ට 28 වගේ exam තියයි නේද..අපිට 21 පටන්ගනියි :baffled:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    උබලා වගේ එවුන් දැන් අඩුයි...

    හෙනයා මල්ලි ගොඩක් පින් ඔයාට බොක්කේ තියෙන දේත් එලියට අරන් දෙනවට....
    උබලා වගේ එවුන් දැන් අඩුයි...
    මචන් OOAD වලට කුප්පියක් දාගන්න බැරි වෙයිද​?
    ගෙවලා හරි කමක් නෑ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    11.gif

    මටත් එහෙම ලොකු දැනුමක් නෑ මචන් OOAD වල නම්.. එන ප්‍රශ්නෙට උත්තරේ ගලපගන්න පුළුවන්.. හැබැයි මුල ඉදන් කරුණු ගලපල A-Z කියල දෙන්න තරම් හැකියාවක් නම් නෑ බන්.. :(:(:( ඒ උනත් දන්න ටික හරි online කුප්පියක් දාන්න තිබ්බ.. කොහෙද මගේ ලැපට කෙල උනානේ.. :sorry::sorry:

    මම උබට tutorial එකක් දෙන්නම් පොඩ්ඩක් එක බලපන්.. මමත් ඕක බලල තමයි තේරෙන්නේ නැති තැන එහෙම අල්ලගත්තේ... :D:D

    https://www.lynda.com/Java-tutorials/Foundations-Programming-Object-Oriented-Design/96949-2.html

    පට්ටට අපිට තේරෙන කඩ්ඩෙන් කියල දෙනවා.. :cool::cool:

    උබට sem 2 වල කරපු Java වල OO පැත්ත ටිකක් ඔලුවේ තියෙනවනම් මේක අල්ලගන්න එච්චර අමාරු වෙන්නේ නෑ බන්.. හරියට බැලුවොත් coding ටිකේ reverse engineering එක වගේ තමයි.. ගොඩක් අය කියන විදිහට මේ subject 5න් ලේසිම එක තමයි ඕක..

    උබට Java වල OO අව්ල් නම් මේ ටික බලහන්..

    https://www.youtube.com/playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b

    මමත් ගොඩක් දේවල් තේරුම් ගත්තේ ඕකෙන් තමා.. :baffled::baffled:

    මොනාහරි අව්ලක් තියේ නම් මේකේ දහන්.. පුළුවන් විදිහට බලල reply එකක් දාන්නම්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    කොහොමත් උන් කෙලින්ම කියල තියෙනවනේ exam ඒකට සති දෙකකට කලින් දැනුම් දෙනවා කියලා :baffled: එතකොට 14/15/16 තියෙන්න නම් 30 වෙනිදට හෝ ඊට කලින් දැනුම් දෙන්න ඕනේ... :baffled:

    Sem 5 එකේ තාම applications බාරගන්නවනේ බන්..සාමාන්යෙන් applications බාරගෙන මාසයක් වගේ යනකන් exam තියන්නේ නැහැ නේද..27 තමයි උන්ගේ deadline..ඒ කියන්නේ උන්ට 28 වගේ exam තියයි නේද..අපිට 21 පටන්ගනියි :baffled:

    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21856115 said:

    11.gif

    මටත් එහෙම ලොකු දැනුමක් නෑ මචන් OOAD වල නම්.. එන ප්‍රශ්නෙට උත්තරේ ගලපගන්න පුළුවන්.. හැබැයි මුල ඉදන් කරුණු ගලපල A-Z කියල දෙන්න තරම් හැකියාවක් නම් නෑ බන්.. :(:(:( ඒ උනත් දන්න ටික හරි online කුප්පියක් දාන්න තිබ්බ.. කොහෙද මගේ ලැපට කෙල උනානේ.. :sorry::sorry:

    මම උබට tutorial එකක් දෙන්නම් පොඩ්ඩක් එක බලපන්.. මමත් ඕක බලල තමයි තේරෙන්නේ නැති තැන එහෙම අල්ලගත්තේ... :D:D

    https://www.lynda.com/Java-tutorials/Foundations-Programming-Object-Oriented-Design/96949-2.html

    පට්ටට අපිට තේරෙන කඩ්ඩෙන් කියල දෙනවා.. :cool::cool:

    උබට sem 2 වල කරපු Java වල OO පැත්ත ටිකක් ඔලුවේ තියෙනවනම් මේක අල්ලගන්න එච්චර අමාරු වෙන්නේ නෑ බන්.. හරියට බැලුවොත් coding ටිකේ reverse engineering එක වගේ තමයි.. ගොඩක් අය කියන විදිහට මේ subject 5න් ලේසිම එක තමයි ඕක..

    උබට Java වල OO අව්ල් නම් මේ ටික බලහන්..

    https://www.youtube.com/playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b

    මමත් ගොඩක් දේවල් තේරුම් ගත්තේ ඕකෙන් තමා.. :baffled::baffled:

    මොනාහරි අව්ලක් තියේ නම් මේකේ දහන්.. පුළුවන් විදිහට බලල reply එකක් දාන්නම්..

    OOAD prashna tibbot notherena kallak tibbot metana danna.puluwan help ekak dennam :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;21856115 said:

    11.gif

    මටත් එහෙම ලොකු දැනුමක් නෑ මචන් OOAD වල නම්.. එන ප්‍රශ්නෙට උත්තරේ ගලපගන්න පුළුවන්.. හැබැයි මුල ඉදන් කරුණු ගලපල A-Z කියල දෙන්න තරම් හැකියාවක් නම් නෑ බන්.. :(:(:( ඒ උනත් දන්න ටික හරි online කුප්පියක් දාන්න තිබ්බ.. කොහෙද මගේ ලැපට කෙල උනානේ.. :sorry::sorry:

    මම උබට tutorial එකක් දෙන්නම් පොඩ්ඩක් එක බලපන්.. මමත් ඕක බලල තමයි තේරෙන්නේ නැති තැන එහෙම අල්ලගත්තේ... :D:D

    https://www.lynda.com/Java-tutorials/Foundations-Programming-Object-Oriented-Design/96949-2.html

    පට්ටට අපිට තේරෙන කඩ්ඩෙන් කියල දෙනවා.. :cool::cool:

    උබට sem 2 වල කරපු Java වල OO පැත්ත ටිකක් ඔලුවේ තියෙනවනම් මේක අල්ලගන්න එච්චර අමාරු වෙන්නේ නෑ බන්.. හරියට බැලුවොත් coding ටිකේ reverse engineering එක වගේ තමයි.. ගොඩක් අය කියන විදිහට මේ subject 5න් ලේසිම එක තමයි ඕක..

    උබට Java වල OO අව්ල් නම් මේ ටික බලහන්..

    https://www.youtube.com/playlist?list=PLqeCu_1ZdDl63h6YR3QsxcGOB7yDS7i3b

    මමත් ගොඩක් දේවල් තේරුම් ගත්තේ ඕකෙන් තමා.. :baffled::baffled:

    මොනාහරි අව්ලක් තියේ නම් මේකේ දහන්.. පුළුවන් විදිහට බලල reply එකක් දාන්නම්..

    Lynda account eka kohomada bn hadagaththe??
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    උත්තර ලියද්දි කොහොමද english වචන සෙට් එක මතක තියාගන්නේ?:no: කොහොමහරි ගැටගහල උත්තරයක් ලියාගත්තොත් සමහර එවයි අකුරු අඩුයි:sorry: එහෙම නැත්නම් වැඩියි:shocked: grammar නම් මගේ කොහොමත් අව්ල්. කොහොමද බන්:( මේක ගොඩ දාගන්නේ? මේ english අව්ල නිසා motivation එකත් අඩු උනා.:(
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    උත්තර ලියද්දි කොහොමද english වචන සෙට් එක මතක තියාගන්නේ?:no: කොහොමහරි ගැටගහල උත්තරයක් ලියාගත්තොත් සමහර එවයි අකුරු අඩුයි:sorry: එහෙම නැත්නම් වැඩියි:shocked: grammar නම් මගේ කොහොමත් අව්ල්. කොහොමද බන්:( මේක ගොඩ දාගන්නේ? මේ english අව්ල නිසා motivation එකත් අඩු උනා.:(

    :sorry:
    Grammar poddak ehe mehe wunata awulk natiwei
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    kola wala liyala purudu wenna ...mamath mul dawas wala purudu une ehemai....purudu unama sinhala wage liyanna puluwan...:cool:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    :sorry:
    Grammar poddak ehe mehe wunata awulk natiwei
    හැබැයි වචන වල අකුරු අඩු වැඩි උනොත් case එකක් වෙයි නේද?
    kola wala liyala purudu wenna ...mamath mul dawas wala purudu une ehemai....purudu unama sinhala wage liyanna puluwan...:cool:

    මං past papers ප්‍රින්ට් කරලා එවයි ලියල පුරුදුවෙනවා බන් පන්සලෙන් ලියනවා මකනවා එහෙමයි කරන්නේ හැබැයි ටික වෙලාවක් ලියන් යනකොට එපාවෙනවා බන්. අර දීල තියෙන ඉඩේ ගානට ලියන්න ඔනනේද ? ඕකෙන් ටිකක් එළියට පැන්නොත් ලකුණු හම්බවෙන්නේ නැති seen එකක් තියෙනවද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හැබැයි වචන වල අකුරු අඩු වැඩි උනොත් case එකක් වෙයි නේද?

    මං past papers ප්‍රින්ට් කරලා එවයි ලියල පුරුදුවෙනවා බන් පන්සලෙන් ලියනවා මකනවා එහෙමයි කරන්නේ හැබැයි ටික වෙලාවක් ලියන් යනකොට එපාවෙනවා බන්. අර දීල තියෙන ඉඩේ ගානට ලියන්න ඔනනේද ? ඕකෙන් ටිකක් එළියට පැන්නොත් ලකුණු හම්බවෙන්නේ නැති seen එකක් තියෙනවද?

    පිස්සුද බන්...එහෙම බය වෙන්න එපා....සාමාන්‍ය විදියට ලියපන්...සමහර ඒවා වැරදියට තිබ්බත් ....ලකුණක් 2ක් එහෙ මෙහා උනත් pass කරලා දානවා...:)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මම ට්‍රයි කලා හරි ගියේ නෑ... OOAD SHORT NOTE එකක් නැද්ද​? UID එක නම් පට්ට..... මම ඒ Subject එක පාස්....

    හප්පේ.. හැබැයි මම එකෙන් videos ටික download කරලා තියෙන්නේ.. දෙන්න විදිහක් තමා ඉතින්.. :nerd::nerd::nerd:
    OOAD short note ගැහුවේ නෑ බන්.. :(:(