BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;22509873 said:
    NET Part I :sorry::sorry::sorry::sorry:

    NET Part II :(:(:(

    NET Part I :sorry::sorry::sorry::sorry:

    NET Part II :sorry::sorry::sorry::sorry:

    අර throughput එක හොයන එකයි 4GB එකේ වෙලාව හොයන එකයි විතරයි හැදුවේ..ඒකත් වැරදි වගේ අන්තිමට ආපු උත්තරේ එක්ක බලද්දී :oo:

    මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවා :) මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    දැන දැන වලට පනින්න බැරි නිසා Programming II එක ලිවුවෙ නෑ බන් :sorry::sorry:. ගෙදරට වෙලා නිදාගත්තා :dull:
    ලබන සැරේ Programming II වලට පන්තියකට ගිහින් ඉගෙනගන්න ඔ්න බන්. මට GPA එක නම් තියෙනවා 3rd yr යන්න. :P

    මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවා :) මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා :P

    Aiyata kiyala kuppiyak daganinko bn :P
     
    • Like
    Reactions: Arrow11

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන දැන වලට පනින්න බැරි නිසා Programming II එක ලිවුවෙ නෑ බන් :sorry::sorry:. ගෙදරට වෙලා නිදාගත්තා :dull:
    ලබන සැරේ Programming II වලට පන්තියකට ගිහින් ඉගෙනගන්න ඔ්න බන්. මට GPA එක නම් තියෙනවා 3rd yr යන්න. :P

    Aiyata kiyala kuppiyak daganinko bn :P

    :P අයියා මේ දවස්වල ගෙදර නැහැ, මමත් ගෙදර ආවේ ටික දවසකට කලින් :sorry: ඊළඟ සැරේවත් හරියට කරගන්න ඕනේ..අද Networking වලට ආවද? :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113

    :P අයියා මේ දවස්වල ගෙදර නැහැ, මමත් ගෙදර ආවේ ටික දවසකට කලින් :sorry: ඊළඟ සැරේවත් හරියට කරගන්න ඕනේ..අද Networking වලට ආවද? :oo:

    මට Programming II එක විතරයි තියෙන්නේ බන්. අනිත් 4th sem ඒවා ගිය අවුරුද්දේ කලා :P

    මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා
    Ai ban exam ekata apply kalath, exam eka liyala nathnam ee attempt eka ignored neh. next time aith A ganna puluwan hodata liwwoth . ehema neweda ?
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    දැන දැන වලට පනින්න බැරි නිසා Programming II එක ලිවුවෙ නෑ බන් :sorry::sorry:. ගෙදරට වෙලා නිදාගත්තා :dull:
    ලබන සැරේ Programming II වලට පන්තියකට ගිහින් ඉගෙනගන්න ඔ්න බන්. මට GPA එක නම් තියෙනවා 3rd yr යන්න. :P

    Aiyata kiyala kuppiyak daganinko bn :P

    Ado tho maru yakoo :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Ado tho maru yakoo :lol:

    ;) නූලෙන් මිම්මෙන් ගේම ගහනවා බන් නැත්නම් බැ ඉතින්. අනිත් වැඩත් එක්ක කරද්දි පොඩි පොඩි ලොස් වෙනවා එහෙන් මෙහෙන් කෑලි හැලෙනවා බන් .. ඉතින් ඒවා සාමාන්‍යයි :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ආහ් කුකුල්ලු .විබාගය ලියලා ඇවිත් වගේ ..එකනේ මෙච්චර සද්දේ :frown:

    ඔ්ක ලියල ආවාම තියෙන සනීපෙ කියල නිම කරන්ඩ බෑ බන් :P
     
    • Like
    Reactions: zeeyzka

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔ්ක ලියල ආවාම තියෙන සනීපෙ කියල නිම කරන්ඩ බෑ බන් :P
    එක තමා:baffled::baffled: ශික් අම්මපා මුන්ට එක්සෑම් දවස් 4ක් ම තියන්න බැරි උනානේ .එහෙම උනානම් මිට වඩා උබලට සනීපයක් දැනෙයි :P:P
     
    • Like
    Reactions: හෙනයා