BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඔව් මනුස්සයෝ :baffled::baffled:තෙමිලා තෙමිලා ආවම මුන්ගේ ගෝසාව ..:frown::frown:නිදාගන්නවත් නෑ :P

    තොපි ගෙදර. මං යකෝ ඉයෙ දවල් වැඩට ඇවිල්ලා නයිට් ගහලා අද උදේ ඔපිසියෙ ඉදන්ම උදෙන්ම ක්ලාස් ගිහින් ආයෙ එහෙම්ම වැඩට ආවා අදත් නයිට.. හ්ම්ම්ම් :( දැන් පොද වැස්ස. යන්තන් දුවල ගිහින් කැම එකක් අරන් ආව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තොපි ගෙදර. මං යකෝ ඉයෙ දවල් වැඩට ඇවිල්ලා නයිට් ගහලා අද උදේ ඔපිසියෙ ඉදන්ම උදෙන්ම ක්ලාස් ගිහින් ආයෙ එහෙම්ම වැඩට ආවා අදත් නයිට.. හ්ම්ම්ම් :(
    ජිවිතේ සැපක් කියලා දෙයක් මොනා කලත් ලැබෙන නෑ බ්‍රෝ :(:(
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ජිවිතේ සැපක් කියලා දෙයක් මොනා කලත් ලැබෙන නෑ බ්‍රෝ :(:(
    :(:(එකනේ අද ලෝක විනාශයක් එයි කියල හිටියා, දැන් ඒ මගුලත් නෑ වගේ.:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    PM paper setter LOL කෙනෙක් වගේ නේ :lol::lol:

    uba Basunnaha da machan ? :eek:

    මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    NET Part I :sorry::sorry::sorry::sorry:

    NET Part II :sorry::sorry::sorry::sorry:

    අර throughput එක හොයන එකයි 4GB එකේ වෙලාව හොයන එකයි විතරයි හැදුවේ..ඒකත් වැරදි වගේ අන්තිමට ආපු උත්තරේ එක්ක බලද්දී :oo:

    මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවා :) මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා :P

    වෙනදට MCQ එක ගහල ආපුවම කතා වෙන්නේ "මන් නම් 5ක් කනා ගැහුවා" , "මන් නම් 8 ක් කනා ගැහුවා" , "අන්තිම දෙක සුවර් නෑ බන්" , "අර වගුවෙන් ආපු ප්‍රශ්න 4 සුවර් නෑ බන්.." වගේ එව්වා.. :rolleyes::rolleyes::rolleyes:

    යකෝ NET එකේ බෝල පාට කරලා ආපුවම කතා උනේ "මන් නම් 5ක් හරියට ගැහුවා" , "මන් නම් 8ක් හරියට ගැහුවා" , "තුන හතරයි බන් මම අහල තියෙන ඒවාට තිබ්බේ.." ,"පින්තුරයක් ආසාවට තිබ්බේ නෑ ඔයි.." :lol::lol::lol:

    ඇයි බම් ඒම... :(:(

    මොනා උනත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.. :sorry::sorry::sorry:

    උබ ලියපු දෙක මන් බැලුවේවත් නෑ ඔයි.. :baffled::baffled:

    අර කියද්දී දිව උළුක්කු වෙන algorithm එකයි IP ගණන් ටිකයි තමා හැදුවේ.. :dull::dull:

    PM paper setter LOL කෙනෙක් වගේ නේ :lol::lol:

    හෑහ්හ් ? :eek:

    ආහ් කුකුල්ලු .විබාගය ලියලා ඇවිත් වගේ ..එකනේ මෙච්චර සද්දේ :frown:

    :angry::angry::angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;22512122 said:
    වෙනදට MCQ එක ගහල ආපුවම කතා වෙන්නේ "මන් නම් 5ක් කනා ගැහුවා" , "මන් නම් 8 ක් කනා ගැහුවා" , "අන්තිම දෙක සුවර් නෑ බන්" , "අර වගුවෙන් ආපු ප්‍රශ්න 4 සුවර් නෑ බන්.." වගේ එව්වා.. :rolleyes::rolleyes::rolleyes:

    යකෝ NET එකේ බෝල පාට කරලා ආපුවම කතා උනේ "මන් නම් 5ක් හරියට ගැහුවා" , "මන් නම් 8ක් හරියට ගැහුවා" , "තුන හතරයි බන් මම අහල තියෙන ඒවාට තිබ්බේ.." ,"පින්තුරයක් ආසාවට තිබ්බේ නෑ ඔයි.." :lol::lol::lol:

    ඇයි බම් ඒම... :(:(

    මොනා උනත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.. :sorry::sorry::sorry:

    උබ ලියපු දෙක මන් බැලුවේවත් නෑ ඔයි.. :baffled::baffled:

    අර කියද්දී දිව උළුක්කු වෙන algorithm එකයි IP ගණන් ටිකයි තමා හැදුවේ.. :dull::dull:

    සිරාවටම ඔයි :(

    ah..Dijikstra එක ඔය කියල තිබුන විදියට හදන්න මම දන්නේ නැහැ බන්, වෙන විදියකට දන්නේ..කරේ නැහැ ඒක :P

    රිසල්ට් එනකන් කට ඇරගෙන බලන් ඉමු :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    සිරාවටම ඔයි :(

    ah..Dijikstra එක ඔය කියල තිබුන විදියට හදන්න මම දන්නේ නැහැ බන්, වෙන විදියකට දන්නේ..කරේ නැහැ ඒක :P

    රිසල්ට් එනකන් කට ඇරගෙන බලන් ඉමු :sorry:

    මටත් class එකේ කියල දුන්න එක තේරුනේ නෑ බන්.. :( කලින් දවසේ youtube එකෙන් බලල ගොඩ දාගත්තේ.. :D
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ඇර ඇර ඇරෝ... :baffled:

    මෙහ්හ්.. අර උබ හදපු Accounting system එකට double entry use කලාද බන්? :confused:
     
    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    machanla final year project karana widiha gana guide krana videos monawa hari thiyenawada? mata oya final year project eka gana kisi idea ekak na kohoma patan aran kohoma karanna onada kiyala. danna ekkene wisthara karannako?:nerd:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;22518759 said:
    pot එකක් හොයාගත්තද? :dull::nerd:
    pot ekaknam hoya ganna pulluwan machan eth project eka karanne kohomada kiyala danne nathiwa pot ekak hoyala wadak naneda? danma idala wisthara hoyan wade side eken karan yana eka hodayi neda?
     
    Devil-cnp

    Member
    Feb 25, 2013
    11
    1
    3
    Bit project eligible list eke index number eka thibuna, deadline ekata kalin dissertation ekath upload kara. eth viva eligible list eke number eka nane. e ai? hadaganna puluwanda?