Arrow11 Mata umbath ekka jealous bun...
Umba hena athal eke innawa neda?
Api diha balapan deiyoooo......
Henayaaaa..... IT 4105 2015
MCQ - 14
Machan me prashnayata answer karanna binary tree eka adinne nethuwa wena short cuts tiyenewada?
Formula ekkak hari....
Mewage MCQ dunnoth ban _ _ ireyiii

what happen to pm??usually pm is easier than pro .but for me prio is easierහෙනයා;22506963 said:PRO shape නේ කලින් පාරට වඩා..?
PM![]()
![]()

what happen to pm??usually pm is easier than pro .but for me prio is easier![]()
හෙනයා;22509873 said:NET Part I
NET Part II![]()

මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා

. ගෙදරට වෙලා නිදාගත්තා 

මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවාමේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා
![]()

දැන දැන වලට පනින්න බැරි නිසා Programming II එක ලිවුවෙ නෑ බන්. ගෙදරට වෙලා නිදාගත්තා
ලබන සැරේ Programming II වලට පන්තියකට ගිහින් ඉගෙනගන්න ඔ්න බන්. මට GPA එක නම් තියෙනවා 3rd yr යන්න.
Aiyata kiyala kuppiyak daganinko bn![]()
අයියා මේ දවස්වල ගෙදර නැහැ, මමත් ගෙදර ආවේ ටික දවසකට කලින්
ඊළඟ සැරේවත් හරියට කරගන්න ඕනේ..අද Networking වලට ආවද?
අයියා මේ දවස්වල ගෙදර නැහැ, මමත් ගෙදර ආවේ ටික දවසකට කලින්
ඊළඟ සැරේවත් හරියට කරගන්න ඕනේ..අද Networking වලට ආවද?
![]()

Ai ban exam ekata apply kalath, exam eka liyala nathnam ee attempt eka ignored neh. next time aith A ganna puluwan hodata liwwoth . ehema neweda ?මේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා
දැන දැන වලට පනින්න බැරි නිසා Programming II එක ලිවුවෙ නෑ බන්. ගෙදරට වෙලා නිදාගත්තා
ලබන සැරේ Programming II වලට පන්තියකට ගිහින් ඉගෙනගන්න ඔ්න බන්. මට GPA එක නම් තියෙනවා 3rd yr යන්න.
Aiyata kiyala kuppiyak daganinko bn![]()

අයියා මේ දවස්වල ගෙදර නැහැ, මමත් ගෙදර ආවේ ටික දවසකට කලින්
ඊළඟ සැරේවත් හරියට කරගන්න ඕනේ..අද Networking වලට ආවද?
![]()

Ado tho maru yakoo![]()
නූලෙන් මිම්මෙන් ගේම ගහනවා බන් නැත්නම් බැ ඉතින්. අනිත් වැඩත් එක්ක කරද්දි පොඩි පොඩි ලොස් වෙනවා එහෙන් මෙහෙන් කෑලි හැලෙනවා බන් .. ඉතින් ඒවා සාමාන්යයි 
ආහ් කුකුල්ලු .විබාගය ලියලා ඇවිත් වගේ ..එකනේ මෙච්චර සද්දේ![]()

එක තමාඔ්ක ලියල ආවාම තියෙන සනීපෙ කියල නිම කරන්ඩ බෑ බන්![]()

ශික් අම්මපා මුන්ට එක්සෑම් දවස් 4ක් ම තියන්න බැරි උනානේ .එහෙම උනානම් මිට වඩා උබලට සනීපයක් දැනෙයි 

Ahh lokkaa![]()

ආහ් කුකුල්ලු .විබාගය ලියලා ඇවිත් වගේ ..එකනේ මෙච්චර සද්දේ![]()