ඔව් මනුස්සයෝආහ්හ් කොහොමද?![]()
ඔව් ඔව් සද්දේ තමයි, ඇයි අවුල්ද?![]()
![]()

තෙමිලා තෙමිලා ආවම මුන්ගේ ගෝසාව ..
නිදාගන්නවත් නෑ 
ඔව් මනුස්සයෝආහ්හ් කොහොමද?![]()
ඔව් ඔව් සද්දේ තමයි, ඇයි අවුල්ද?![]()
![]()

තෙමිලා තෙමිලා ආවම මුන්ගේ ගෝසාව ..
නිදාගන්නවත් නෑ 
ඔව් මනුස්සයෝතෙමිලා තෙමිලා ආවම මුන්ගේ ගෝසාව ..
නිදාගන්නවත් නෑ
![]()
දැන් පොද වැස්ස. යන්තන් දුවල ගිහින් කැම එකක් අරන් ආවජිවිතේ සැපක් කියලා දෙයක් මොනා කලත් ලැබෙන නෑ බ්රෝතොපි ගෙදර. මං යකෝ ඉයෙ දවල් වැඩට ඇවිල්ලා නයිට් ගහලා අද උදේ ඔපිසියෙ ඉදන්ම උදෙන්ම ක්ලාස් ගිහින් ආයෙ එහෙම්ම වැඩට ආවා අදත් නයිට.. හ්ම්ම්ම්![]()


ජිවිතේ සැපක් කියලා දෙයක් මොනා කලත් ලැබෙන නෑ බ්රෝ![]()

එකනේ අද ලෝක විනාශයක් එයි කියල හිටියා, දැන් ඒ මගුලත් නෑ වගේ.
එකනේ අද ලෝක විනාශයක් එයි කියල හිටියා, දැන් ඒ මගුලත් නෑ වගේ.
![]()


PM paper setter LOL කෙනෙක් වගේ නේ![]()

මම මේ thread එක දාන්නේ BIT කරන අපේ කස්ටිය ටික වෙනුවෙන්. ඔයාලාගේ අදහස් උදහස් ගැටලු මෙතන පුලුවන් විදියකට සාකච්ඡා කරමු.
NET Part I
NET Part II
අර throughput එක හොයන එකයි 4GB එකේ වෙලාව හොයන එකයි විතරයි හැදුවේ..ඒකත් වැරදි වගේ අන්තිමට ආපු උත්තරේ එක්ක බලද්දී
මම නම් මේ පාර නෙට්වර්කින් රිපීට් වෙනවා කියල දැන දැනමයි ලිව්වේ..ලබන පාර කොහොමත් ලියන්න වෙනවාමේ පාර නොකර ලබන සැරේ කරත් උපරිම හම්බෙන්නේ C කියල දන්නවා
![]()















PM paper setter LOL කෙනෙක් වගේ නේ![]()

ආහ් කුකුල්ලු .විබාගය ලියලා ඇවිත් වගේ ..එකනේ මෙච්චර සද්දේ![]()



හෙනයා;22512122 said:වෙනදට MCQ එක ගහල ආපුවම කතා වෙන්නේ "මන් නම් 5ක් කනා ගැහුවා" , "මන් නම් 8 ක් කනා ගැහුවා" , "අන්තිම දෙක සුවර් නෑ බන්" , "අර වගුවෙන් ආපු ප්රශ්න 4 සුවර් නෑ බන්.." වගේ එව්වා..
යකෝ NET එකේ බෝල පාට කරලා ආපුවම කතා උනේ "මන් නම් 5ක් හරියට ගැහුවා" , "මන් නම් 8ක් හරියට ගැහුවා" , "තුන හතරයි බන් මම අහල තියෙන ඒවාට තිබ්බේ.." ,"පින්තුරයක් ආසාවට තිබ්බේ නෑ ඔයි.."
ඇයි බම් ඒම...
මොනා උනත් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ..
උබ ලියපු දෙක මන් බැලුවේවත් නෑ ඔයි..
අර කියද්දී දිව උළුක්කු වෙන algorithm එකයි IP ගණන් ටිකයි තමා හැදුවේ..![]()



සිරාවටම ඔයි
ah..Dijikstra එක ඔය කියල තිබුන විදියට හදන්න මම දන්නේ නැහැ බන්, වෙන විදියකට දන්නේ..කරේ නැහැ ඒක
රිසල්ට් එනකන් කට ඇරගෙන බලන් ඉමු
කලින් දවසේ youtube එකෙන් බලල ගොඩ දාගත්තේ.. 
pm එකක් දාපන්කෝහෙනයා;22517744 said:ඇර ඇර ඇරෝ...
මෙහ්හ්.. අර උබ හදපු Accounting system එකට double entry use කලාද බන්?



machanla final year project karana widiha gana guide krana videos monawa hari thiyenawada? mata oya final year project eka gana kisi idea ekak na kohoma patan aran kohoma karanna onada kiyala. danna ekkene wisthara karannako?![]()


pot ekaknam hoya ganna pulluwan machan eth project eka karanne kohomada kiyala danne nathiwa pot ekak hoyala wadak naneda? danma idala wisthara hoyan wade side eken karan yana eka hodayi neda?හෙනයා;22518759 said:pot එකක් හොයාගත්තද?![]()
වහාම edc කතා කරන්න .project coordinator ට email කරන්නBit project eligible list eke index number eka thibuna, deadline ekata kalin dissertation ekath upload kara. eth viva eligible list eke number eka nane. e ai? hadaganna puluwanda?
