BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22548270 said:
    ela.. puluwannam podi wisthara tikak ehema dahan ethakota kiyanna lesi neh :)
    පබ්ලිෂ් කරන්න බෑ බන් එහෙම ..එත් ඩිග්රි ගන්න උවමනාවම තියන ක්ලාස් යන්න වෙලා හෝ සල්ලි නැති කොල්ලෝ කෙල්ලොන්ට උදව් වෙන දේවල් ටිකක් දෙන්න මන් මේ ඇහුවේ ..එතකොට ක්ලාස් නොයා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් :D හැබැයි php වලින් කරන අයට විතරයි :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    පබ්ලිෂ් කරන්න බෑ බන් එහෙම ..එත් ඩිග්රි ගන්න උවමනාවම තියන ක්ලාස් යන්න වෙලා හෝ සල්ලි නැති කොල්ලෝ කෙල්ලොන්ට උදව් වෙන දේවල් ටිකක් දෙන්න මන් මේ ඇහුවේ ..එතකොට ක්ලාස් නොයා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් :D හැබැයි php වලින් කරන අයට විතරයි :baffled:
    :oo:

    එල එල හොද වැඩක්.. :cool:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    පබ්ලිෂ් කරන්න බෑ බන් එහෙම ..එත් ඩිග්රි ගන්න උවමනාවම තියන ක්ලාස් යන්න වෙලා හෝ සල්ලි නැති කොල්ලෝ කෙල්ලොන්ට උදව් වෙන දේවල් ටිකක් දෙන්න මන් මේ ඇහුවේ ..එතකොට ක්ලාස් නොයා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් :D හැබැයි php වලින් කරන අයට විතරයි :baffled:

    :D :D :D :D :D :D
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පබ්ලිෂ් කරන්න බෑ බන් එහෙම ..එත් ඩිග්රි ගන්න උවමනාවම තියන ක්ලාස් යන්න වෙලා හෝ සල්ලි නැති කොල්ලෝ කෙල්ලොන්ට උදව් වෙන දේවල් ටිකක් දෙන්න මන් මේ ඇහුවේ ..එතකොට ක්ලාස් නොයා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් :D හැබැයි php වලින් කරන අයට විතරයි :baffled:
    Mamath Innwoo Math class nam yanne naaa
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කොයික වෙතත් පුලුවන් උදව්වක් තියේ නම් කරල&#3535

    පබ්ලිෂ් කරන්න බෑ බන් එහෙම ..එත් ඩිග්රි ගන්න උවමනාවම තියන ක්ලාස් යන්න වෙලා හෝ සල්ලි නැති කොල්ලෝ කෙල්ලොන්ට උදව් වෙන දේවල් ටිකක් දෙන්න මන් මේ ඇහුවේ ..එතකොට ක්ලාස් නොයා ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් :D හැබැයි php වලින් කරන අයට විතරයි :baffled:

    ඩිග්රි ගන්න උවමනාවම තියන
    අනිවා ඩිග්‍රිය නැති අඩුව ගොඩක් දැනෙනවා....
    ක්ලාස් යන්න වෙලා
    මන්PM කලේ බන්... වේලාව නැති කම තමයි අවුල​....
    සල්ලි නැති කොල්ලෝ
    සල්ලි නෑම කිව්වොත් ඒ බොරු....මම ජොබ්

    කොයික වෙතත් පුලුවන් උදව්වක් තියේ නම් කරලා දෙන්න මගෙ දෙයියා....
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ස්තුතියි සහෝදරයා....

    hari dennek innawane.dan lap danna ba ..man heta pm karannam :) habai copy paste ba.mahansi wela wada kalot masa 3n alut kenekta system gahanna puluwan :D

    ස්තුතියි සහෝදරයා....
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    project karana kota apita kamathi language ekak pawichi karanna puluwanda godak aya karanne JAVA, PHP wage ewainne ehema nathiwa VB:love: wage ewain karannath puluwanda?:nerd:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    vb :oo::oo::oo:ඕකනම් දන්නේ නෑ

    VB patta lesiyi bn:) isskole yana kale kattiya athal ekata podi podi software hadanawa. e dawas wala oken cal ekak ehema haduwama software engineer kenek una wage feeling ekak enne:P:lol::rofl:.VB waling system hadana hatinam youtube eke thiyenawa eke wasiya thama apita GUI hada hada inna one nathi eka. habayi ithin platform dependent windows wala witharayi run wenne.
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    project karana kota apita kamathi language ekak pawichi karanna puluwanda godak aya karanne JAVA, PHP wage ewainne ehema nathiwa VB:love: wage ewain karannath puluwanda?:nerd:

    asp.net puluwan python, C#, js ona ekakin puluwan. godak aya project ekata pawichi karane nathi language ekak use karana eka wasi :)