ayi machan ehema kiwwe?![]()
godak php familiar katiya inne eke. prashna ahadi apita wasi

ayi machan ehema kiwwe?![]()

godak php familiar katiya inne eke. prashna ahadi apita wasi![]()

මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?
mage nam weda karanawa. web browser eka maru karala balanna.
මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?

මගේ Semester 4 Assignment Quiz 2 එක subject එකක්වත් වැඩ කරන්නේ නෑනේ. Quiz එක open වෙන්නේ නෑ. Programming එකයි ITPM එකයිනම් කරලා තියෙන්නේ අනිත් දෙක කරන්න විදිහක් නෑ. Sem 4 අනිත් කට්ටියගේ වැඩද? මගේ විතරක් තියන අවුලක්ද?
uba kalin complete karapu subjects wala assignments ehema load wenawada ? 
uba kiwwata passe assignment mathak une. pro 2 eke assignment eka danui iwara kare.![]()

UCSC eken kiyala thiyenawa neda anthima welawe log wenna amaru wei kiyalauba kalin complete karapu subjects wala assignments ehema load wenawada ?
![]()

call කරනකන්ම ඒක එබුනෙම නෑනේ. 
කට්ටිය දැන් ප්‍රොජෙක්ට් එක එහෙම කරන ලෑස්ති වෙනවා ඇති නේද. මෙතන තියෙනවා නොමිලේ ගන්න පුළුවන් ඇඩ්මින් ටෙම්ප්ලේට් ටිකක් තමන්ට කැමති එකක් අරගන. හැබැයි ප්‍රිමියම් ටෙම්ප්ලේට් එකකින් ලබාදෙන ඒවා නම් බලාපොරොතු වෙන්න එපා. පප්ලගින් ටිකක් දාල හදල ගතාම මේවගෙන් හොද වැඩ ටිකක් කරගන පුළුවන්

හෙනයා;22582030 said:මේවගෙන් කරලා VIVA වල modification එකක් දීල කරගන්න බැරිඋනොත්..
[/CENTER]

හෙනයා;22582030 said:මේවගෙන් කරලා VIVA වල modification එකක් දීල කරගන්න බැරිඋනොත්..
[/CENTER]

ape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha 
ඉතින් ඕවයින් තමයි කරන්නේ....තමන් නම් code කරනේ ඇයි modification එකක් කරගන්න බැරි වෙන්නේ....
තම උබ ඇඩ්මින් panel එකකින් code කරලා නැති නිසා ඔහොම හිතෙනවා ඇති...
එත් code කරාම තේරවි ඕක පට්ට ලේසි කියල....අනිත් එක උබ code කරලා ඉවර වෙනකොට ඔය ඇඩ්මින් panel එකේ උදා ඉදන් පහලට හොදටම දන්නවා.....

uba admin pannel eka hard cord karanda yanneape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha
![]()

මොකද්ද ඇඩ්මින් පැනල් එකක් කියන්නේ?
මෙකෙන් මොකද්ද වෙන්නෙ?
පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?![]()
ඉතින් ඕවයින් තමයි කරන්නේ....තමන් නම් code කරනේ ඇයි modification එකක් කරගන්න බැරි වෙන්නේ....
තම උබ ඇඩ්මින් panel එකකින් code කරලා නැති නිසා ඔහොම හිතෙනවා ඇති...
එත් code කරාම තේරවි ඕක පට්ට ලේසි කියල....අනිත් එක උබ code කරලා ඉවර වෙනකොට ඔය ඇඩ්මින් panel එකේ උදා ඉදන් පහලට හොදටම දන්නවා.....

uba admin pannel eka hard cord karanda yanneape pahala batch eke un use kare ADMIN LTE kisi awlak une naha
![]()

Mata last year 3rd year register wela project karannna bari una, medawas wala aiyt register wenna puluwanda??? Puluwannnam kohomada?? please somebody help me
නිව් ඉන්ටෙක් විතරයි දාලා තියෙන්නේ ..රි රේගිස්ට්රේෂන් දාලා නෑ තාමMata last year 3rd year register wela project karannna bari una, medawas wala aiyt register wenna puluwanda??? Puluwannnam kohomada?? please somebody help me