Dan lessons kiyak withara iwarada?![]()
Sorting algo 3k 4k iwarai.
Dan lessons kiyak withara iwarada?![]()
Self karapan machan slli aparade
. දැන් නම් තේරෙනවා මොකද්ද වෙන්නේ කියල. මං මේ sub එකට විතරයි බන් ක්ලාස් යන්නේ 
මං මේ subject එක තනියෙන් කරන්න ගිහින් දෙපාරක්ම එක්සෑම් කලේ නැහැ. දැන් නම් තේරෙනවා මොකද්ද වෙන්නේ කියල. මං මේ sub එකට විතරයි බන් ක්ලාස් යන්නේ
ක්ලාස් එකකට ගියා කියල පාඩුවක් වෙන්නේ නැහැ. මට අනිත් ඒවාට ක්ලාස් යන්න වෙලාව තිබුන නම් යනවා. වෙලාව නැහැ

හෙනයා;23348106 said:

Ahhh Lokka dakketh naa nowa kalekin
Api dn galu panthi nee![]()
![]()



Interim report එකේ deadline එක එනමාසේ 9වෙනිද .
Interim report එකේ sample එකක්
තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න පුලුවන්ද ?![]()



BIT Exam Portal එකෙන් Examination Application එක download කරගන්න පුලුවන්ද? මගේ account එකේ ඒ button එක disable නෙ
sem 6 
Exam නම් ලියන්න අදහසක් තිබේ![]()


