BIT කරන අය එන්න මෙතෙන්ට

Asiri0

Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    godak deval thiyenawa ban:rolleyes:

    1.BIT walata thiyena recognition eka kohomada?
    2.BIT amaruda SLIIT eke degree ekata sapekshawa
    3.hodama uni eka mokakda BIT kranna(moratuwa or colombo)
    4.
    i.hodama private institute eka mokakda BIT study karanna?(esfot,IDM,MATRIX etc)
    ii.evaye hodaya ugannanawada?
    5.weekends wala witharak karanna puluwanda?
    :)
    1) ඇත්තටම අවුලක් නැ. UCSC එකෙන් දෙන නිසා ලංකාව ඇතුලෙ අවුලක් නැ.නමුත් IT Degree උනාම අද වෙද්දි තමන් කරපු වැඩ නිසා තමා ගොඩක්ම තැන තියෙන්නෙ.සරලවම මොරටු IT කෙනෙක් වෙලා industry එකෙ වැඩක් කරගන්න බැරි නම් තැනක් නැ
    2) ඒකනම් කතා කරල වැඩක් නැ. සල්ලි තියනවනම් අනිව SLIIT එකෙ කරන්න
    3)UCSC එක
    4) Kandy නම් Esoft , ශේප් අව්ලක් නැ,
    5) ඔව් weekends පුලුවන්
     
    • Like
    Reactions: ThisaraMalintha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    Online assignment තියෙන schedule එක කොහොම ද? කොච්චර කාලෙකට සැරයක් ද තියෙන්නේ.Bit(Colombo) කරපු කවුරු හරි කියන්න.
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    1) ඇත්තටම අවුලක් නැ. UCSC එකෙන් දෙන නිසා ලංකාව ඇතුලෙ අවුලක් නැ.නමුත් IT Degree උනාම අද වෙද්දි තමන් කරපු වැඩ නිසා තමා ගොඩක්ම තැන තියෙන්නෙ.සරලවම මොරටු IT කෙනෙක් වෙලා industry එකෙ වැඩක් කරගන්න බැරි නම් තැනක් නැ
    2) ඒකනම් කතා කරල වැඩක් නැ. සල්ලි තියනවනම් අනිව SLIIT එකෙ කරන්න
    3)UCSC එක
    4) Kandy නම් Esoft , ශේප් අව්ලක් නැ,
    5) ඔව් weekends පුලුවන්
    Mata newe. But kata hari msc walata wage karanna puluwnda kiyala dannwda foreign uni ekaka? with BIT?
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    Deadline Extensions of the BIT Programme​

    nts.jpg

    SOURCE: https://www.bit.lk/index.php/2021/08/24/deadline-extensions-of-the-bit-programme/
     
    • Sad
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    boys dissertation submit kara neda?
    සබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්‍රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්‍රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    සබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්‍රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්‍රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...
    :D
    awlak na ban. mage viva ekata apu professor kiwwa page limit eka gana hithanna one na kiyala
     
    • Like
    Reactions: MachoMan

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    සබ්මිට් නම් කලා, පිටු ගානයි සයිස් එකයි පැන්නා බන්... අර වයසක ෆ්‍රොපා කිව්වනේ ඔක්කොක ඒව තව විස්තර කරන්න ඇන්ඩ් ඔක්කොම ඩය්ග්‍රම් ඇදලා දාන්න කියලා... ඉතිම් දැම්මා... කෙල වෙන එකක් නැති වෙයි කියලා හිතනවා...
    same same.. aulak na
     
    • Like
    Reactions: MachoMan