හෙනයා;20866304 said:![]()
EXCEPT එකේ ලබ්බ තමා වැඩ කරන්නේ MYSQL එක්ක..අනේ හුකේ කියල තමයි කියන්න තියෙන්නේ..
![]()
මෙහෙමයි ඉතින් මචන් අපිට BIT එකේ කරන්නේ SQL නේ..SQL වල තියෙනවා EXCEPT කියන එක...අපි පාවිච්චි කරන්නේ MySQL, ඒක වෙනම කතාවක්..ඒත් BIT එකේ ප්රශ්න අහන්නේ SQL වලින්

https://www.tutorialspoint.com/sql/sql-except-clause.htm











මුන්ට මොලේ හොඳ නැහැ...ඔය වගේ තඩි රචනා දීල, පත සයිස් කුවරී දීල ඕවයේ රිසල්ට් හොයන්න පැය දෙකක් 3ක් වත් ඕනේ...
