BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20866304 said:
    Capture.png

    EXCEPT එකේ ලබ්බ තමා වැඩ කරන්නේ MYSQL එක්ක.. :growl::growl::growl:අනේ හුකේ කියල තමයි කියන්න තියෙන්නේ.. :angry::angry::angry:

    මෙහෙමයි ඉතින් මචන් අපිට BIT එකේ කරන්නේ SQL නේ..SQL වල තියෙනවා EXCEPT කියන එක...අපි පාවිච්චි කරන්නේ MySQL, ඒක වෙනම කතාවක්..ඒත් BIT එකේ ප්‍රශ්න අහන්නේ SQL වලින් :)

    https://www.tutorialspoint.com/sql/sql-except-clause.htm
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Capture1.png

    ටහිකෙන්න දාල මුන්ට Query උගන්නන්න එපැයි ඔයි.. :angry::angry:
    Group By නැතුව Having එක විතරක් දැම්මම syntax error එන්නේ නෑලු.. :baffled::baffled: (e)
    DELETE FROM ...... එකෙන් result එකක් එනවලු.. :rofl::rofl: (a)
    මුන්ගේ ආච්චිට හාල් ගරන්න කුල්ලක් ගිහින් දුන්නනම් හරි වගේ.. :rolleyes::rolleyes:

    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මෙහෙමයි ඉතින් මචන් අපිට BIT එකේ කරන්නේ SQL නේ..SQL වල තියෙනවා EXCEPT කියන එක...අපි පාවිච්චි කරන්නේ MySQL, ඒක වෙනම කතාවක්..ඒත් BIT එකේ ප්‍රශ්න අහන්නේ SQL වලින් :)

    https://www.tutorialspoint.com/sql/sql-except-clause.htm

    අපෙන් අහන්නේ MYSQL වලින් නේ .. :confused::confused::confused:
     
    එතකොට NOT EXISTS වරදින්න හේතුව ? :confused::confused::confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;20866304 said:
    Capture.png

    EXCEPT එකේ ලබ්බ තමා වැඩ කරන්නේ MYSQL එක්ක.. :growl::growl::growl:අනේ හුකේ කියල තමයි කියන්න තියෙන්නේ.. :angry::angry::angry:
    Email ekak danna mysql wala except na kiyala.owa hadala lakunu denawa :cool:ape kalenam ohoma ekak dunnama man paper 1 yatin liyanawa mehema ittak ape amma appa kalewat tibbe na kiyala :baffled::baffled: But man danna widiyata oracle walanam tiyanawa puthe,mata ohoma ekak project ekata ona wela left outer join gahala gatte :baffled::baffled:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Email ekak danna mysql wala except na kiyala.owa hadala lakunu denawa :cool:ape kalenam ohoma ekak dunnama man paper 1 yatin liyanawa mehema ittak ape amma appa kalewat tibbe na kiyala :baffled::baffled: But man danna widiyata oracle walanam tiyanawa puthe,mata ohoma ekak project ekata ona wela left outer join gahala gatte :baffled::baffled:

    :lol::lol::lol:

    MS වලත් තියෙනවද කොහෙද බන්. එත් අපෙන් අහන්නේ MYSQL නේ? එක පාරක FULL OUTER JOIN කෙස් එකක් තිබ්බා ඔය වගේ.. එක උත්තරයක් විදිහට ගන්න පුළුවන්.. හැබැයි උන් අරන් තිබ්බේ නෑ.. බලද්දී FULL OUTER JOIN MYSQL Support නෑ.. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;20866366 said:
    අපෙන් අහන්නේ MYSQL වලින් නේ .. :confused::confused::confused:

    හෙනයා;20866403 said:
    එතකොට NOT EXISTS වරදින්න හේතුව ? :confused::confused::confused:

    අපෙන් අහන්නේ SQL වලින් කියල අපේ සර් කිව්වා..මට හොඳට මතකයි ඔය Joins වල එහෙම තියෙන හුටපටය විස්තර කරද්දී ඕක කිව්වේ..අහන්නේ SQL වලින් නිසා මුකුත් කියන්න බැහැ..

    NOT EXISTS? අනේ මන්ද ඕයි ඕව දකිනකොටත් මට කරකැවිල්ල හැදෙනවා :P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    අපෙන් අහන්නේ SQL වලින් කියල අපේ සර් කිව්වා..මට හොඳට මතකයි ඔය Joins වල එහෙම තියෙන හුටපටය විස්තර කරද්දී ඕක කිව්වේ..අහන්නේ SQL වලින් නිසා මුකුත් කියන්න බැහැ..

    NOT EXISTS? අනේ මන්ද ඕයි ඕව දකිනකොටත් මට කරකැවිල්ල හැදෙනවා :P

    හපොයි.. මම හිතන් හිටියේ MYSQL වලින් කියල.. :shocked::shocked::sorry::sorry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;20866953 said:
    හපොයි.. මම හිතන් හිටියේ MYSQL වලින් කියල.. :shocked::shocked::sorry::sorry:

    sql වලින් බන් අහන්නේ...:yes: මුන්ට මොලේ හොඳ නැහැ...ඔය වගේ තඩි රචනා දීල, පත සයිස් කුවරී දීල ඕවයේ රිසල්ට් හොයන්න පැය දෙකක් 3ක් වත් ඕනේ...:yes:

    රචනාව කියවල එකේ තියෙන සීන් එක නෝට් කරගන්නම වෙලාවක් යනවා...

    ඊට පස්සේ කුවරී 5ක් තියෙනවා ආන්සර්ස් විදිහට..ඒවත් ඔක්කොම එකෙන් එක බල බල කරද්දී, ඒවත් ලේසි ඒවා නෙමෙයි...අමු කුණුහරුප වගේ ඒවා...:sorry:

    අන්තිමට අර බොලේ ලස්සනට පාට කරන්නත් ඕනේ...ටහුකන්න...:dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    sql වලින් බන් අහන්නේ...:yes: මුන්ට මොලේ හොඳ නැහැ...ඔය වගේ තඩි රචනා දීල, පත සයිස් කුවරී දීල ඕවයේ රිසල්ට් හොයන්න පැය දෙකක් 3ක් වත් ඕනේ...:yes:

    රචනාව කියවල එකේ තියෙන සීන් එක නෝට් කරගන්නම වෙලාවක් යනවා...

    ඊට පස්සේ කුවරී 5ක් තියෙනවා ආන්සර්ස් විදිහට..ඒවත් ඔක්කොම එකෙන් එක බල බල කරද්දී, ඒවත් ලේසි ඒවා නෙමෙයි...අමු කුණුහරුප වගේ ඒවා...:sorry:

    අන්තිමට අර බොලේ ලස්සනට පාට කරන්නත් ඕනේ...ටහුකන්න...:dull:

    :dull::dull::dull::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    sql වලින් බන් අහන්නේ...:yes: මුන්ට මොලේ හොඳ නැහැ...ඔය වගේ තඩි රචනා දීල, පත සයිස් කුවරී දීල ඕවයේ රිසල්ට් හොයන්න පැය දෙකක් 3ක් වත් ඕනේ...:yes:

    රචනාව කියවල එකේ තියෙන සීන් එක නෝට් කරගන්නම වෙලාවක් යනවා...

    ඊට පස්සේ කුවරී 5ක් තියෙනවා ආන්සර්ස් විදිහට..ඒවත් ඔක්කොම එකෙන් එක බල බල කරද්දී, ඒවත් ලේසි ඒවා නෙමෙයි...අමු කුණුහරුප වගේ ඒවා...:sorry:

    අන්තිමට අර බොලේ ලස්සනට පාට කරන්නත් ඕනේ...ටහුකන්න...:dull:

    ටහුකන්නම තමා කියන්න තියෙන්නේ.. :growl::growl::growl:

    උබ self study ද කොහෙහරි class යනවද? :confused::confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අපෙන් අහන්නේ SQL වලින් කියල අපේ සර් කිව්වා..මට හොඳට මතකයි ඔය Joins වල එහෙම තියෙන හුටපටය විස්තර කරද්දී ඕක කිව්වේ..අහන්නේ SQL වලින් නිසා මුකුත් කියන්න බැහැ..

    NOT EXISTS? අනේ මන්ද ඕයි ඕව දකිනකොටත් මට කරකැවිල්ල හැදෙනවා :P

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;20867713 said:
    ටහුකන්නම තමා කියන්න තියෙන්නේ.. :growl::growl::growl:

    උබ self study ද කොහෙහරි class යනවද? :confused::confused:

    ගිය අවුරුද්දේ ක්ලාස් ගියේ...මේ පාර සෙල්ෆ් ස්ටඩි..
    ගිය අවුරුද්දේ කරන්න තිබ්බ එකක් බන් මේ...:sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    එකතු කරලා ගණන් හදල බැලුවම 60 ගානක් වගේ සෙට් උනා.. :nerd::nerd::nerd: එත් ආසම subject එකක් මෙහෙම කෙලඋනාම වාවන්නේ නෑ බන්.. ගොඩක්ම දුක දන්න දේවල්වත් වෙලාව ඇතුලත ලියාගන්න බැරි වෙච්ච එක.. :sorry::sorry::sorry: