BIT කරන අය එන්න මෙතෙන්ට

GalacticEmpire

Active member
  • Jan 16, 2016
    453
    115
    43
    Galaxy far far away

    manna me link eken gihin balanna--->http://bit.lk/?q=bylaws_maximum_period

    "As stated in item 3 of 2016 BIT Bylaws, the minimum period of registration for each year of study shall not exceed five years from the 2016 registration." samahara wita 2016 idan register wechcha ayatada danna meka adala?!

    na ban eka year ekkta register wenna pluwan 5 years. ehama unama 5x3 = 15

    awrudu 15 athulatha degree eka ewara kranna pluwan
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20936812 said:

    Nice මචං . මේකේ උබට subject එකෙන් එකට හදන්න ගියාම එපාවෙනවනේ . කෙලින්ම හදපන් හරි result සහ අපේ result දෙකම ඇතුල් කරන්න. paper එකේ question ගාන වෙනස්වෙද්දී result එකට බලපෑමක් නොවෙන්න හදන්න පුළුවන්නේ .
    මේ domain එක මොකද්ද බන් .
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    මේක තේරුනේ නෑ බන්.. :confused::confused::confused:

    යාලුවෙක්ගේ බන්
    http://teamspeak.lk/
    test කරන්න sub domain එකක් හදල දැම්මා..
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    හෙනයා;20937165 said:
    මේක තේරුනේ නෑ බන්.. :confused::confused::confused:

    යාලුවෙක්ගේ බන්
    http://teamspeak.lk/
    test කරන්න sub domain එකක් හදල දැම්මා..

    දැන් උබ එක එක subject එකට හැම අව්රුද්දටම paper වල answer අතුල්කරනවනේ calculate කරන්න . එක කරදරයිනේ . උබ තම subject දෙකකට විතරයිනේ හදල තියෙන්නේ . මම කියන්නේ ඕන paper එකකට ගැලපෙන්න එක user interface එකක් හදපන් . එතකොට අපිට අදාල නැහැ මොන paper එකද මොන year එකද කියල . දැන් ඔය කරලා තියෙන්නේ කලින් paper එකට අදාලව හරි උත්තර ඇතුල් කරලා අපිට checkbox 5ක් දෙනවා අපි ලකුණු කරපු උත්තර දාන්න. මම කියන්නේ එහෙම නැතුව ඕන paper එකක ලකුණු බලාගන්න පුලුවන්වෙන්න , paper එකේ පලවෙනි ප්‍රශ්නේ නම් එකට userටම දෙනවා හරිඋත්තර ඇතුල් කරන්න checkbox 5ක් සහ තමන් ලකුණු කරපු උත්තර ඇතුල් කරන්න checkbox 5ක් .
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    දැන් උබ එක එක subject එකට හැම අව්රුද්දටම paper වල answer අතුල්කරනවනේ calculate කරන්න . එක කරදරයිනේ . උබ තම subject දෙකකට විතරයිනේ හදල තියෙන්නේ . මම කියන්නේ ඕන paper එකකට ගැලපෙන්න එක user interface එකක් හදපන් . එතකොට අපිට අදාල නැහැ මොන paper එකද මොන year එකද කියල . දැන් ඔය කරලා තියෙන්නේ කලින් paper එකට අදාලව හරි උත්තර ඇතුල් කරලා අපිට checkbox 5ක් දෙනවා අපි ලකුණු කරපු උත්තර දාන්න. මම කියන්නේ එහෙම නැතුව ඕන paper එකක ලකුණු බලාගන්න පුලුවන්වෙන්න , paper එකේ පලවෙනි ප්‍රශ්නේ නම් එකට userටම දෙනවා හරිඋත්තර ඇතුල් කරන්න checkbox 5ක් සහ තමන් ලකුණු කරපු උත්තර ඇතුල් කරන්න checkbox 5ක් .

    ඔය කියන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් විදිහටකට තමයි හදල තියෙන්නේ.. ඒ කිව්වේ මේකේ answers තියෙන්නේ table එකක.. ඒ table එකෙන් 2D Array එකකට උත්තර ටික ගන්නවා..
    අපි type කරන answers ටිකත් 2D Array එකකට උත්තර ගන්නවා.. mark කරන interface එකේ මුකුත් functions දාලා නෑ..
    ඊට පස්සේ මම function එකක් හැදුව ඒ Array දෙක arguments විදිහට ඇතුලට දාලා final mark එක return වෙන්න..
    ඊට පස්සේ අර table එකේ හැම <td> tag දෙක අතරට ඔය function එක call කළා.. :sorry::sorry::sorry:

    උබ කියන කතාවත් ඇත්ත.. paper වලට වෙන වෙනම Interface හදන්නේ නැතුව එකම Interface එකේ mark කරලා යැව්වා නම් ලේසි තමා.. :yes::yes: වැඩේ කියන්නේ එකම ප්‍රශ්න ගානක් එන්නේ නෑනේ.. :sorry::sorry::sorry:

    අනිත් එක මේක හැදුවේ BIT pastpapers බලාගන්නම නෙමෙයි.. මොකද එකට සුපිරි site එකක් හදල තියෙනවනේ.. :cool::cool::cool:

    අර උබ අන්තිමට කිව්වා වගේ අපිට ඕන paper එකක උත්තර add කරලා පස්සේ mark කරපු answers check කරලා final marks calculate කරගන්න පුළුවන් site එකක් හදන්න තමා idea එක තියෙන්නේ.. :D:D:D
     
    Last edited: