BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Ammata siri ehema scene ekakda?

    Me henaya kiyana kena reg wela thiyenawa neda?

    :nerd::nerd::nerd:

    මම තාම සල්ලි ගෙව්වා විතරයි.. class එකට ID එක ගිහින් දුන්නේ නෑ.. :dull::dull: හිටහන් මේ saturday විස්තර අහල කියන්නම්.. ;);)

    ai ai....dan kawuda methana awith sadda danne......(tikak gaburu katahadin....)

    :rofl:

    අහ්හ්.. ලොකු සෑර් :sorry::sorry: මන් නම් මුකුත් කිව්වේ නෑ.. අර අරයා තමා.. :dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මොකද බන් මේ results නැති එකට කරන්නේ
    Sem4 results ආවෙත් නෑ. ඒක නිසා 3rd yr reg වෙන්නත් බෑ
    Sem2 repeat එකකුත් ත‍ියෙනවා. ඒ reg වෙන්නත් link එකක් නෑ. ගොඩක් වුන් කියනවා අර manual ක්‍රමේට යන්න එපා කියලත්. EDC එකේ උන් exam time table එහෙමත් දාලා නේද.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මොකද බන් මේ results නැති එකට කරන්නේ
    Sem4 results ආවෙත් නෑ. ඒක නිසා 3rd yr reg වෙන්නත් බෑ
    Sem2 repeat එකකුත් ත‍ියෙනවා. ඒ reg වෙන්නත් link එකක් නෑ. ගොඩක් වුන් කියනවා අර manual ක්‍රමේට යන්න එපා කියලත්. EDC එකේ උන් exam time table එහෙමත් දාලා නේද.

    Same to me....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකද බන් මේ results නැති එකට කරන්නේ
    Sem4 results ආවෙත් නෑ. ඒක නිසා 3rd yr reg වෙන්නත් බෑ
    Sem2 repeat එකකුත් ත‍ියෙනවා. ඒ reg වෙන්නත් link එකක් නෑ. ගොඩක් වුන් කියනවා අර manual ක්‍රමේට යන්න එපා කියලත්. EDC එකේ උන් exam time table එහෙමත් දාලා නේද.
    Project 1 supervisor agreement 25 neda :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Project 1 supervisor agreement 25 neda :lol::lol:

    Project එක ලබන පාර කරනවා බන් වැඩයි projectයි subjects යි ඔක්කෝම කරන්න අමාරුයි. තව parallel course දෙක තුනකුත් පැත්තකින් run වෙන නිසා අමාරුයි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Project එක ලබන පාර කරනවා බන් වැඩයි projectයි subjects යි ඔක්කෝම කරන්න අමාරුයි. තව parallel course දෙක තුනකුත් පැත්තකින් run වෙන නිසා අමාරුයි
    :shocked::shocked::baffled::baffled:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ehama thamai...jet eka wage wada karanna purudu weyan....nathnam me IT field eke innawa boru.....

    multi functional wenna purudu weyan.....ikmanata wada karanna practice karanpan...

    mamai mage mallith oya wage....eka paara wada 3na 4ra karanne......

    a wagema thmai benifits ekakth enakota elawa elawa enawa.....:):)
     
    • Like
    Reactions: LZP1992

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ehama thamai...jet eka wage wada karanna purudu weyan....nathnam me IT field eke innawa boru.....

    multi functional wenna purudu weyan.....ikmanata wada karanna practice karanpan...

    mamai mage mallith oya wage....eka paara wada 3na 4ra karanne......

    a wagema thmai benifits ekakth enakota elawa elawa enawa.....:):)

    :yes: ඔව් ඉතින් එක qualification එකකින් විතරක් market එකේ survive වෙන්න අමාරුයි :dull: