BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :eek: :eek: :P :P මගේ එකේ ඉන්නේ ඔක්කොම වගේ අඳුරන කෙල්ලෝ :P ඒ නිසා අවුලක් නැහැ... :confused:
    Machan kiyak witara innawada :baffled: wahama friendlist eka apitath penna hadapan. ada ehenam mulu rema ube friendlist ekata req karanawa :P:rofl::rofl:
    me tike ucsc eken result denakan nikan uda balan inna bane :no:kellek ekkawat cht ekak dan inna puluwan
    :baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Friends ලා 521 ක් ඉන්නවා..150-200 ක් විතර කෙල්ලෝ (දල වශයෙන්)..මීට වඩා වැඩිවෙන්න පුළුවන් :eek:

    නොදන්නා කෙල්ලෝ add කරගන්න අමාරුයි, හේතු සපයන්න එපැයි :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Friends ලා 521 ක් ඉන්නවා..150-200 ක් විතර කෙල්ලෝ (දල වශයෙන්)..මීට වඩා වැඩිවෙන්න පුළුවන් :eek:

    නොදන්නා කෙල්ලෝ add කරගන්න අමාරුයි, හේතු සපයන්න එපැයි :baffled:
    ah ubalata hethu sapayanna ona nisada??man me hethu sapayanna ekek hoyana nisa tama inna hama ekawama add karaganne:lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Friends ලා 521 ක් ඉන්නවා..150-200 ක් විතර කෙල්ලෝ (දල වශයෙන්)..මීට වඩා වැඩිවෙන්න පුළුවන් :eek:

    නොදන්නා කෙල්ලෝ add කරගන්න අමාරුයි, හේතු සපයන්න එපැයි :baffled:

    හේතු සපයන එක කෙසේ වෙතත් request එකක් accept කරාම මුළු ගමටම පෙන්නනවා මෙන්න add කරගත්තා කියල.. :dull::dull::oo::oo: ඊට පස්සේ එකට දැනට ඉන්න කෙල්ලෝ කොල්ලෝ දාන කුප්ප comment දැක්කම හිතෙනවා අපාරදේ යැව්වේ කියල.. :dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ah ubalata hethu sapayanna ona nisada??man me hethu sapayanna ekek hoyana nisa tama inna hama ekawama add karaganne:lol::lol:

    මමත් ඉස්සර ඔහොම තමයි :lol: ඒ නිසා කෙල්ලෝ බර ගානක් හිටියා ප්‍රොෆයිල් එකේ.. :rofl: ගොඩක් එවුන්ව අඳුරන එවුන් හැබැයි..පස්සේ ටික ටික අඩු කරා ලාවට අඳුරන එවුන් එහෙම..දැන් ඉතින් එහෙම තමයි..සාමන්යෙන් අඳුරන එවුන් ඉන්නවා..හේතු සපයනවා කිව්වට, අදාළ පුද්ගලිය නම් අහන්නෙවත් නැහැ හේතු..අඩු ගානේ දන්නෙවත් නැහැ කෙල්ලෝ ඉන්නවද නැද්ද කියල friend list එකේ :P ඒත් ඉතින් මම අනවශ්‍ය විදියට add කරගන්න යන්නෙත් නැහැ :)

    හෙනයා;21294654 said:
    හේතු සපයන එක කෙසේ වෙතත් request එකක් accept කරාම මුළු ගමටම පෙන්නනවා මෙන්න add කරගත්තා කියල.. :dull::dull::oo::oo: ඊට පස්සේ එකට දැනට ඉන්න කෙල්ලෝ කොල්ලෝ දාන කුප්ප comment දැක්කම හිතෙනවා අපාරදේ යැව්වේ කියල.. :dull::dull:

    :lol: :lol: :lol: ඊට පස්සේ ඉතින් අරුන් remove කරනවා :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මමත් ඉස්සර ඔහොම තමයි :lol: ඒ නිසා කෙල්ලෝ බර ගානක් හිටියා ප්‍රොෆයිල් එකේ.. :rofl: ගොඩක් එවුන්ව අඳුරන එවුන් හැබැයි..පස්සේ ටික ටික අඩු කරා ලාවට අඳුරන එවුන් එහෙම..දැන් ඉතින් එහෙම තමයි..සාමන්යෙන් අඳුරන එවුන් ඉන්නවා..හේතු සපයනවා කිව්වට, අදාළ පුද්ගලිය නම් අහන්නෙවත් නැහැ හේතු..අඩු ගානේ දන්නෙවත් නැහැ කෙල්ලෝ ඉන්නවද නැද්ද කියල friend list එකේ :P ඒත් ඉතින් මම අනවශ්‍ය විදියට add කරගන්න යන්නෙත් නැහැ :)

    :lol: :lol: :lol: ඊට පස්සේ ඉතින් අරුන් remove කරනවා :P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    RUSITH_PERERA

    Member
    Dec 25, 2016
    86
    5
    0
    හෙනයා;21291280 said:
    Self-study කරන උන්ට එහෙම මාර්තු වල වගේ VLE access දීලා මැයි වල exam ලියපන් පුතේ කියල කියයි... :dull:

    Thama hambune ne :(:(:(:(
    self study karanne :(:(:(:(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;21292536 said:
    ඔව් ඔව් බුදු සෑර් :yes::yes:

    ඔව් ඔව් සෑර් අනිවාර්යෙන්ම පේනවා :yes: :)[/QUOTE]

    :P:P:P:P:P

    Machan self study karana ewunwa anatha karanan UCSC eken karana keri weda bun mewa...

    Un register weddith ahanawa koheda class yanne kiyala...

    Nodakin Nishas Adhayapanaya... Mewa thami bun patta SAITAM

    Un Strictly recommend karanawa class ekakata yanna kiyala.......​
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මමත් ඉස්සර ඔහොම තමයි :lol: ඒ නිසා කෙල්ලෝ බර ගානක් හිටියා ප්‍රොෆයිල් එකේ.. :rofl: ගොඩක් එවුන්ව අඳුරන එවුන් හැබැයි..පස්සේ ටික ටික අඩු කරා ලාවට අඳුරන එවුන් එහෙම..දැන් ඉතින් එහෙම තමයි..සාමන්යෙන් අඳුරන එවුන් ඉන්නවා..හේතු සපයනවා කිව්වට, අදාළ පුද්ගලිය නම් අහන්නෙවත් නැහැ හේතු..අඩු ගානේ දන්නෙවත් නැහැ කෙල්ලෝ ඉන්නවද නැද්ද කියල friend list එකේ :P ඒත් ඉතින් මම අනවශ්‍ය විදියට add කරගන්න යන්නෙත් නැහැ :)

    Hethu sapayannna tibbanam kamak na eelagata adala pudgalayat anawasya widiyata kolloi balloi okkoma add karagannawane ban :baffled::baffled::no::no:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    reregistration mcn.Call karama GPA danakan innalu hamadama.:oo:

    ehnam result update wenakam hitapan........ethakan class gihin padam wada tika karaganin......

    mama nam kawadawath registration renew danakam balan idala na.....

    mama kalinma wada patan gannawa.....​
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    ehnam result update wenakam hitapan........ethakan class gihin padam wada tika karaganin......

    mama nam kawadawath registration renew danakam balan idala na.....

    mama kalinma wada patan gannawa.....​
    Elama mcn.Mehema mase deka passata gihin awrudu 3 iwara weddi awruddak witara wadiyen kal yaida? :(