BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Sri_Lanka.gif
    500!
    Sri_Lanka.gif
     
    • Like
    Reactions: Arrow11

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    dan sem1 exam ekata application danna kiyalane thiyenne..
    mama mekata salli gawanna ona nadda aye assignment eka witharak karanna??

    exam fee eka gewala exam eka karanna....next year 2nd year ekata register wenakota.... year 1 LMS active karaganna(free) ita passe karanna bari una assignment eka karanna...​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    2011 වසරේ බාසුන්නැහේ මහතා ආරම්භ කරන ලද BIT කරන උන්ගේ සුභසිද්දිය උදෙසා වෙන්වූ මෙම නුල reply 5000 කඩයිම පසු කල බව සතුටින් දැනුම් දෙමු... :cool::cool::cool:

    tumblr_n4iuliOlHb1tziei6o1_500.gif

    ඒ වගේම මෙම අවස්ථාවේදී මට මෙතුවක් කල් පැනනැගුනු ප්‍රශ්න වලට විසදුම් ලබා දුන් සහ අනාගතය ගොඩනගාගැනීමට උපදෙස් ලබා දුන් සියලු දෙනා හට බොක්කෙන්ම ස්තුතිය පිරිනමමි.. :yes::yes::yes:;);)

    tenor.gif

    ඒ වගේම BIT අවසන් කරපු උදවිය සහ දැනට කරගෙන යන උදවිය ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන උදවිය වෙනුවෙන් මෙම නුල නොකඩවා පවත්වාගෙන යාමට උදවු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මමද එසේ කරන බවට ලෙයින් දිවුරා පොරොන්දු වෙමි... :baffled::baffled:

    5000 reply එක දැමීමට මතක් කල SagaxConatusV සහෝට හදපිරි ස්තුතිය.. :P
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;21441070 said:
    2011 වසරේ බාසුන්නැහේ මහතා ආරම්භ කරන ලද BIT කරන උන්ගේ සුභසිද්දිය උදෙසා වෙන්වූ මෙම නුල reply 5000 කඩයිම පසු කල බව සතුටින් දැනුම් දෙමු... :cool::cool::cool:

    tumblr_n4iuliOlHb1tziei6o1_500.gif

    ඒ වගේම මෙම අවස්ථාවේදී මට මෙතුවක් කල් පැනනැගුනු ප්‍රශ්න වලට විසදුම් ලබා දුන් සහ අනාගතය ගොඩනගාගැනීමට උපදෙස් ලබා දුන් සියලු දෙනා හට බොක්කෙන්ම ස්තුතිය පිරිනමමි.. :yes::yes::yes:;);)

    tenor.gif

    ඒ වගේම BIT අවසන් කරපු උදවිය සහ දැනට කරගෙන යන උදවිය ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන උදවිය වෙනුවෙන් මෙම නුල නොකඩවා පවත්වාගෙන යාමට උදවු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මමද එසේ කරන බවට ලෙයින් දිවුරා පොරොන්දු වෙමි... :baffled::baffled:
    මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    පුළුවන් විදියට ඉදිරියට මේකේ "නූල නොකඩවා" හැමෝටම උදවු කරගෙන පවත්වාගෙන යාමට දායක වන බව මෙයින් ප්‍රකාශ කරමි :baffled:
     
    උඹේ කමෙන්ට් කුප්පයි කියලා උඹම හිතන උඹ වෙනුවෙන් තත්පරයක නිශ්ශබ්දතාවයක් :baffled: :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්

    මිනිහ දැන් වැඩිය මේ පැත්තේ කරක් ගහන්නේ නෑ.. :nerd::nerd:

    පුළුවන් විදියට ඉදිරියට මේකේ "නූල නොකඩවා" හැමෝටම උදවු කරගෙන පවත්වාගෙන යාමට දායක වන බව මෙයින් ප්‍රකාශ කරමි :baffled:

    හුටා.. ඕක meter නැතිඋනා කියහන්කෝ :dull::dull::oo: