sem 1 assignment ekak miss wechcha kenek mokadda karanna ona????????
next year eke karanna....
sem 1 assignment ekak miss wechcha kenek mokadda karanna ona????????
sem 1 assignment ekak miss wechcha kenek mokadda karanna ona????????

Owww bOss 3 rd Year Ekata Yanna baa ban GPA Eka Poddak Madii mokada 4 Sem Eke Okkoma Down kihan Koooo

Umba BIT withramda karanne?? Wena mu kranne nadda macho??
.අවුරුදු 6ක් නූල ඇදන් ආ සියලු දෙනාට මාගේ හදපිරි මෙව්වා එක පුද කලා ඔන්න
next year eke karanna....
හෙනයා;21437931 said:assignment 2 eken 85% + ganin..
pass![]()
dan sem1 exam ekata application danna kiyalane thiyenne..
mama mekata salli gawanna ona nadda aye assignment eka witharak karanna??

මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්හෙනයා;21441070 said:2011 වසරේ බාසුන්නැහේ මහතා ආරම්භ කරන ලද BIT කරන උන්ගේ සුභසිද්දිය උදෙසා වෙන්වූ මෙම නුල reply 5000 කඩයිම පසු කල බව සතුටින් දැනුම් දෙමු...
![]()
ඒ වගේම මෙම අවස්ථාවේදී මට මෙතුවක් කල් පැනනැගුනු ප්රශ්න වලට විසදුම් ලබා දුන් සහ අනාගතය ගොඩනගාගැනීමට උපදෙස් ලබා දුන් සියලු දෙනා හට බොක්කෙන්ම ස්තුතිය පිරිනමමි..
![]()
ඒ වගේම BIT අවසන් කරපු උදවිය සහ දැනට කරගෙන යන උදවිය ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන උදවිය වෙනුවෙන් මෙම නුල නොකඩවා පවත්වාගෙන යාමට උදවු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මමද එසේ කරන බවට ලෙයින් දිවුරා පොරොන්දු වෙමි...
හෙනයා;21441070 said:2011 වසරේ බාසුන්නැහේ මහතා ආරම්භ කරන ලද BIT කරන උන්ගේ සුභසිද්දිය උදෙසා වෙන්වූ මෙම නුල reply 5000 කඩයිම පසු කල බව සතුටින් දැනුම් දෙමු...
ඒ වගේම මෙම අවස්ථාවේදී මට මෙතුවක් කල් පැනනැගුනු ප්රශ්න වලට විසදුම් ලබා දුන් සහ අනාගතය ගොඩනගාගැනීමට උපදෙස් ලබා දුන් සියලු දෙනා හට බොක්කෙන්ම ස්තුතිය පිරිනමමි..
ඒ වගේම BIT අවසන් කරපු උදවිය සහ දැනට කරගෙන යන උදවිය ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන උදවිය වෙනුවෙන් මෙම නුල නොකඩවා පවත්වාගෙන යාමට උදවු වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මමද එසේ කරන බවට ලෙයින් දිවුරා පොරොන්දු වෙමි...

මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්

මින් ඉදිරියට මමද කුප්ප කොමෙන්ට් දමමින් මෙහි හැකිතාක්කල් සිටින බවට මෙයින් පොරොන්දු වෙමි.දැන් බාසුන්නැහැ මහතා බිට් කොරලා බදාම අනනවද දන් නැ නෙහ්

පුළුවන් විදියට ඉදිරියට මේකේ "නූල නොකඩවා" හැමෝටම උදවු කරගෙන පවත්වාගෙන යාමට දායක වන බව මෙයින් ප්රකාශ කරමි![]()