BIT කරන අය එන්න මෙතෙන්ට

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    Youtube poddak balapan machan. Memory addressing eken prashana enawa adui machan. Basic tika oluwata daaganin. Kohomath final year eke CS2 wala oka advanced thiyena hinda dan indanma concepts oluwata daa ganna eka hondai.. :)

    Youtube ඒකෙත් නෑ බන්... තියෙන්නෙ වෙන වෙන මගුල්.. මේ පාර exam ලග දාපු නිසා කියාදෙන්නෙ උඩින් පල්ලෙන් බන්.. :oo::baffled::baffled::(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මහන්සි වෙලා තමන් තනියම වැඩ කරන්න ඕනේ බං...(ක්ලාස් යන්නත් ඕනේ...)
    කාලය කැප කරන්නත් ඕනේ.ඒ වෙලාවට කරන වැඩ ටික හරියටම කරන්න ඕනේ...
    නිකං අතගාලා කරන්න නම් බැහැ...:no::no:
    මට නම් තේරිලා තියෙන්නේ දැනටම :sorry:

    Waiting for KingCM's opinion :yes::yes:

    asawa thmai thiyenne one number 1st.

    api asa nathi deyak kochchara karanna haduwath enne bad result hama welawema./.....

    udaharayakata............

    mama ischole yana kale O/L wage//.....science walata thmai mama wadiyenma kamathi........

    science kiwwoth mata kanna oneth na.....

    habai anith subjects mata arahan.......:baffled:

    eka nisa...exam karanakota........hama parama.....science walata 95 - 99 marks gannawa paper ekata....:cool::cool::cool:

    history - english - sinhala bla bla bla.......boho durata marks 40tath adui.....

    history walata marks 20 -30 k wage ganne.......

    asawe tharama hithagathakida?...............

    ---------------------------------------------------------------------------------------------------

    api mokak hari subject ekak pass wenna - high marks ganna kochchara dagaluwath wadak na......

    api a subject ekata asa nathnam.............

    subject ekata adare karala balanna.....:D:D:D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Glass Fish vpn ekka Self host Karala ekata domain eka set karanna danna kenek kiyannakoo kohomada meka karannekiyala

    glassfish --------vpn ?..........

    wenna one wade hariyatama kiyannako............

    vpn ekak mokatada?.........

    self host karanawa kiwwe oyage gedara thiyena pc ekakda?....

    :dull::dull::dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    මචන්ස්ලා,

    LMS Assignment Quiz දෙකම ගිය අවුරුද්දක හරි කරලා P කියල තියෙනව නම් මේ අවුරුද්දේ miss උනාට අවුලක් නෑ නේද. :nerd:

    සීන් එක මේකයි. අර 3rd sem එකේ maths එකේ Assignment Quiz 1 එක අද අමතක උනා බන් ඒ හුයන්න.
    ඒත් මම ගිය අවුරුද්දක ඒක කරලා (exam skip කලා ඒ අවුරුද්දේ :rolleyes:) LMS results එක "P" කියල තියෙනවා.
    :dull:

    5e6Nysj.png
     
    Last edited:

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මචන්ස්ලා,

    LMS Assignment Quiz දෙකම ගිය අවුරුද්දක හරි කරලා P කියල තියෙනව නම් මේ අවුරුද්දේ miss උනාට අවුලක් නෑ නේද. :nerd:

    සීන් එක මේකයි. අර 3rd sem එකේ maths එකේ Assignment Quiz 1 එක අද අමතක උනා බන් ඒ හුයන්න.
    ඒත් මම ගිය අවුරුද්දක ඒක කරලා (exam skip කලා ඒ අවුරුද්දේ :rolleyes:) LMS results එක "P" කියල තියෙනවා.
    :dull:

    5e6Nysj.png

    Man hithanne karanna one naa macho.. Puluwannam EDC ekata katha karala confirm kara ganin
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    මචන්ස්ලා,

    LMS Assignment Quiz දෙකම ගිය අවුරුද්දක හරි කරලා P කියල තියෙනව නම් මේ අවුරුද්දේ miss උනාට අවුලක් නෑ නේද. :nerd:

    සීන් එක මේකයි. අර 3rd sem එකේ maths එකේ Assignment Quiz 1 එක අද අමතක උනා බන් ඒ හුයන්න.
    ඒත් මම ගිය අවුරුද්දක ඒක කරලා (exam skip කලා ඒ අවුරුද්දේ :rolleyes:) LMS results එක "P" කියල තියෙනවා.
    :dull:

    5e6Nysj.png

    kalin awurudu wala assignments karala nam aaye karanna one na.. :rolleyes::rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මචන්ස්ලා,

    LMS Assignment Quiz දෙකම ගිය අවුරුද්දක හරි කරලා P කියල තියෙනව නම් මේ අවුරුද්දේ miss උනාට අවුලක් නෑ නේද. :nerd:

    සීන් එක මේකයි. අර 3rd sem එකේ maths එකේ Assignment Quiz 1 එක අද අමතක උනා බන් ඒ හුයන්න.
    ඒත් මම ගිය අවුරුද්දක ඒක කරලා (exam skip කලා ඒ අවුරුද්දේ :rolleyes:) LMS results එක "P" කියල තියෙනවා.
    :dull:

    5e6Nysj.png
    ඔක අවුලක් නැ එක පාරේක්ක් හරි පාස් වෙන්නයි ඔන:):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයාට දැන් අපිව පෙන්නේ නැද්ද ? :(

    මම පෝස්ට් එකක් දැම්මා උඹව quote කරලා :growl:
    ඇස් පේන් නැ සුදු පුතී.ඊයේ ඩයලේටඩ් ඩ්‍රොප්ස් ඇහැට දැම්මා,දැන් ඇස්පේන් නැ හෙට විතර වෙනකන්,පෙනුන ටිකට දැම්මේ මචෝ:dull::dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආහ්හ්හ් සෑර් මල්ලී :cool::cool:
    මේ පොඩි එක පෙනෙයිද? :P ලාස්ට් පේජ් එකේ කින්ග් අයියගේ එක විතරනේ දැක්කේ:baffled::baffled:.මොකක් හරි කරුමෙකට උබව හැමදාම මට මිස් වෙනවනේ,උබ එකක් දැම්මොත් මට පේන් නැ :oo::oo: