BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    mata hithena widiyata EDC eka comments update karanawa.....ekko...old syllabus ayawa ....new syllabus eka awata passe new syllabus ekata assign kara.....

    me para maths 2 case eka dapu hinda UCSC ekata students la hodata amathuwawa ayeth old syllabus ekata switch karanawa wage......

    kalin mage maths compulsory kiyala dala thibba comment eka dan " to be update " wela...

    mun comments update karanawa.....

    boho durata voltage wath old syllabus ekata switch karala athi....ekai DIT qulified kiyala watila thiyenne....

    mata danata theruna widiyata kiwwe......wenasv wenna puluwan unge decision......untawath sure nane unge decision....:eek::eek::eek::eek:

    ඒකත් එහෙමද. thanks බන්. එහෙනම් අවුලක් නැ වගේ. කෝකටත් මම ලියන්න දාගත්තු sub එක ලියලම දානවා. පස්සේ අවුලක් ආවොත් ඒකත් ලෙඩක් නෙ
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    වැඩ්ඩෝ සහ අයියලා

    :baffled: :baffled: මම ඉතින් සෙමෙස්තර් 3 කියල ඔයා දන්නවනේ සුදු :P :baffled:

    වැඩ්ඩෝ සහ අයියලා පොඩි උදව්වක් දෙන්නකෝ මේකේ Use Case Diagram 1යි Class Diagram 1යි ඇදගන්න... ඒවා නේ ද 2nd Paper එකට අහන්නේ... :lol::lol::lol::lol::lol:

    http://bit.cmb.ac.lk/sites/default/files/bit_docs/IT3105-Case Study-2017.pdf
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    තාම ඕවා පාඩම් කරන්න හිතුවෙවත් නැහැ :) ඇන්දහම දාන්නම් මේකේ :)

    මට කලින් හෙනයා දායි :yes:
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Confused

    තාම ඕවා පාඩම් කරන්න හිතුවෙවත් නැහැ :) ඇන්දහම දාන්නම් මේකේ :)

    මට කලින් හෙනයා දායි :yes:
    යකෝ මේවා තවම පාඩම් කලේ නැත්නම් මොනවද පාඩම් කලේ..... :nerd::nerd::nerd::nerd:
    මේ සබ්ජට් එකට 2 පේපර් එක පුරාම තියෙන්නේ මේවා නේද​? :nerd::nerd::nerd:
    බය කරන්න එපා යකෝ... මන් දන්න තරමින් කෝඩින් නෑ මේකට​....:oo::oo::oo:
    හෙනයා බ්‍රෝ හෙලුප් කෝ.........:rolleyes::rolleyes::rolleyes:
    කොල්ලෝනේ
    ජොබ් නේ
    එලකිරිනේ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    යකෝ මේවා තවම පාඩම් කලේ නැත්නම් මොනවද පාඩම් කලේ..... :nerd::nerd::nerd::nerd:
    මේ සබ්ජට් එකට 2 පේපර් එක පුරාම තියෙන්නේ මේවා නේද​? :nerd::nerd::nerd:
    බය කරන්න එපා යකෝ... මන් දන්න තරමින් කෝඩින් නෑ මේකට​....:oo::oo::oo:
    හෙනයා බ්‍රෝ හෙලුප් කෝ.........:rolleyes::rolleyes::rolleyes:
    කොල්ලෝනේ
    ජොබ් නේ
    එලකිරිනේ

    වෙලාවක් නැහැ බන් කැම්පස් එකේ වැඩ එක්ක (exams) :(

    මේ පාර වෙන දෙයක් වෙයිනෙ..හරියට ක්ලාස් ගියෙත් නැහැ මේ පාර :(

    කැම්පස් එකේ නං කලින් semester එකේ ඕවා කරා..ලාවට මතකයි..බලමුකෝ..

    මම මැයි 02 ඉඳන් ජුනි 09 වෙනකන් තියෙන සති පහට subjects 14 ක් ලියනවා බන් :sorry: (BIT - 05 and Uni - 09) :sorry: