Sem 3 and 5 exams postponed!!!New dates will announce soon!!!Sem 3 exams postponed. i called to the UCSC. new exam dates are still not cofirmed..

Sem 3 exams postponed. i called to the UCSC. new exam dates are still not cofirmed..
කල් යන එකනම් වාතයක් තමයි ඉක්මනට exam ඉවර වෙනවා නම් ඒකත් එකක්.
ඒත් ඉතින් ඔය ගංවතුර පැතිවල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට පාඩම් කරන්න කරන්ට් එකවත් නැතිව ඇතිනේ.
උන් ගැනත් හිතලා කල් දාපු එක හොදයි දැන්වත්. උනුත් ගොඩ යන්න එපැයි නේහ්![]()

Sem 3 maths walata meka balanna....calculus simply kiyala denawa....
http://djm.cc/library/Calculus_Made_Easy_Thompson.pdf
Semester 3 maths walata lesiyen therum ganna puluwan reference monawahari tyenawanam denna puluwanda? VLE note eka balalanam thaniyama goda danna amarui.(A/L Maths nokarapu ayata)
meka balanna...
උන්ට පිස්සු ,සෙනට් එකෙන් සයින් කරන්න තව මාස 2ක් යයි කියලා ..ට්‍රආන්ස්ක්රිප්ට් එහෙම උනොත් මාස 3ත මෙහා ගන්න බැara site eke special notice ekak daala thiyenawa.. mona huyannakda eken kiyanne???![]()
උන්ට පිස්සු ,සෙනට් එකෙන් සයින් කරන්න තව මාස 2ක් යයි කියලා ..ට්‍රආන්ස්ක්රිප්ට් එහෙම උනොත් මාස 3ත මෙහා ගන්න බැ