BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    හැබැයි වචන වල අකුරු අඩු වැඩි උනොත් case එකක් වෙයි නේද?

    මං past papers ප්‍රින්ට් කරලා එවයි ලියල පුරුදුවෙනවා බන් පන්සලෙන් ලියනවා මකනවා එහෙමයි කරන්නේ හැබැයි ටික වෙලාවක් ලියන් යනකොට එපාවෙනවා බන්. අර දීල තියෙන ඉඩේ ගානට ලියන්න ඔනනේද ? ඕකෙන් ටිකක් එළියට පැන්නොත් ලකුණු හම්බවෙන්නේ නැති seen එකක් තියෙනවද?

    මචන්.. උත්තර ලියද්දි උන් Marking scheme එකේ තියෙන answers බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. ඒවගේ තියෙන්නේ ලෝකේ නැති උත්තර.. note එක එහෙම් පිටින්ම copy කරලා දාලා.. ඒ නිසා ලොකුවට උත්තර ලියන්න ඕනෙත් නෑ.. ඕනේ කරුණු ටික ලිව්වනම් ඇති.. ලොකු ප්‍රශ්නයක් නම් point form answers ලියනවනම් වඩා හොදයි විචාර ලියනවට වඩා.. :rolleyes::rolleyes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හැබැයි වචන වල අකුරු අඩු වැඩි උනොත් case එකක් වෙයි නේද?

    Mokad bn ae katawe teruma? akuru wedi wenne kohomda?

    oya kiyanne wachne teruma natiwena widihe akuru wadi weemda.

    spelling tiynne one eth tithatama one nha. uba wage tawa kadda amaru ewun one taram BIT wala innwa. balana kattiyth owa dnnwa.

    bayewnna epa tika kaleyk liyanakota huruwenawa. kalin kiyapu ewun widihata practice wenna liyala baye natuwa exm liypn :yes:
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    හෙනයා;21860984 said:
    මචන්.. උත්තර ලියද්දි උන් Marking scheme එකේ තියෙන answers බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. ඒවගේ තියෙන්නේ ලෝකේ නැති උත්තර.. note එක එහෙම් පිටින්ම copy කරලා දාලා.. ඒ නිසා ලොකුවට උත්තර ලියන්න ඕනෙත් නෑ.. ඕනේ කරුණු ටික ලිව්වනම් ඇති.. ලොකු ප්‍රශ්නයක් නම් point form answers ලියනවනම් වඩා හොදයි විචාර ලියනවට වඩා.. :rolleyes::rolleyes:

    :yes::yes:

    Marking schemes walath waradi tiyenwa godak welawata
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    පිස්සුද බන්...එහෙම බය වෙන්න එපා....සාමාන්‍ය විදියට ලියපන්...සමහර ඒවා වැරදියට තිබ්බත් ....ලකුණක් 2ක් එහෙ මෙහා උනත් pass කරලා දානවා...:)

    එහෙම වෙනවනම් හොදයි බන් යන්තන් ගොඩ දාගන්න පුළුවන් වෙයි.
    හෙනයා;21860984 said:
    මචන්.. උත්තර ලියද්දි උන් Marking scheme එකේ තියෙන answers බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. ඒවගේ තියෙන්නේ ලෝකේ නැති උත්තර.. note එක එහෙම් පිටින්ම copy කරලා දාලා.. ඒ නිසා ලොකුවට උත්තර ලියන්න ඕනෙත් නෑ.. ඕනේ කරුණු ටික ලිව්වනම් ඇති.. ලොකු ප්‍රශ්නයක් නම් point form answers ලියනවනම් වඩා හොදයි විචාර ලියනවට වඩා.. :rolleyes::rolleyes:
    ඔව් නේද බන් කෙටියෙන් point වලට ලියන එක ලේසියි තමයි.
    Mokad bn ae katawe teruma? akuru wedi wenne kohomda?

    oya kiyanne wachne teruma natiwena widihe akuru wadi weemda.

    spelling tiynne one eth tithatama one nha. uba wage tawa kadda amaru ewun one taram BIT wala innwa. balana kattiyth owa dnnwa.

    bayewnna epa tika kaleyk liyanakota huruwenawa. kalin kiyapu ewun widihata practice wenna liyala baye natuwa exm liypn :yes:
    ඔව් මචං සමහර වෙලාවට අකුරක් වෙනස් වෙච්ච ගමන් ඒ වචන dictionary යෙත් හොයාගන්න නෑ :P.හැබැයි ඉතින් අර "visual perception" seen එක නිසා හරි වචනේ වගේ පෙන්න පුලුවන් නේද ?:rolleyes: ඔව් බන් කට්ටිය කිව්ව එවයින් මගේ බය ගතිය ටිකක් අඩු උනා බන්.

    කට්ටියටම බොහොම ඉස්තුතියි:yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    මාත් පටන් කරන්න කියල බන් හිටියෙ දැනට අවුරුදු 5 කට විතර කළින්. ඒත් බැරි වුණා එක එක කරදර නිසා. මට ප්‍රශ්න ටිකක් තියෙනවා මේක ගැන දැනගන්න. රෙජිස්ටර් වත් උනේ නැහැ. කරන උන් ගොඩක් කියන්නෙ අමාරුයි කියලා. මහන්සි නොවී නම් කිසිම ප්‍රතිඵලයක් ගන්න බැහැ ඉතින්. දන්න අය හෙල්ප් එකක් විධියට කොටාගෙන යන්න පහළ තියෙන ටිකට.

    Register වෙන්නෙ කොහොම ද?
    කොළඹ ද, මොරටුව ද හොඳ?
    කීයක් විතර යනව ද මේක ඉවර වෙන කොට?
    උපරිම වයස් සිමාවක් තියෙනව ද?
    ලෙක්චර්ස් තියෙන්නෙ ඇතුලෙ ද, පිටින් කරගෙන යන්න ඕනි ද?
    ඩිග්රියෙන් පස්සෙ ට්‍රේනින් දානව ද? ඒක අනිවාර්යයි ද ඩිග්රිය Complete කරන්න?
    A/L Maths නොකරපු එකෙක්ට මේක ගොඩදාගන්න අමාරු ද?
    SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?
    ඩිග්රිය හම්බවෙන්නෙ BIT කියල ද?
    තව මොනව ද හොඳ පිළිගැනීමක් තියෙන External IT degree තියෙන්නෙ?
     
    මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල තමා ආයේ reg වෙන්න වෙන්නේ.. site එකට ගිහින් form එක fill කරලා බැංකුවට සල්ලි ගෙවල කරන්න තියෙන්නේ.. ඊට පස්සේ කරන්න ඕනේ දේවල් ටික උන් කියනවා.. :yes:

    කොළඹ ද, මොරටුව ද හොඳ?

    එහෙම හොදක් කියන්න අමාරුයි.. ගොඩක් උන් කරන්නේ colombo එක.. මෝරා එකේ maths වැඩිලු.. ටිකක් අමාරුයි ලු.. මොක කරගත්තත් හරියට කරගතහොත් ගොඩ :rolleyes::rolleyes:

    කීයක් විතර යනව ද මේක ඉවර වෙන කොට?

    අවුරුදු 3 1/2 ක් විතර.. මොකද result එන්න ටික කාලයක් යයි 3rd year වල..:oo::oo:

    උපරිම වයස් සිමාවක් තියෙනව ද?

    නැහි :no::no:

    ලෙක්චර්ස් තියෙන්නෙ ඇතුලෙ ද, පිටින් කරගෙන යන්න ඕනි ද?

    වෙනම class යන්න වෙනවා.. නැත්තම් self study කරන්නත් පුළුවන්..

    ඩිග්රියෙන් පස්සෙ ට්‍රේනින් දානව ද? ඒක අනිවාර්යයි ද ඩිග්රිය Complete කරන්න?

    නෑ අපි හොයාගන්න ඕනේ.. degreeය ගන්න මුකුත් training පෙන්නන්න ඕනේ නෑ.. :rolleyes:

    A/L Maths නොකරපු එකෙක්ට මේක ගොඩදාගන්න අමාරු ද?

    නෑ.. maths බැරි උනත් logic/algorithm and පොඩ්ඩක් හිතන්න වගේ පුළුවන් නම් maths subject ගොඩ දාගන්න පුළුවන්.. :dull::dull:

    SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?

    එක නම් හරියටම කියන්න අමාරුයි.. හොද ඇති.. මොකද මේකට වඩා ඒවගේ practicals, assignments එහෙම වැඩිනේ..:):)

    ඩිග්රිය හම්බවෙන්නෙ BIT කියල ද?

    :nerd::nerd:

    තව මොනව ද හොඳ පිළිගැනීමක් තියෙන External IT degree තියෙන්නෙ?

    ඒවා ගැන නම් ලොකු දැනුමක් නැත.. :(:( මේකේ අනිත් අය ඒවා ගැන කියයි.. :):)

    • Like
    Reactions: SpinXO

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?

    100%k ma ow kiyanna ba
    but loku piliganeemak tiyanawa

    mata una deyak kiyannam:
    interview ekakadi ahuwa BIT eke normal pass rate kohomada kiyala comparatively anikwath ekka.

    mama kiwa itin 1st year eke 3000k witara intake ekak tibbath final year complete karala Degree eka ganne 300k wage tama kiyala (hariyatama mataka na counts kiyapu)

    etakota hitaganna puluwanne kohomada quality eka kiyala..

    PS: mata promotion eka set una kohoma hari
     
    • Like
    Reactions: SpinXO