හැබැයි වචන වල අකුරු අඩු වැඩි උනොත් case එකක් වෙයි නේද?
මං past papers ප්රින්ට් කරලා එවයි ලියල පුරුදුවෙනවා බන් පන්සලෙන් ලියනවා මකනවා එහෙමයි කරන්නේ හැබැයි ටික වෙලාවක් ලියන් යනකොට එපාවෙනවා බන්. අර දීල තියෙන ඉඩේ ගානට ලියන්න ඔනනේද ? ඕකෙන් ටිකක් එළියට පැන්නොත් ලකුණු හම්බවෙන්නේ නැති seen එකක් තියෙනවද?
මචන්.. උත්තර ලියද්දි උන් Marking scheme එකේ තියෙන answers බලාපොරොත්තු වෙන්නේ නෑ බන්.. ඒවගේ තියෙන්නේ ලෝකේ නැති උත්තර.. note එක එහෙම් පිටින්ම copy කරලා දාලා.. ඒ නිසා ලොකුවට උත්තර ලියන්න ඕනෙත් නෑ.. ඕනේ කරුණු ටික ලිව්වනම් ඇති.. ලොකු ප්රශ්නයක් නම් point form answers ලියනවනම් වඩා හොදයි විචාර ලියනවට වඩා..







.හැබැයි ඉතින් අර "visual perception" seen එක නිසා හරි වචනේ වගේ පෙන්න පුලුවන් නේද ?


