හෙනයා;21881613 said:Register වෙන්නෙ කොහොම ද?
මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල තමා ආයේ reg වෙන්න වෙන්නේ.. site එකට ගිහින් form එක fill කරලා බැංකුවට සල්ලි ගෙවල කරන්න තියෙන්නේ.. ඊට පස්සේ කරන්න ඕනේ දේවල් ටික උන් කියනවා..
කොළඹ ද, මොරටුව ද හොඳ?
එහෙම හොදක් කියන්න අමාරුයි.. ගොඩක් උන් කරන්නේ colombo එක.. මෝරා එකේ maths වැඩිලු.. ටිකක් අමාරුයි ලු.. මොක කරගත්තත් හරියට කරගතහොත් ගොඩ
කීයක් විතර යනව ද මේක ඉවර වෙන කොට?
අවුරුදු 3 1/2 ක් විතර.. මොකද result එන්න ටික කාලයක් යයි 3rd year වල..
උපරිම වයස් සිමාවක් තියෙනව ද?
නැහි
ලෙක්චර්ස් තියෙන්නෙ ඇතුලෙ ද, පිටින් කරගෙන යන්න ඕනි ද?
වෙනම class යන්න වෙනවා.. නැත්තම් self study කරන්නත් පුළුවන්..
ඩිග්රියෙන් පස්සෙ ට්‍රේනින් දානව ද? ඒක අනිවාර්යයි ද ඩිග්රිය Complete කරන්න?
නෑ අපි හොයාගන්න ඕනේ.. degreeය ගන්න මුකුත් training පෙන්නන්න ඕනේ නෑ..
A/L Maths නොකරපු එකෙක්ට මේක ගොඩදාගන්න අමාරු ද?
නෑ.. maths බැරි උනත් logic/algorithm and පොඩ්ඩක් හිතන්න වගේ පුළුවන් නම් maths subject ගොඩ දාගන්න පුළුවන්..
SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?
එක නම් හරියටම කියන්න අමාරුයි.. හොද ඇති.. මොකද මේකට වඩා ඒවගේ practicals, assignments එහෙම වැඩිනේ..
ඩිග්රිය හම්බවෙන්නෙ BIT කියල ද?
තව මොනව ද හොඳ පිළිගැනීමක් තියෙන External IT degree තියෙන්නෙ?
ඒවා ගැන නම් ලොකු දැනුමක් නැත..මේකේ අනිත් අය ඒවා ගැන කියයි..
![]()
Thanks Macho. Rep +

[/SIZE][/QUOTE]
SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?
100%k ma ow kiyanna ba
but loku piliganeemak tiyanawa
mata una deyak kiyannam:
interview ekakadi ahuwa BIT eke normal pass rate kohomada kiyala comparatively anikwath ekka.
mama kiwa itin 1st year eke 3000k witara intake ekak tibbath final year complete karala Degree eka ganne 300k wage tama kiyala (hariyatama mataka na counts kiyapu)
etakota hitaganna puluwanne kohomada quality eka kiyala..
PS: mata promotion eka set una kohoma hari
Thanks Macho. Rep +

Last edited:













