BIT කරන අය එන්න මෙතෙන්ට

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    හෙනයා;21881613 said:
    Register වෙන්නෙ කොහොම ද?

    මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල තමා ආයේ reg වෙන්න වෙන්නේ.. site එකට ගිහින් form එක fill කරලා බැංකුවට සල්ලි ගෙවල කරන්න තියෙන්නේ.. ඊට පස්සේ කරන්න ඕනේ දේවල් ටික උන් කියනවා.. :yes:

    කොළඹ ද, මොරටුව ද හොඳ?

    එහෙම හොදක් කියන්න අමාරුයි.. ගොඩක් උන් කරන්නේ colombo එක.. මෝරා එකේ maths වැඩිලු.. ටිකක් අමාරුයි ලු.. මොක කරගත්තත් හරියට කරගතහොත් ගොඩ :rolleyes::rolleyes:

    කීයක් විතර යනව ද මේක ඉවර වෙන කොට?

    අවුරුදු 3 1/2 ක් විතර.. මොකද result එන්න ටික කාලයක් යයි 3rd year වල..:oo::oo:

    උපරිම වයස් සිමාවක් තියෙනව ද?

    නැහි :no::no:

    ලෙක්චර්ස් තියෙන්නෙ ඇතුලෙ ද, පිටින් කරගෙන යන්න ඕනි ද?

    වෙනම class යන්න වෙනවා.. නැත්තම් self study කරන්නත් පුළුවන්..

    ඩිග්රියෙන් පස්සෙ ට්‍රේනින් දානව ද? ඒක අනිවාර්යයි ද ඩිග්රිය Complete කරන්න?

    නෑ අපි හොයාගන්න ඕනේ.. degreeය ගන්න මුකුත් training පෙන්නන්න ඕනේ නෑ.. :rolleyes:

    A/L Maths නොකරපු එකෙක්ට මේක ගොඩදාගන්න අමාරු ද?

    නෑ.. maths බැරි උනත් logic/algorithm and පොඩ්ඩක් හිතන්න වගේ පුළුවන් නම් maths subject ගොඩ දාගන්න පුළුවන්.. :dull::dull:

    SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?

    එක නම් හරියටම කියන්න අමාරුයි.. හොද ඇති.. මොකද මේකට වඩා ඒවගේ practicals, assignments එහෙම වැඩිනේ..:):)

    ඩිග්රිය හම්බවෙන්නෙ BIT කියල ද?

    :nerd::nerd:

    තව මොනව ද හොඳ පිළිගැනීමක් තියෙන External IT degree තියෙන්නෙ?

    ඒවා ගැන නම් ලොකු දැනුමක් නැත.. :(:( මේකේ අනිත් අය ඒවා ගැන කියයි.. :):)

    Thanks Macho. Rep + :)

    [/SIZE][/QUOTE]

    SLIIT IT Degrees වලට වැඩිය මේකෙ පිළිගැනිම හොඳ ද, නරක ද?

    100%k ma ow kiyanna ba
    but loku piliganeemak tiyanawa

    mata una deyak kiyannam:
    interview ekakadi ahuwa BIT eke normal pass rate kohomada kiyala comparatively anikwath ekka.

    mama kiwa itin 1st year eke 3000k witara intake ekak tibbath final year complete karala Degree eka ganne 300k wage tama kiyala (hariyatama mataka na counts kiyapu)

    etakota hitaganna puluwanne kohomada quality eka kiyala..

    PS: mata promotion eka set una kohoma hari

    Thanks Macho. Rep + :)
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Udaw

    හෙනයා;21881784 said:
    Exam dala puthi la :dull:

    1. Macho OOAD wala assignment 1 and 2 sample questions and answer tiyena aya nedda?

    2. OOAD Short Note

    3. Machan umba share karapu OOAD design eke right hand side eke tiyana question wala answers tika nedda?
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    sem 3 paper ekata lakunu denne kohomada ? 2nd ekata 100 yayine eth 1st ekata denne kohomada? mcq 25 k wagene thiyenne? eka mcq ekakata lakunu 4 gane denawada?:confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    sem 3 paper ekata lakunu denne kohomada ? 2nd ekata 100 yayine eth 1st ekata denne kohomada? mcq 25 k wagene thiyenne? eka mcq ekakata lakunu 4 gane denawada?:confused:

    දන්නා විදියට කියනම්....

    පලවෙනි paper එකට 100 දෙවනි paper එකට 100..

    ඔය 2ක එකතු කරා ...2න් බෙදුව...

    2 වැනි paper එකේ දෙන ලකුණ ගැන ප්‍රශ්න ය අන්තිම තියෙනවා....pass එකක් ගන්න ඕනෙනම් 2 වැනි paper එකෙත් මාර්කස් 50ත වැඩ ගන්න....

    පලවෙනි paper එකේ mcq 25ක් තියෙනවනම්...25* 4 = 100 mcq එකෙත් 12/25 ක් වත් හරිගියොත් (2 වැනි paper එකෙත් බාගයක් ලකුණු තිබ්බොත්)

    සම්පුන්යෙන්ම paper එක pass මාර්ක් එකක් ,ඒ කියන්නේ C එකක් ලැබෙයි....

    -------------------------------------------------------------------------------

    2 වැනි paper එකේ ලකුණු හරියටම දීල තිබ්බට...පලවෙනි paper එකේ ලකුණු හරියටම ඔය කියපු විදියට නොවෙන්න පුළුවන්...සමහර වෙලාවට උන් අමතරව ලකුණු 2ක් 3ක් එහෙමත් දෙනවා...ඕක balance කරන්න....

    ලකුණු ගැන හිතන්නේ නැතුව උපරිම ලකුණු ගන්න බලාගෙන පාඩම් කරන්න...එතකොට අඩුම තරමේ C + එකක් වත් ගතකි....​
     
    • Like
    Reactions: Little Kitty

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bit moratuwa past papers vala answer thiyena ekek deepanko

    me 29 exam patan gannava (sem1)

    Bit moratuwa 2nd level sem 1 eke past ppr answers tiyenawada ??

    Moratu BIT karana aya nadda meke. Engineering degree ekaka wage mathes ne yako meke :sorry:

    අවාසනාවට මොරටුව බිට් කරන අය නතෙතේම නැති තරම්...මේ ත්රෙඅඩ් එක නම් තම එකෙක්වත් මම දැකල න...

    ---------------------------------------------------------------------------------------------

    ඇයි මොරටුව බිට් කරන්න ගත්තේ.....නිකම් බොරුවට මහාසි වෙන එක විතරයි.....අන්තිමට ucsc බිට් කරපු එකත් බිට් ...මොරටුව කරපු උබලත් බිට් ...

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    දන්නා විදියට කියනම්....

    පලවෙනි paper එකට 100 දෙවනි paper එකට 100..

    ඔය 2ක එකතු කරා ...2න් බෙදුව...

    2 වැනි paper එකේ දෙන ලකුණ ගැන ප්‍රශ්න ය අන්තිම තියෙනවා....pass එකක් ගන්න ඕනෙනම් 2 වැනි paper එකෙත් මාර්කස් 50ත වැඩ ගන්න....

    පලවෙනි paper එකේ mcq 25ක් තියෙනවනම්...25* 4 = 100 mcq එකෙත් 12/25 ක් වත් හරිගියොත් (2 වැනි paper එකෙත් බාගයක් ලකුණු තිබ්බොත්)

    සම්පුන්යෙන්ම paper එක pass මාර්ක් එකක් ,ඒ කියන්නේ C එකක් ලැබෙයි....

    -------------------------------------------------------------------------------

    2 වැනි paper එකේ ලකුණු හරියටම දීල තිබ්බට...පලවෙනි paper එකේ ලකුණු හරියටම ඔය කියපු විදියට නොවෙන්න පුළුවන්...සමහර වෙලාවට උන් අමතරව ලකුණු 2ක් 3ක් එහෙමත් දෙනවා...ඕක balance කරන්න....

    ලකුණු ගැන හිතන්නේ නැතුව උපරිම ලකුණු ගන්න බලාගෙන පාඩම් කරන්න...එතකොට අඩුම තරමේ C + එකක් වත් ගතකි....​
    thanks bro:cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Moratu BIT karana aya nadda meke. Engineering degree ekaka wage mathes ne yako meke :sorry:

    මම කලින් ත්රෙඅඩ් වල ඕනේ තරම් advice දීල ඇති...මොරටුව කරන්න අරන් ඉල්ලන් කන්න හදන්න එපා කියල...:yes::yes:

    කොච්චර මහාසි වෙලා උබ කරත් අන්තිමට උබට ලැබෙන්නෙත් UCSC BIT එවුන්ට ලැබෙන විදියෙම IT degree එකක්...

    උබ SE ජොබ් එකකට ගියත් උන් අහන්නේ OOP ...උන් ගියත් අහන්නේ OOP...​