වෙලාව තමයි මදි
2015/2016 Paper එක්ක බලද්දී මේක පොඩ්ඩක් සැර වැඩියි..සුළු කිරීම් වැඩියි, සමහර ඒවායේ හිතන්න තියෙනවා ටිකක්..ඒ නිසා වෙලාව මදි වෙනවා![]()
2nd එකේ දෙවෙනි ප්රශ්නයත් වෙනදට එන්නේ ලේසි අවකලනයක්..අද ආවේ vectors වලින් පොඩ්ඩක් හිතන්න තියෙන එකක්..ඔක්කොම කරද්දී වෙලාව මදිවෙන සීන් එකක් තියෙනවාMatrices ගානේ උනත් කැත සුලුකිරීම් තිබුනේ..
y වලට (-35/3) ආපු කට්ටිය අත උස්සන්න බලන්නx වල මගේ මොකක්හරි අවුලක් උනා වගේ
![]()
Velocity thiyenne physics wala neh oi..
1st paper eke thibba vectors tikenuth ekakwath therune na





ගානේ මුල ඉඳල අගට එනකොට අයි මුල මතක නෑ කියපන්කො
අම්මෝ මේ දැක්ක ටික හොඳටම ඇති




(ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව)