BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    වෙලාව තමයි මදි :no:

    :baffled:

    2015/2016 Paper එක්ක බලද්දී මේක පොඩ්ඩක් සැර වැඩියි..සුළු කිරීම් වැඩියි, සමහර ඒවායේ හිතන්න තියෙනවා ටිකක්..ඒ නිසා වෙලාව මදි වෙනවා :yes:

    2nd එකේ දෙවෙනි ප්‍රශ්නයත් වෙනදට එන්නේ ලේසි අවකලනයක්..අද ආවේ vectors වලින් පොඩ්ඩක් හිතන්න තියෙන එකක්..ඔක්කොම කරද්දී වෙලාව මදිවෙන සීන් එකක් තියෙනවා :yes: Matrices ගානේ උනත් කැත සුලුකිරීම් තිබුනේ.. :sorry:

    y වලට (-35/3) ආපු කට්ටිය අත උස්සන්න බලන්න :baffled: x වල මගේ මොකක්හරි අවුලක් උනා වගේ :sorry:

    Velocity thiyenne physics wala neh oi.. :growl:
    1st paper eke thibba vectors tikenuth ekakwath therune na :( :(
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ...

    kalin laser walin aha burn kala.eth eken tawa kalikawa adu wela ayeth wadi una.dan amaru unoth ekama wisaduma ahe ara arda wurtayak wage ena kalla surgery ekakin kapala kage hari ahakin kotasak sambanda karana eka.eka karanna bayai kollane :(
    අප්පටසිරි:sorry: Cornea transplant එකක් ද operation එක වැඩිය risk නැති එකක් නම් හොඳ ඩොක්ටර් කෙනෙක් අල්ලලා operation එක කරගන්න.

    un english alphabet puluwanda kiyala balanne machan ;) :P :rofl:
    :Dගානේ මුල ඉඳල අගට එනකොට අයි මුල මතක නෑ කියපන්කො:confused:

    ඕක ඔහොම තමයි..නිකමට වගේ Real Analysis වගේ සබ්ජෙක්ට් එකක් කරලා බලපන්කො :P මාර සනීපයි :sorry:
    :baffled::baffled::shocked: අම්මෝ මේ දැක්ක ටික හොඳටම ඇති
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    පින් ඔබට​... සහ උදව් දුන් සැමට​....

    හෙනයා;21982755 said:
    කෙලින්ම අහල තිබ්බ නේ schedule and specific schedule(journey details) අතර සම්බන්ධය? :D :D ඒ දෙක එකක් විදිහට ගත්ත නම් බඩුම තමා.. :dull:

    පින් ඔබට​... සහ උදව් දුන් සැමට​....
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    adoh :sorry: uba dan moko karanne? ubata BIT thiyanawanm HR side eka wage poddak balapn :sorry::sorry:

    හෙනයා;21986718 said:
    Adoo :(:(:( :sorry:

    Uba BA PM paththata yanna try ekak dila balahan.. Ewage display eka issaraha hama welema kota kota inna one nene :confused:

    අප්පටසිරි:sorry: Cornea transplant එකක් ද operation එක වැඩිය risk නැති එකක් නම් හොඳ ඩොක්ටර් කෙනෙක් අල්ලලා operation එක කරගන්න.

    thnx kollane.mona karannada pera kala paw tama.:baffled:me tike lapen ath wela potakwat nobala gedara hiti nisa amaruwak tibbe na.

    ada paya 3ka paper 1k liyala gedara awama patta amaru una kiyahanko.apahu dokekta penwanna lagadi badaganna wei wage :( aya penwanna inne ekama eka dokai."charith fonseka" witarai

    me awula nisa tama ban man lecturing/goverment teaching try karanne.ewa hambeddi man higanna wela marila idi wage :sorry::sorry:

    me para teaching ganna tibba eka ucsc 1n kawa ban.teachin walata ona effective date feb 30ta kalin.mun degree eke damme april 1st :( puduma karuma jiwitayak ban :confused:
     
    • Like
    Reactions: Little Kitty

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මැත ටිකක් තදයි නේද බන්.
    ලොකු නෝට්ටු එකා හාමාරක් විතර ඇති රුපියල දෙක පහ දහයෙ කාසි ටිකක් ඇති C එකක් වත් ආවොත් ඇති වෙලාවෙ හැටියට

    මට නම් අදින් Sem3 exam ඉවරයි කොල්ලනේ. හෙට තියෙන ඒවා ගොඩ දාගනිල්ලා
    මං ගිය අවුරුද්දේ සබ් දෙකක් අතෑරියා. ඒවා තමයි කලේ ඉතින් ඊයෙයි අදයි
    Sem4 වලත් තව sub එකයි කරන්න තියෙන්නේ ;)
    හෙණයා ඇතුලුව මාරු කාසියකින් හරි උදව් කල හැම කෙනාටම අනේක වාරයක් ස්තුතියි :love:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113

    thnx kollane.mona karannada pera kala paw tama.:baffled:me tike lapen ath wela potakwat nobala gedara hiti nisa amaruwak tibbe na.

    ada paya 3ka paper 1k liyala gedara awama patta amaru una kiyahanko.apahu dokekta penwanna lagadi badaganna wei wage :( aya penwanna inne ekama eka dokai."charith fonseka" witarai

    me awula nisa tama ban man lecturing/goverment teaching try karanne.ewa hambeddi man higanna wela marila idi wage :sorry::sorry:

    me para teaching ganna tibba eka ucsc 1n kawa ban.teachin walata ona effective date feb 30ta kalin.mun degree eke damme april 1st :( puduma karuma jiwitayak ban :confused:

    මචන් වෙන කෙනෙකුගේ ඇහැක් බද්ද කරගන්න වැඩේ හොයල බැලුවද
    මට idea එකක් නම් නෑ වැඩේ කොච්චර critical ද කියල නම් :confused:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Man 1sy year iwara weddima keratochronous kiyala ledak haduna as walata.eken lap diha balanna bari una ban.man hama ekama kola wala liyala padam karala patta gemak dila degree gatte machan.ubala wiswasa karana ekak na project 1 code man poth wala liwa.hethuwa godak wela balan hiti gaman dara ganna bari as wala wedanawak enawa.awurudu 4k tisse kandy purama docalata pennuwa.eth hodak na ban :(

    kalin laser walin aha burn kala.eth eken tawa kalikawa adu wela ayeth wadi una.dan amaru unoth ekama wisaduma ahe ara arda wurtayak wage ena kalla surgery ekakin kapala kage hari ahakin kotasak sambanda karana eka.eka karanna bayai kollane :(

    :sorry::sorry::sorry:
    A bn dn okata umbata thada ira awwe inakotath enwada? :(
    Umba sun glass wage ekak use karala baluwe nadda :(
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63

    thnx kollane.mona karannada pera kala paw tama.:baffled:me tike lapen ath wela potakwat nobala gedara hiti nisa amaruwak tibbe na.

    ada paya 3ka paper 1k liyala gedara awama patta amaru una kiyahanko.apahu dokekta penwanna lagadi badaganna wei wage :( aya penwanna inne ekama eka dokai."charith fonseka" witarai

    me awula nisa tama ban man lecturing/goverment teaching try karanne.ewa hambeddi man higanna wela marila idi wage :sorry::sorry:

    me para teaching ganna tibba eka ucsc 1n kawa ban.teachin walata ona effective date feb 30ta kalin.mun degree eke damme april 1st :( puduma karuma jiwitayak ban :confused:

    Machan Dr. Saliya Pathiranata pennapan.. man danna widihata eya thamai inna hondama eye surgeon..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :sorry::sorry::sorry:
    A bn dn okata umbata thada ira awwe inakotath enwada? :(
    Umba sun glass wage ekak use karala baluwe nadda :(
    ira eliyata iri kali wage godak ewai tawa spider webs floaters godak penawa.bike eke durayaddi oluwe wampatta hiriwatenawa :(:(
    Machan Dr. Saliya Pathiranata pennapan.. man danna widihata eya thamai inna hondama eye surgeon..
    koheda ban inne eya??
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මචන් BIT results site එකේ subject එක ඉස්සරහින්
    sign-check-icon.png
    තියෙනව කියන්නෙ Subject එකේ exam එකයි VLE assignment එකයි දෙකම ගොඩ නේද
    :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ayyoo maths eka sure kela wela ethii Appa mukuth ma danne naa ekeee

    :sorry: :sorry:

    මැත ටිකක් තදයි නේද බන්.

    ඔව් පොඩ්ඩක් තදට තිබුනා..වෙලාව මදි කේස් එක තමයි.. :(

    Semester 4 වල තත්වේ කොහොමද? සබ්ජෙක්ට් ගොඩ දාගන්න Semester 3 එකට සාපේක්ෂව ලේසියිද අමාරුයිද? :rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    :sorry: :sorry:

    Semester 4 වල තත්වේ කොහොමද? සබ්ජෙක්ට් ගොඩ දාගන්න Semester 3 එකට සාපේක්ෂව ලේසියිද අමාරුයිද? :rolleyes:

    Sem3 එක්ක බලද්දි නම් Sem4 ලේසියි බන්. ඒත් මහලොකු වෙනසක් නැ බන් එච්චර. පාඩම් කරන්න එහෙම තියෙනවා ඔය Project Mgt එහෙම තියෙනවා නේ. හැමදාමත් වගේ MCQ එක තමයි බන් පරහට හිටින්නේ :angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Sem3 එක්ක බලද්දි නම් Sem4 ලේසියි බන්. ඒත් මහලොකු වෙනසක් නැ බන් එච්චර. පාඩම් කරන්න එහෙම තියෙනවා ඔය Project Mgt එහෙම තියෙනවා නේ. හැමදාමත් වගේ MCQ එක තමයි බන් පරහට හිටින්නේ :angry:

    එල..කරලම බලමුකෝ..සබ්ජෙක්ට් හතරයි නේ? :oo: :baffled: අපේ ක්ලාස් පටන්ගන්නේ 5 වෙනිදා :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    එල..කරලම බලමුකෝ..සබ්ජෙක්ට් හතරයි නේ? :oo: :baffled: අපේ ක්ලාස් පටන්ගන්නේ 5 වෙනිදා :baffled:

    Ya ya.
    හම්මේ උබ class ත් යනවද. class යන්න පුලුවන් නම් හොදයි :yes:.
    මට වෙලාවක් නෑ බන් class යන්න. දන්නවනෙ ඉතින් :rofl:
    අන්තිම දවස් ටිකේ පුka ඉරාගෙන දගලලා තමයි හැමදාම ඉතින් bit exam කරන්නේ :lol: (ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව) :sorry:
    මං දැන් ousl එක අතෑරලා topup එකක් පටන්ගත්තා බන්. අවුරුද්දෙන් ඉවරයි.
    Career related subjects නැති එක තමයි ලොකුම හේතුව අයින් වෙන්න
     
    Last edited: