BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    :love: :love: :love: ලත්තනද? සුදුයිද? දඟකාරයිද? දැක්කම ආදලේ හිතෙනවද? :love: :love: :love:

    කියපුව ඔක්කොම තියෙනවා මේක විතරක් නැතුව..."දඟකාරයිද? ":dull::dull:

    දග කර කර ඉන්න පොඩි ලමයිද බම් බුම් :rolleyes:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බැන්දට පස්සෙනේ දග කරන්න පටන් ගන්නේ...:rofl::rofl: එතකන් අපිත් උපාසක තමයි...:rofl:

    giphy.gif
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කියපුව ඔක්කොම තියෙනවා මේක විතරක් නැතුව..."දඟකාරයිද? ":dull::dull:

    :P :P :P ඔව් ඉතින් ඔය නිතරම කියව කියව ඇවිදිනකොට එහෙමත් හෙන ආතල් එකේ ඇවිදින, ලයිෆ් එක හරිම සැහැල්ලුවෙන් (no stress) ගෙවන, ඕනේ දෙයකට නිතරම හිනා වෙලා ඉන්න (දවසම බුම්මගෙන ඉන්නේ නැති) ටයිප් ද? :baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    බැන්දට පස්සෙනේ දග කරන්න පටන් ගන්නේ...:rofl::rofl: එතකන් අපිත් උපාසක තමයි...:rofl:

    :rofl: :rofl: :rofl: :rofl:

    මම හතර පෝයටම සිල් ගන්නවා...තොපි හිතන් ඉන්න ජාතියේ එකෙක් නෙමෙයි මම....:angry::angry:

    facebook_facepalm_400x400.jpg

    දග කර කර ඉන්න පොඩි ලමයිද බම් බුම් :rolleyes:

    කෙල්ලොත් පොඩි ළමයි වගේ තමයි :love:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    පින් ඔබට​... සහ උදව් දුන් සැමට​....

    එල බන්..
    11.gif
    කවුරුහරි කොහොම කොහොම හරි ගොඩ යනවනම් එච්චරයි.. ;)

    මැත ටිකක් තදයි නේද බන්.
    ලොකු නෝට්ටු එකා හාමාරක් විතර ඇති රුපියල දෙක පහ දහයෙ කාසි ටිකක් ඇති C එකක් වත් ආවොත් ඇති වෙලාවෙ හැටියට

    මට නම් අදින් Sem3 exam ඉවරයි කොල්ලනේ. හෙට තියෙන ඒවා ගොඩ දාගනිල්ලා
    මං ගිය අවුරුද්දේ සබ් දෙකක් අතෑරියා. ඒවා තමයි කලේ ඉතින් ඊයෙයි අදයි
    Sem4 වලත් තව sub එකයි කරන්න තියෙන්නේ ;)
    හෙණයා ඇතුලුව මාරු කාසියකින් හරි උදව් කල හැම කෙනාටම අනේක වාරයක් ස්තුතියි :love:

    11.gif

    :P :P :P ඔව් ඉතින් ඔය නිතරම කියව කියව ඇවිදිනකොට එහෙමත් හෙන ආතල් එකේ ඇවිදින, ලයිෆ් එක හරිම සැහැල්ලුවෙන් (no stress) ගෙවන, ඕනේ දෙයකට නිතරම හිනා වෙලා ඉන්න (දවසම බුම්මගෙන ඉන්නේ නැති) ටයිප් ද? :baffled:

    :rofl: :rofl: :rofl: :rofl:

    facebook_facepalm_400x400.jpg

    කෙල්ලොත් පොඩි ළමයි වගේ තමයි :love:

    :oo::rolleyes::nerd::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21994898 said:

    මේ පාර (සහ ගිය පාර ඩේටාබේස්) UCSC එකේ එවුන් අපෙන් ආතල් එකක් ගත්තා කියලා හිතෙන්නේ නැද්ද? ඔක්කොම සබ්ජෙක්ට්ස් අවුල් නේ.. :sorry: Pass උනොත් ඒ ඇති.. :sorry: :dull: :dull:
     
    • Like
    Reactions: Arrow11

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේ පාර (සහ ගිය පාර ඩේටාබේස්) UCSC එකේ එවුන් අපෙන් ආතල් එකක් ගත්තා කියලා හිතෙන්නේ නැද්ද? ඔක්කොම සබ්ජෙක්ට්ස් අවුල් නේ.. :sorry: Pass උනොත් ඒ ඇති.. :sorry: :dull: :dull:

    :shocked::shocked::shocked::confused:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ehema ba puthi...me parath network na kiyala old sylubuus unta case dala tibba.degree withheld karala.ubata karannama wei degree gannanam :dull::dull:

    :shocked:අප්පටසිරි! එහෙමත් එකක් උනාද? comment එක delete කරන්න කලින් maths II, UID and prog II විතරයි ඉල්ලලා තිබ්බේ:(. දැන් එහනම් එකත් කරනවා. ස්තුතියි මචන් දැනුවත් කළාට.:yes: