තෑන්ක්ස් මචන්.. Rep +
amazon order ekak daanna ...
Bookshop ekakin gannawata wada gaanak yaida?

Rep + තෑන්ක්ස් මචන්..
Java pdf එක නම් කලින් හම්බුනා මචන්ලා.. දවස තිස්සෙම monitor එකෙන් ඕක දිහා බලාගෙන ඉන්න ගියාම ඇස් දෙක රිදෙනවා..
අනිත් එක දැන් ආසයි පොතක් කියවන්නත් හැම එකම monitor එකකින් බලනවට වඩා..

එකයි පොතක් හොයාගන්න බැලුවේ.. :dull
Last edited:









