හෙනයා;22081446 said:මචන්ලා.. පොඩි ප්රශ්නයක්..
Class diagram වල aggregation & composition associations Code එකට Map කරද්දී කොහොමද වැටෙන්නේ..
![]()
මෙහෙම නෙමෙයි නේද?
වෙන සීන් එකක් තියෙනවා නේද?PHP:class Car{ Engine engine[]; Passengers passengers[]; } class class Engine{ Car car[]; } class Passengers{ Car car[]; }(part class වල constructors whole class එකේ constructor එක ඇතුලේ call කරල වගේ සහ parameters විදිහට යවල ගන්න සින් එකක්.. )
![]()

Bit kiyanne mokadda kiyala kynnako kauruhari...
meka balahan puthi man nam dana owa
http://www.geeksforgeeks.org/association-composition-aggregation-java/

එත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වගේ.. stack දෙයියගේ තියෙන්නේ වෙන උත්තර ටිකක් 
මේකේ තියෙන්නේ වෙනස් ටිකක්.. 
diagramming tool වලින් හදල බැලුවම එන්නේ වෙනස් ටිකක්.. 
හිතාගන්න බෑ මොකක් හරිද වැරදිද කියල.. 

හෙනයා;22082899 said:තැන්ක්ස් බන්..එත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වගේ.. stack දෙයියගේ තියෙන්නේ වෙන උත්තර ටිකක්
මේකේ තියෙන්නේ වෙනස් ටිකක්..
diagramming tool වලින් හදල බැලුවම එන්නේ වෙනස් ටිකක්..
හිතාගන්න බෑ මොකක් හරිද වැරදිද කියල..
![]()

ටුල් ගැන නොහිතා තියරියට අනුව වැඩ කරපන් මචන්.ටුල් වලින් එන්නේ වෙන ඒවා තමා ..පුදුම වෙන්න දෙයක් නැ![]()
ඒත් හැම theoryම ප්රැක්ටිකලි ගැලපෙයිද කියල දන්නෙ නැති නිසයි ඇහුවෙ..
thread එකක් දාලා බලලම අහුවනම් හරි වගේ..
Java කරන අය මොනවද follow කරන/කරපු course?
මම නම්:
Head First Java

හෙනයා;22086422 said:අතට අහුවෙන හැම tutorial එකම, poth, pdf ehema බලපන් මචෝ..![]()
හෙනයා;22086437 said:bucky ගේ බඩු හොදා..![]()
degree eka complete karapu kenek innawada. podi pm ekak dannako. podi deyak danaganna ona public danna ba![]()


degree eka complete karapu kenek innawada. podi pm ekak dannako. podi deyak danaganna ona public danna ba![]()

හෙනයා;22107856 said:Sem IV RAD, PM, NET මුල් පාඩම් වල short notes.. මම නම් නෙමේ හැදුවේ.. එත් අයිතිකාරයා කිව්වා ඕන විදිහකට බෙදාගනිල්ල කියලා..
https://1drv.ms/f/s!AoimPPrzOcK2hOwW2zRRXeTsJS7M8w

degree eka complete karapu kenek innawada. podi pm ekak dannako. podi deyak danaganna ona public danna ba![]()
WoW! 1St Class 3k ma thiyenawane

