BIT කරන අය එන්න මෙතෙන්ට

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
හෙනයා;22081446 said:
මචන්ලා.. පොඩි ප්‍රශ්නයක්..

Class diagram වල aggregation & composition associations Code එකට Map කරද්දී කොහොමද වැටෙන්නේ..

UML_CompositionAggregation.png

මෙහෙම නෙමෙයි නේද?

PHP:
class Car{
     Engine engine[];
     Passengers passengers[]; 
}

class class Engine{
     Car car[];
}

class Passengers{
     Car car[];
}
වෙන සීන් එකක් තියෙනවා නේද? :nerd::nerd: (part class වල constructors whole class එකේ constructor එක ඇතුලේ call කරල වගේ සහ parameters විදිහට යවල ගන්න සින් එකක්.. ) :nerd:

meka balahan puthi man nam dana owa :baffled:
http://www.geeksforgeeks.org/association-composition-aggregation-java/
 
හෙනයා

Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    තැන්ක්ස් බන්.. ;);) එත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වගේ.. stack දෙයියගේ තියෙන්නේ වෙන උත්තර ටිකක් :nerd::nerd: මේකේ තියෙන්නේ වෙනස් ටිකක්.. :dull::dull:diagramming tool වලින් හදල බැලුවම එන්නේ වෙනස් ටිකක්.. :frown::frown: හිතාගන්න බෑ මොකක් හරිද වැරදිද කියල.. :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;22082899 said:
    තැන්ක්ස් බන්.. ;);) එත් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වගේ.. stack දෙයියගේ තියෙන්නේ වෙන උත්තර ටිකක් :nerd::nerd: මේකේ තියෙන්නේ වෙනස් ටිකක්.. :dull::dull:diagramming tool වලින් හදල බැලුවම එන්නේ වෙනස් ටිකක්.. :frown::frown: හිතාගන්න බෑ මොකක් හරිද වැරදිද කියල.. :(:(

    ටුල් ගැන නොහිතා තියරියට අනුව වැඩ කරපන් මචන්.ටුල් වලින් එන්නේ වෙන ඒවා තමා ..පුදුම වෙන්න දෙයක් නැ :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    ටුල් ගැන නොහිතා තියරියට අනුව වැඩ කරපන් මචන්.ටුල් වලින් එන්නේ වෙන ඒවා තමා ..පුදුම වෙන්න දෙයක් නැ :yes::yes:

    ඔව් බන් ඒකත් ඇත්ත.. ;) ඒත් හැම theoryම ප්‍රැක්ටිකලි ගැලපෙයිද කියල දන්නෙ නැති නිසයි ඇහුවෙ.. :dull: thread එකක් දාලා බලලම අහුවනම් හරි වගේ..:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    degree eka complete karapu kenek innawada. podi pm ekak dannako. podi deyak danaganna ona public danna ba :)