BIT කරන අය එන්න මෙතෙන්ට

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :angry::angry: මාර නීතියක්නේ යකෝ මේක :eek: :eek: දැන් උඹට කීයක් ඕනෙද advertisement එකක් මේ ත්‍රෙඩ් එකේ දාන්න? :sorry: උඹ GTRZ ගේ fake එකක් නේද? :P නැත්තන් අහවල් එකකටද සල්ලි ඉල්ලන්නේ :rofl: :rofl:

    මේක දැක්කේ දන්නේ මේ ගල් හොතබුවා මට බැනලා :frown::frown:උබට එ පණ්ඩිත කම් වැඩක් නැ ..advertisementදානවනම් ගෙවලා ඉදපන් :lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක දැක්කේ දන්නේ මේ ගල් හොතබුවා මට බැනලා :frown::frown:උබට එ පණ්ඩිත කම් වැඩක් නැ ..advertisementදානවනම් ගෙවලා ඉදපන් :lol:

    ඇයි ගල් හොතම්බුවෙක් බැන්නම අවුල් ද? :dull: :dull: හරි දැන් කාටද සල්ලි ගෙවන්න ඕනේ? කොහොමද ගෙවන්න ඕනේ? Bitcoins වලින්ද? :baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    giphy.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඇයි ගල් හොතම්බුවෙක් බැන්නම අවුල් ද? :dull: :dull: හරි දැන් කාටද සල්ලි ගෙවන්න ඕනේ? කොහොමද ගෙවන්න ඕනේ? Bitcoins වලින්ද? :baffled:
    මට ගෙවහන් මට gt අයියට ගානක් දෙන්නම් .ගෙවන හැටි පි.එම එකකින් කියන්නම් :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මට ගෙවහන් මට gt අයියට ගානක් දෙන්නම් .ගෙවන හැටි පි.එම එකකින් කියන්නම් :lol:

    GT ට කරදර කරන්ට එපා. අන්න GT පූර්ණ කාලීන හිරේ ගිහින් කියල එලකිරියෙ හැමතැනම කසු කුසු ගානවා :dull:

    මොකද යකෝ මේ :lol:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    GT ට කරදර කරන්ට එපා. අන්න GT පූර්ණ කාලීන හිරේ ගිහින් කියල එලකිරියෙ හැමතැනම කසු කුසු ගානවා :dull:
    හා එවහන් සම්පුර්ණ ගානම එහෙනම් මට ..gt අයියා ලගදි දැක්කෙම නැනේ බන් :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    GT ට කරදර කරන්ට එපා. අන්න GT පූර්ණ කාලීන හිරේ ගිහින් කියල එලකිරියෙ හැමතැනම කසු කුසු ගානවා :dull:

    මොකද යකෝ මේ :lol:

    :shocked::shocked::dull:

    උ පොඩි කාලේ.. :baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;22175267 said:
    :shocked::shocked::dull:
    උ පොඩි කාලේ.. :baffled:
    GT ට කරදර කරන්ට එපා. අන්න GT පූර්ණ කාලීන හිරේ ගිහින් කියල එලකිරියෙ හැමතැනම කසු කුසු ගානවා :dull:
    Ado GT ayya dnada bn banadala tiyenne??? :shocked::shocked:
    Mn hithuwe lamai dennek inna thaththaa kenek wenna athi kiyala.....:nerd::nerd: