BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    mata 1million wage voltage ekak ganna bari weida:rolleyes:

    එහෙමද ආස :rofl:

    හෙනයා;22386038 said:
    හප්පට... :( :(
    ආයෙ හෙට දිහාට චාජ් වෙයි නෙහ්... :baffled:

    මේ දවස්වල මානසිකව වැටිලා තුවාල වෙලා ඉන්නේ :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    okata beheth daganin..ara ridila kiyala inne uta kiyapan beth dana eka kese wetat thuwala thiyana than kapalama dai :rofl:

    බෝකන් හාට් කැනොට් බී රිපෙයාර්ඩ් ලු නෙ, නෝ ස්පෙයාර් පාට්ස් :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආනේ මේකේ ලොකු චැට් එකක් ගිහින් නේ.. :baffled:

    @Arrow11, උඹ පලයන් ගිහින් කෙල්ලෙක්ට පැණි හලපන් මෙතන බොරු කියන්නේ නැතුව :baffled: :P
    මන් එන තැන පාළුවක් නැ මිනිහෝ :baffled::baffled:..උබල ඉන්නකන් මේක සොහොනක් වගේ ..මන් ආවම බලපන් මේක මගුල් ගේ වගේ :P:Pමේකේ වෙස් වලාගත් කෙල්ලෙක් ඉන්නවා කියලා සාක්ෂි ලැබුනා ඒකයි ආවේ :baffled:
     
    • Like
    Reactions: LZP1992

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඔව්ව තියෙන්නේ මට ..උබට නෙවේ :angry:

    hmm.. external entities වලට අපිව මානසිකව ඇදවට්ටන්න දෙන්න බැ. සැවොම එක්වෙමු. එක්ව නැකිටිමු. මහා බලයක් පුබුදුවාලමු :rofl:
    https://www.youtube.com/watch?v=mruBJuLSRvQ
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආනේ මේකේ ලොකු චැට් එකක් ගිහින් නේ.. :baffled:

    @Arrow11, උඹ පලයන් ගිහින් කෙල්ලෙක්ට පැණි හලපන් මෙතන බොරු කියන්නේ නැතුව :baffled: :P
    සද්දේ දැම්මොත් කපනවා දැන ගනින් රේප් ..අපි දැන් ලොකු මිනිස්සු :rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇරෝ ගන්නද යන්නේ :P
    ඇරොගේ හැටි දන් නැතුව :angry::angry:ඔෆිසියේ වයර් එකකින් එල්ලිලා ඉන්න ආසද :frown::frown:
    කොමත් හොරෙන් ඩේටා කපනවට උබලගේ ඔෆිසිය පැත්තේ ඇවිත් ලොක්කට දෙකක් ඇනලා යන්න මන් ඉන්නේ :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඇරොගේ හැටි දන් නැතුව :angry::angry:ඔෆිසියේ වයර් එකකින් එල්ලිලා ඉන්න ආසද :frown::frown:
    කොමත් හොරෙන් ඩේටා කපනවට උබලගේ ඔෆිසිය පැත්තේ ඇවිත් ලොක්කට දෙකක් ඇනලා යන්න මන් ඉන්නේ :baffled:

    අපිටත් මේ ඇනගන්න බැරිව ඉන්නේ. මං කියන්නම් ඇරෝ එනවයි කියල :P