ප්රොග්රම්මින්ග් 2 තමයි ලේසිම subject එක.
කටපාඩම් කරන්න දෙයක් නැහැ හරියට ඔලුවට දාගත්තනම්.![]()




ප්රොග්රම්මින්ග් 2 තමයි ලේසිම subject එක.
කටපාඩම් කරන්න දෙයක් නැහැ හරියට ඔලුවට දාගත්තනම්.![]()




හරියට ඔලුවට දාගන්න හොඳ resources ටිකක් දීපන්කො මචං.

හෙනයා;22416579 said:
https://www.youtube.com/watch?v=92S4zgXN17o&list=PL2_aWCzGMAwI3W_JlcBbtYTwiQSsOTa6P
මේක හැබැයි C++ වලින් තියෙන්නේ.. C++ දන්නවනම් අවුලක් නෑ.. නැතත් හැබැයි අල්ලගන්න බැරි වෙන එකක් නෑ.. මමත් pointers එහෙම වැඩිය දන්නේ නෑ.. හැබැයි කියන දේ තේරෙනවා..

හෙනයා;22416579 said:
https://www.youtube.com/watch?v=92S4zgXN17o&list=PL2_aWCzGMAwI3W_JlcBbtYTwiQSsOTa6P
මේක හැබැයි C++ වලින් තියෙන්නේ.. C++ දන්නවනම් අවුලක් නෑ.. නැතත් හැබැයි අල්ලගන්න බැරි වෙන එකක් නෑ.. මමත් pointers එහෙම වැඩිය දන්නේ නෑ.. හැබැයි කියන දේ තේරෙනවා..
ස්තුතියි හෙන ගහන්නා වගේ දාල තියෙනවාjayawewa![]()
ස්තුතියි හෙන ගහන්නා වගේ දාල තියෙනවා
හරියට ඔලුවට දාගන්න හොඳ resources ටිකක් දීපන්කො මචං.


Data Structure implement කරන්න
මම ඉගෙන ගත්තෙ මෙ playlist එක බලල.
https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvReUrWr94U-ZMgjYTQ538nT
මට class එකේ උගන්නපුව තෙරුනේ නැහැ
මම හැම දෙයක්ම google කරල හොයාගත්තෙ.
ඒකනිසා එක resource එකක් කියල දාන්න අමාරුයි.
මට Linked List එකක් ඉම්ප්ලෙමෙන්ට් කරන විදිය
තේරුම් ගන්න දවසක් විතර ගියා. ඒත් මචන් paper එකේ
Implement කරන්න අහන්නෙ නැහැ ගොඩක් වෙලවට.
ඒකනිසා හැම data structure එකක්ගැනම දල අදසක් ඔලුවෙ තියාගන්න.![]()
) A/L රිසල්ට් කෙල වෙලා නම් FIT e-test results පෙන්නල BIT දිගටම කරන්න පුලුවන්ද?මාර සීන් එක. මං නොවැම්බර් FIT e-test එක ලියල BIT Application එක දාන්න හිටියෙ.BIT application closing date December 15 ලු. FIT results එද්දි කල් මදිනෙ. මට A/L result pending කියල දාල BIT එකට රෙජිස්ටර් වෙන්න පුලුවන් නේ?(A/L 3S නම් Sure නෑ) A/L රිසල්ට් කෙල වෙලා නම් FIT e-test results පෙන්නල BIT දිගටම කරන්න පුලුවන්ද?

Noassingment 1st time pass unath ayi karanna onada suject ekak repeat unama? assingment ekaparak pass unoth adda DIT eka ganna?


ආ මනුස්සයෝ assignment දෙපාරක් පාස් වෙන්නේ කොමද No
ආ මනුස්සයෝ assignment දෙපාරක් පාස් වෙන්නේ කොමද
subject ekak uba repeat eth assignment pass palaweni paarama ehemanam dewani para aya assignment karanna ona exam witarak karama athi..na machan man repeat wechcha subject eka giyapara pass but LMS result kiyana thana (-) thiyenne mokada man giya para assignment kare na eka parak passnam ayi karanna ona na kiyala thiyena nisa. mata eka hariyata pahadili na. DIT eka ganna ayi assignment karanna onada?



man kiwe ube utsahaya newe sahathika deka hode (government job walata .private job walata nodani
)subject ekak uba repeat eth assignment pass palaweni paarama ehemanam dewani para aya assignment karanna ona exam witarak karama athi..
eelagata subject pass wela assignment 1ta kela unath uda ekema anit patta.
kohoma hari subject 1i ekata adala lms ekai pass thiyenna ona awurudu 2ka eka wela tibbata kamak na ..
danaganna kiyannam DIT ekai HDIT ekai gatta kiyala melo wadak naman kiwe ube utsahaya newe sahathika deka hode (government job walata .private job walata nodani
)
ප්රයිවට් අවුලක් නෑ බ්රෝthank bn podi job ekata wage ya ganna puluwan wei neda?
thank bn podi job ekata wage ya ganna puluwan wei neda?
man danata podi jobak kranawa habayi IT paththe ekak neweyi.
puluwanBIT Degree (UCSC) එක කරලා මොරටුව University එකේ Master of Science in Computer Science කරන්න පුලුවන්ද?
