BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    :shocked::shocked: හරියට ඔලුවට දාගන්න හොඳ resources ටිකක් දීපන්කො මචං.

    https://www.youtube.com/watch?v=92S4zgXN17o&list=PL2_aWCzGMAwI3W_JlcBbtYTwiQSsOTa6P

    මේක හැබැයි C++ වලින් තියෙන්නේ.. C++ දන්නවනම් අවුලක් නෑ.. නැතත් හැබැයි අල්ලගන්න බැරි වෙන එකක් නෑ.. මමත් pointers එහෙම වැඩිය දන්නේ නෑ.. හැබැයි කියන දේ තේරෙනවා.. :)
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;22416579 said:

    jayawewa :)
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    :rolleyes:ස්තුතියි හෙන ගහන්නා වගේ දාල තියෙනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa

    11.gif

    :rolleyes:ස්තුතියි හෙන ගහන්නා වගේ දාල තියෙනවා

    11.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113

    :shocked::shocked: හරියට ඔලුවට දාගන්න හොඳ resources ටිකක් දීපන්කො මචං.

    Data Structure implement කරන්න
    මම ඉගෙන ගත්තෙ මෙ playlist එක බලල.

    https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvReUrWr94U-ZMgjYTQ538nT

    මට class එකේ උගන්නපුව තෙරුනේ නැහැ
    මම හැම දෙයක්ම google කරල හොයාගත්තෙ.
    ඒකනිසා එක resource එකක් කියල දාන්න අමාරුයි.
    මට Linked List එකක් ඉම්ප්ලෙමෙන්ට් කරන විදිය
    තේරුම් ගන්න දවසක් විතර ගියා. ඒත් මචන් paper එකේ
    Implement කරන්න අහන්නෙ නැහැ ගොඩක් වෙලවට.
    ඒකනිසා හැම data structure එකක්ගැනම දල අදසක් ඔලුවෙ තියාගන්න. :):)
     
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    Data Structure implement කරන්න
    මම ඉගෙන ගත්තෙ මෙ playlist එක බලල.

    https://www.youtube.com/playlist?list=PLGLfVvz_LVvReUrWr94U-ZMgjYTQ538nT

    මට class එකේ උගන්නපුව තෙරුනේ නැහැ
    මම හැම දෙයක්ම google කරල හොයාගත්තෙ.
    ඒකනිසා එක resource එකක් කියල දාන්න අමාරුයි.
    මට Linked List එකක් ඉම්ප්ලෙමෙන්ට් කරන විදිය
    තේරුම් ගන්න දවසක් විතර ගියා. ඒත් මචන් paper එකේ
    Implement කරන්න අහන්නෙ නැහැ ගොඩක් වෙලවට.
    ඒකනිසා හැම data structure එකක්ගැනම දල අදසක් ඔලුවෙ තියාගන්න. :):)

    Thanks මචං, Derek Banas ගේ video හොඳයි කියලා අහල තියෙනවා.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මාර සීන් එක. මං නොවැම්බර් FIT e-test එක ලියල BIT Application එක දාන්න හිටියෙ.BIT application closing date December 15 ලු. FIT results එද්දි කල් මදිනෙ. මට A/L result pending කියල දාල BIT එකට රෙජිස්ටර් වෙන්න පුලුවන් නේ?(A/L 3S නම් Sure නෑ :baffled:) A/L රිසල්ට් කෙල වෙලා නම් FIT e-test results පෙන්නල BIT දිගටම කරන්න පුලුවන්ද?
     
    machan hariyatama kiyanna amarui. EDC ekata call karala ahapan. :)
    http://bit.lk/contact
     
    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    Anika Sem 4 networking wala topic 4 - topic 8 kisima note ekak na VLE eke!
    selfstudy karana unta budungema saranai
    :baffled:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    No

    :shocked::oo::oo:ආ මනුස්සයෝ assignment දෙපාරක් පාස් වෙන්නේ කොමද

    na machan man repeat wechcha subject eka giyapara pass but LMS result kiyana thana (-) thiyenne mokada man giya para assignment kare na eka parak passnam ayi karanna ona na kiyala thiyena nisa. fail wechcha para LMS result pass kiyala thiyenne habayi. mata eka hariyata pahadili na. DIT eka ganna ayi assignment karanna onada?
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    na machan man repeat wechcha subject eka giyapara pass but LMS result kiyana thana (-) thiyenne mokada man giya para assignment kare na eka parak passnam ayi karanna ona na kiyala thiyena nisa. mata eka hariyata pahadili na. DIT eka ganna ayi assignment karanna onada?
    subject ekak uba repeat eth assignment pass palaweni paarama ehemanam dewani para aya assignment karanna ona exam witarak karama athi..

    eelagata subject pass wela assignment 1ta kela unath uda ekema anit patta.

    kohoma hari subject 1i ekata adala lms ekai pass thiyenna ona awurudu 2ka eka wela tibbata kamak na ..

    danaganna kiyannam DIT ekai HDIT ekai gatta kiyala melo wadak na :nerd::nerd::dull::dull:man kiwe ube utsahaya newe sahathika deka hode (government job walata .private job walata nodani :()
     
    thank bn podi job ekata wage ya ganna puluwan wei neda?

    man danata podi jobak kranawa habayi IT paththe ekak neweyi.
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    thank bn podi job ekata wage ya ganna puluwan wei neda?

    man danata podi jobak kranawa habayi IT paththe ekak neweyi.

    මට කිසිම සහතිකයක් නැතුව මගේ පලවෙනි ජොබ් එක කරේ...(ජව developer )...

    ඩිප් එක තිබ්බත් ඇති ජොබ් එකකට යතකි.....

    ජොබ් එක කරන ගමන් degree එක සම්පුර්ණ කරන්න...​
     
    LawlezzGhost

    Junior member
  • Jan 20, 2017
    82
    12
    8
    Master of Science in Computer Science

    BIT Degree (UCSC) එක කරලා මොරටුව University එකේ Master of Science in Computer Science කරන්න පුලුවන්ද?