BIT කරන අය එන්න මෙතෙන්ට

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මන් යකෝ 4ක් කරා කියහන්කෝ .හම්බුනේ ටොෆි චොකලට් තමා :(:(

    දවල්ට කන්ඩ දීලා හවසට ප්ලේන්ටි දෙනවා. වර මෙහෙ :P
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    මතක නෑ 50 ක් හෝ 40ක්



    11.gif
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ප්‍රොග්‍රම්මින්ග් 2 පාස් පේපර්ස් වල
    දෙවෙනි කොටස කරන්න ගත්ත.
    පිස්සු වගේ. :P:P
    කිසිම රටවක් හිතාගන්න බැහැ. :rofl::rofl:
    කාටවත් බැරිද මොනවගෙන් මේපාර
    ප්‍රශ්න එයිද කියල Guess කරන්න.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    online apply kalata passe certificates verify karanna aye interview ekak thiyenawada?

    ඔව්. නම්වල වෙනස්කම් තියෙනවනම්
    affidavit එකක් අරගෙන යන්න.
    මට අකුරක් වෙනස්වෙලා Passport
    හන්දියට යන්න උනා ඒක හදාගන්න.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    ප්‍රොග්‍රම්මින්ග් 2 පාස් පේපර්ස් වල
    දෙවෙනි කොටස කරන්න ගත්ත.
    පිස්සු වගේ. :P:P
    කිසිම රටවක් හිතාගන්න බැහැ. :rofl::rofl:
    කාටවත් බැරිද මොනවගෙන් මේපාර
    ප්‍රශ්න එයිද කියල Guess කරන්න.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    Tree, Graphs වලින් වැඩිපුර අහයි කියල තමා ලොක්ක කිව්වේ.. :dull::nerd:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    හෙනයා;22467040 said:

    Tree, Graphs වලින් වැඩිපුර අහයි කියල තමා ලොක්ක කිව්වේ.. :dull::nerd:

    ube notes walata thanks machan. rep denna baalu itin ;)