BIT කරන අය එන්න මෙතෙන්ට

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මේ පාර කෙල්ලෝ වැඩි කිලා ආරංචියක් තිනවා ..මටත් එන්න හිතෙනවා :D
    eligible list eka thynwa site eke :P:P
    regisration ekata kohomada ban enna one
    office wearda?
    e gana nam mukuth qyala naa bn.mama nam tshirt ekak andagena enna inne :confused::confused::confused:
    junnek awith.
    heta idala elakiri eddi polgaha lakuna rubber sereppu dekak dagen wara :P

    daaagena aawa deyyo :lol::lol::lol:
     
    Last edited:

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    A constant call begins with a letter or underscore, observed via any range of letters, numbers, or underscores.

    // Valid constant names
    define("ONE", "first thing");
    define("TWO2", "second thing");
    define("THREE_3", "third thing");

    // Invalid constant names
    define("2TWO", "second thing");
    define("__THREE__", "third value");

    Red walin dala thiyena eka weradi ai...Double underscore nisada?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    Underscore awlak na neh constant name ekata ? :confused: Php danna kenek help ekak dei.. :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    හෙනයා;22686211 said:
    අඩෝස්ස්ස්ස්... CS II කරල වැඩක් තියේද? :confused: අපේ එකේ නම් දෙකම කරන්න කියනවා සෙම් 6 එකේ කෙලවෙයි කියල හිතාගෙන.. :frown: CS අතඇරියොත් අනික්වට කාලෙ යොදන්නත් පුලුවන්.. :D එත් සෙම් 6 එකේ වෙලා මදි උනොත් කියල බයයි.. :(
    CS II, Middleware කරොත් ඉන්ටෙර්වීව්ස් වලදි පොඩි හරි වාසියක් තියේද? :dull:
    සින්නොන්ගෙන් උපදෙසක් බලපොරොත්තුවෙමි... :baffled:

    කෝ මේ මහ උන්දැල.. :frown:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;22691764 said:
    කෝ මේ මහ උන්දැල.. :frown:

    CS II, Middleware

    ඔය දෙකෙන්නම් ඇති සුගතියක් නැ..interview වලට...ඔච්චර ලොකු දේවල් interview වලට අහන්නේ නැ පුතේ...

    basic තමයි...ඔවා Msc එකක් කරන්න යනවනම් computer science වලින් ...CS lecture කෙනෙක් වෙනවනම්..ඔවා වටිනවා...

    CS II එක focus කරලා තියෙන්නේ computer architecture වලට...

    දැන් low level ප්රෝග්‍රම්මින්ග් කරන්නේ drivers වගේ දේවල් ලියන්න විතරක් නිසා..commercial software වලට use කරන්නෙත් නැති නිසා...computer architecture දන ගත්ත කියල ඇති වැඩක් නම් නැ...

    නමුත් high end developer කෙනෙක්ට middleware නම් ගොඩක් වැදගත්...WSO2 කියන්නෙත් middleware company එකක්...

    පුතාට තව මොනවා හරි දන ගන්න තියෙනවද?...​
     
    • Like
    Reactions: හෙනයා

    ත්තූතී මාමේ.. :cool:
    එනම් CS II අත අරිනව.. :frown: සෙම් 6 එකට ආවම Middleware ගැන හිතල බලන්න ඔනේ කරනවද නැද්ද කියල.. :nerd:

    Middleware කරපු කෙනෙක් නැද්දෝ මෙකෙ සබ්ජෙක්ට් එක ගැන විස්තර අහගන්න..?
    (කරුමෙටවත් wso2 එකේ අතුගාන්න යන්න හරි චාන්ස් එකක් සෙට් උනොත්) :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය දෙකෙන්නම් ඇති සුගතියක් නැ..interview වලට...ඔච්චර ලොකු දේවල් interview වලට අහන්නේ නැ පුතේ...

    basic තමයි...ඔවා Msc එකක් කරන්න යනවනම් computer science වලින් ...CS lecture කෙනෙක් වෙනවනම්..ඔවා වටිනවා...

    CS II එක focus කරලා තියෙන්නේ computer architecture වලට...

    දැන් low level ප්රෝග්‍රම්මින්ග් කරන්නේ drivers වගේ දේවල් ලියන්න විතරක් නිසා..commercial software වලට use කරන්නෙත් නැති නිසා...computer architecture දන ගත්ත කියල ඇති වැඩක් නම් නැ...

    නමුත් high end developer කෙනෙක්ට middleware නම් ගොඩක් වැදගත්...WSO2 කියන්නෙත් middleware company එකක්...

    පුතාට තව මොනවා හරි දන ගන්න තියෙනවද?...​
    middle ware වල ඕන දේවල් නෑ බන් බිට් සිලබස් එකේ තියෙන්නේ ඔක්කොම හද්ද පරණ විකාර ..ඉන්ටර්නල් උන්ගේ middleware sylubuss නම් වටිනවා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    middle ware වල ඕන දේවල් නෑ බන් බිට් සිලබස් එකේ තියෙන්නේ ඔක්කොම හද්ද පරණ විකාර ..ඉන්ටර්නල් උන්ගේ middleware sylubuss නම් වටිනවා

    :nerd: :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    A constant call begins with a letter or underscore, observed via any range of letters, numbers, or underscores.

    // Valid constant names
    define("ONE", "first thing");
    define("TWO2", "second thing");
    define("THREE_3", "third thing");

    // Invalid constant names
    define("2TWO", "second thing");
    define("__THREE__", "third value");

    Red walin dala thiyena eka weradi ai...Double underscore nisada?

    Ohoma constant define karanna barida kiyala sure na mata...:yes: but double underscore enne magic methods / constants walata...e nisa baruwa athi :yes:

    Magic constants nam depatthenma double unserscore enawa..

    __DIR__ kiyala ekak thiyenne...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    middle ware වල ඕන දේවල් නෑ බන් බිට් සිලබස් එකේ තියෙන්නේ ඔක්කොම හද්ද පරණ විකාර ..ඉන්ටර්නල් උන්ගේ middleware sylubuss නම් වටිනවා

    content එක ගැන දන්නේ නැති නිසා මම මුකුත් කියන්න ගියේ නැ...update content එකක් ඇති කියල හිතල middleware recommend කල...:yes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    26220090_10156021209316484_4240614911466069946_n.jpg