මෙව්වාහෙනයා;22941943 said:මචන්.. proposal එකේ
මෙතනට දාන්නේ system එකේ implement කරන modules ද? නැත්තම් system එකත් එක්ක deliver කරන්න හිතන් ඉන්න document, user training වගේ එව්වද?
හෙනයා;22939980 said:
ඔව් බන්.. 3rd year එකේ කෙල උනොත් deg එකත් නෑ..

Proposal Guidelines තියෙනවා නම් මටත් එවන්නකො ප්ලීස්![]()
මෙව්වා
*User handling module
*ware house analyzing module
*stock module
*purchase handling module

me seen eka mkkda bn![]()

හෙනයා;22943833 said:![]()
3rd year එකේ enhancement subject එකක් කෙල උනොත් ලබන අවුරුද්දේ ආයේ කරලා තමා deg එක ගන්න වෙන්නේ..![]()



හෙනයා;22941908 said:
Aurora ගිහින් බලහන්... first day එක free නෙහ්.. job එක්ක කරන උන්ට එහෙම හොදයි එතන.. කරන පොඩි වෙලාවට කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරනවා..![]()

Koheda thiyenne?![]()
හෙනයා;22945470 said:
කිරුලපන & මහරගම
http://auroracs.lk/
මේකේ බලහන්.. schedule එහෙම දාල තියෙනවා..
LPZ අයිය මට කෙලිද දන්නේ නෑ..

හෙනයා;22945470 said:
කිරුලපන & මහරගම
http://auroracs.lk/
මේකේ බලහන්.. schedule එහෙම දාල තියෙනවා..
LPZ අයිය මට කෙලිද දන්නේ නෑ..

Adooo mta nam aye reddak adana yanna baa![]()

උඹ එනවද?![]()

mchn mama 1st batch ekata enna kiyala baluwe
2017 nov ne bn aurora classes patan aran thiyenne![]()
මේකේ classes කොහොමද බන්![]()

ඔව් බන් ඒකෙ ක්ලාස් කලින්ම පටන් ගන්නවා...පලවෙනි ඒක නම් ඉතින් self-study පුළුවන් නම් කරගනින්..මහා දෙයක් නැහැ පලවෙනි සෙමෙස්ටර් එකේ..
දෙවෙනි එකේ ඉඳන් පලයන්..ගානත් ටිකක් අඩුයි මුලින් ඒක සැරේම ගෙවනවා නම්..සර් සෑහෙන හොඳයි..හැමදෙයක්ම Logically පැහැදිලි කරනවා..උඹට ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්...
1st sem එකේ written question විතරයි නේද අහන්නෙ? Assignments, presentations නෑ නේද?

LMS Assignments තියෙනවා හැම සබ්ජෙක්ට් එකකටම...
අපිට නම් MCQ Papers තිබුනා IT1105,IT1205,IT1305,EN1201 (Intro Maths) වලට...EN1101 and EN1301 ට තිබුනේ online test + practical at UCSC..
උඹලට කොහොමද දන්නේ නැහැ..Hand Book ඒක අරන් බලපන්![]()