BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    UCSC ekata mail ekak yawanda one! :oo::baffled:
    Meka registered post yawanawada nethnam normal post yawanawada. Anduwe office ekak nisa registered yawanna weida kiyala sure nehe. :confused::confused::sorry:
    podi help ekak denna, mokakda hoda kiyala. :yes:;)

    Registered Post යවන්න..අන්තිමට එයාල කිව්වොත් එයාලට පාර්සලය/ලියුම හම්බුනේ නැහැ කියල උඹට යන එන මං නැතිවෙනවා..Registered Post යවලා receipt ඒක ළඟ තියාගන්න :yes: මේක ලංකාවනේ :yes:
     
    • Like
    Reactions: Lalakajee

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Registered Post යවන්න..අන්තිමට එයාල කිව්වොත් එයාලට පාර්සලය/ලියුම හම්බුනේ නැහැ කියල උඹට යන එන මං නැතිවෙනවා..Registered Post යවලා receipt ඒක ළඟ තියාගන්න :yes: මේක ලංකාවනේ :yes:

    Thx :cool::cool::cool:
    Rep+
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Project Proposal එකක සාම්පල් එකක් තියනවද කවුරුහරි ළඟ පොඩ්ඩක් ලියන හැටි බලාගන්න. :D
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    kavi.jpg

    mehema wenne ai bn?application eka download karanna ba.:sorry::sorry::sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;23031469 said:

    http://www.elakiri.com/forum/member.php?u=510219

    මු තමා මටත් sample එකක් එව්වේ.. :yes::cool:;)
    :shocked::shocked::shocked::shocked::frown::frown:එන්න වෙලා නෑ සිංහලු .අර වොල්ඩ්මොට් කාරයා මොකක්ද ඇහුවා සතියකට විතර කලින් ..එකත් දැන් මතක් උනේ :eek::(:(
     
    Last edited:
    • Like
    Reactions: IsPra

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    :shocked::shocked::shocked::shocked::frown::frown:එන්න වෙලා නෑ සිංහලු .අර වොල්ඩ්මොට් කාරයා මොකක්ද ඇහුවා සතියකට විතර කලින් ..එකත් දැන් මතක් උනේ :eek::(:(


    :baffled::baffled:

    මොකෝ වෙන්නේ ඉතින්.. උබලට කිවිසුම් එහෙම යන්නේ නැද්ද අපේ උන් උබලව නිතර දෙවේලේ මතක් කරන නිසා.. :baffled:
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    :shocked::shocked::shocked::shocked::frown::frown:එන්න වෙලා නෑ සිංහලු .අර වොල්ඩ්මොට් කාරයා මොකක්ද ඇහුවා සතියකට විතර කලින් ..එකත් දැන් මතක් උනේ :eek::(:(
    Strike eka nisa exam kal yayida bro?:nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙනයා;23032048 said:

    :baffled::baffled:

    මොකෝ වෙන්නේ ඉතින්.. උබලට කිවිසුම් එහෙම යන්නේ නැද්ද අපේ උන් උබලව නිතර දෙවේලේ මතක් කරන නිසා.. :baffled:
    කලින් කෙල්ලගේ නමට කිවිසුම් වල සම්බන්දයක් තියන නිසා දැන් ඉන්න කෙල්ල කිවිසුමත් ඇරියත් යුද්ද ප්‍රකාශ කරනවා ,ඒ නිසා කිවිසුම් අරින් නෑ බන් :D:P
     

    nadeed

    Member
    Dec 31, 2007
    83
    0
    0
    Can someone help me to complete these C programming language questions

    1. In an Internet Café customers are charged as follows for browsing:
    a) First hour or part of an hour – 40 Rupees
    b) For each hour after that – 20 Rupees per hour or part of an hour
    Write a C program such that when the user enters the number of hours of Internet Connection, the program displays the amount to charge from the customer.

    Example: If a user browsed the Internet 3 hours and 15 minutes,
    Charge = 40 Rs for the 1st hr+20*3 Rs for the next 2 hr and 15 min

    2. As an Engineering student you are asked to write a program for a PIC microcontroller where given a certain amount of money it will display the minimum number of 1000/=, 500/=, 200/=, 100/=, 50/=, 20/=, 10/=, 5/=, 2/=, 1/= notes and coins needed.

    e.g. Amount = 3677

    Your program should print
    1000 Notes – 3
    500 Notes - 1
    200 Notes - 0
    100 Notes - 1
    50 Notes - 1
    20 Notes - 1
    10 Notes - 0
    05 Notes - 1
    02 Notes - 2
    01 Notes - 0

    Hint :
    1000 Rupee Notes = 2754 / 1000 = 2
    Remaining Amount = 2754 % 1000 = 754
    You need to use suitable variables.

    3. You are required to program a PIC16F877A microcontroller, where a user is required to choose a color between RED=1 ,GREEN=2 & BLUE=3 and has to insert the chosen color number to the system. By checking the user input the program gives out the results as,
    If the number is equal to 1 -> You chose RED color!
    If the number is equal to 2 -> You chose GREEN color!
    If the number is equal to 3 -> You chose BLUE color!
    If the number is not equal to either of the values -> You did not choose any color!
     
    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Project proposal එකට දාන Gantt Chart එකට project එක start කරන date එක
    විදිහට දාන්න ඕනේ. project proposal එක submit කරාට පස්සේ date එකක්ද?
    :confused::confused::confused: