BIT කරන අය එන්න මෙතෙන්ට

RoryJohn

Member
Jan 24, 2018
5
0
1
May 6 to 12 week eken semester 3 math II එකට tuition පාරක් දෙන්න පුලුවන් කෙනෙක් හරි තැනක් හරි දන්නවනම් pm එකක් දන්න. ගානක් දෙනව. Colombo අවට
 
SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Project proposal එකට දාන Gantt Chart එකට project එක start කරන date එක
    විදිහට දාන්න ඕනේ. project proposal එක submit කරාට පස්සේ date එකක්ද?
    :confused::confused::confused:

    ehema ekak nha. project eka practically patan gatta dawasak dnna. Feb or March wage.
     
    • Like
    Reactions: IsPra

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    Can someone help me to complete these C programming language questions

    1. In an Internet Café customers are charged as follows for browsing:
    a) First hour or part of an hour – 40 Rupees
    b) For each hour after that – 20 Rupees per hour or part of an hour
    Write a C program such that when the user enters the number of hours of Internet Connection, the program displays the amount to charge from the customer.

    ...

    meka me thread eke nm dala hariyanne machn. ekko wenama thread ekak danna. pic program karana widiha nm net eke hoyagnna puluwn.
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Can someone help me to complete these C programming language questions

    1. In an Internet Café customers are charged as follows for browsing:
    a) First hour or part of an hour – 40 Rupees
    b) For each hour after that – 20 Rupees per hour or part of an hour
    Write a C program such that when the user enters the number of hours of Internet Connection, the program displays the amount to charge from the customer.

    Example: If a user browsed the Internet 3 hours and 15 minutes,
    Charge = 40 Rs for the 1st hr+20*3 Rs for the next 2 hr and 15 min

    #include<stdio.h>
    #include<stdlib.h>

    int main(){

    int hours, minutes, total = 0;
    printf("1.Enter the number of hours \n");

    scanf("%d", &hours);

    printf("2.Enter the number of minutes \n");

    scanf("%d", &minutes);

    if(hours > 0)
    if(minutes > 0)
    total = 40 + (hours)*20;
    else
    total = 40 + (hours-1)*20;
    else if(minutes > 0)
    total = 40;

    printf("Total amount is Rs. %d", total);

    return 0;
    }
    මම C programming කරලා නෑ, මිට වඩා කෙටි ක්‍රමයක් තියනවද දන්නේ නෑ ඕක කරන්න.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බිට් කරන පින්වතුනි .මේ පාර අවුරුදු දින වල පැවැත්වෙන කබෙට සහභාගි වී executer ට සහය දක්වන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :cool::cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    බිට් කරන පින්වතුනි .මේ පාර අවුරුදු දින වල පැවැත්වෙන කබෙට සහභාගි වී executer ට සහය දක්වන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :cool::cool:

    :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    vle ekata log wenna plwnda ubalata?site eka secure naa qyala log wenna baa neh mata
    add exeption දීපන් බන් ඔය certificate issue එක උන් හදන්නේ නෑ ඔහොම වෙලා තියෙන්නේ certificate එක sign කරලා තියෙන්නේ උන්ම වීම නිසා .සෙම් 5 iss වලදී ඕක ගැන ඉගෙන ගන්න ලැබේයි :cool:
     
    • Like
    Reactions: Jimmy Neutron

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    add exeption දීපන් බන් ඔය certificate issue එක උන් හදන්නේ නෑ ඔහොම වෙලා තියෙන්නේ certificate එක sign කරලා තියෙන්නේ උන්ම වීම නිසා .සෙම් 5 iss වලදී ඕක ගැන ඉගෙන ගන්න ලැබේයි :cool:
    adamai une.mechchara dws kisi awlk une naa.thnx
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    add exeption දීපන් බන් ඔය certificate issue එක උන් හදන්නේ නෑ ඔහොම වෙලා තියෙන්නේ certificate එක sign කරලා තියෙන්නේ උන්ම වීම නිසා .සෙම් 5 iss වලදී ඕක ගැන ඉගෙන ගන්න ලැබේයි :cool:

    ඔන්න විභාග ප්‍රශ්නයක් කිවුවා.. :P
    BIT site එකට log වීමේදි security issue එකක් එන්නේ ඇයි :P
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    බිට් කරන පින්වතුනි .මේ පාර අවුරුදු දින වල පැවැත්වෙන කබෙට සහභාගි වී executer ට සහය දක්වන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :cool::cool:

    :eek:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බිට් කරන පින්වතුනි .මේ පාර අවුරුදු දින වල පැවැත්වෙන කබෙට සහභාගි වී executer ට සහය දක්වන මෙන් ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි :cool::cool:

    Arrow11, මේ මම ඔයාගේ පරණ ත්‍රෙඩ් එකක දැක්කා SMS API එකක් ගැන අහලා තියෙනවා..හම්බුනාද ෆ්‍රී එකක්? :eek: :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Arrow11, මේ මම ඔයාගේ පරණ ත්‍රෙඩ් එකක දැක්කා SMS API එකක් ගැන අහලා තියෙනවා..හම්බුනාද ෆ්‍රී එකක්? :eek: :eek:

    අපිටත් ඕනේ අපිටත් ඕනේ :eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Arrow11, මේ මම ඔයාගේ පරණ ත්‍රෙඩ් එකක දැක්කා SMS API එකක් ගැන අහලා තියෙනවා..හම්බුනාද ෆ්‍රී එකක්? :eek: :eek:
    අනේ නෑ බන් වින්ඩොව්ස් වලටනම් ,පස්සේ ලිනක්ස් ගහලා එකට ෆ්‍රී එකක් හොයා ගත්තා :cool:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    demo එකටනම් ඔසෙකි යුස් කලේ ..සිස්ටෙම් එකට ගහපු එක මන් හෙට බලලා කියන්නම් :cool:

    linux වල මොකක්ද සින් එක.. API එකක් නෙමෙයිද දෙන්නේ ? software එකක්ද? :eek:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23046370 said:

    linux වල මොකක්ද සින් එක.. API එකක් නෙමෙයිද දෙන්නේ ? software එකක්ද? :eek:

    Haaaaa Bro moko wenne :D Heta enawadoo???