BIT කරන අය එන්න මෙතෙන්ට

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23228256 said:

    සල්ලි දීල ගෙන්න ගන්න එක නම්.. :eek: අනේ මන්ද.. :dull:

    Fb group eken adminwa Ban karala bn oya seen eka nisa :rolleyes: :rolleyes:
    Site eka promote karana ekata neme post 1000k dapu kenata unanduwak widiyata thami admin oka karanna giye :D koheda api sinhalu okkoma dewal terum ganne waradiyatane :yes:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    Fb group eken adminwa Ban karala bn oya seen eka nisa :rolleyes: :rolleyes:
    Site eka promote karana ekata neme post 1000k dapu kenata unanduwak widiyata thami admin oka karanna giye :D koheda api sinhalu okkoma dewal terum ganne waradiyatane :yes:

    කව්ද බන් එකේ admin ? :rolleyes:

    සල්ලි දීල කස්ටිය ගෙන්නන්න ඕනේ නෑ බන්..

    ඉස්සෙල්ල past paper ටිකයි, VLE notes ටිකයි ඕකට upload කරලා තියහන්.. මොකද assignment deadlines, exams කිට්ටු වෙද්දී උබලගේ site එකට කස්ටිය එනවා සුවර්.. :lol::lol:

    ඊට පස්සේ ඔය කොහෙන් කොහෙන් හරි හම්බවෙන notes එහෙම එකට දාපන්.. කට්ටිය හදපු short notes එහෙම.. :yes: :yes:

    ඊට පස්සේ ඉතින් කට්ටිය එන්න පටන් ගනී කොහොමත්.. attachment download කරන්න register වෙන්න හැදුවනම් හරි නෙහ්.. එතකොට කොහොමත් කස්ටිය වැඩි වෙනවා.. :yes:

    Semester section 6k දාල ඒ ඒ semester එකට අදාළ subject ටික දැම්මොත් හොද නැද්ද? එතකොට ඕන කෙනෙක්ට ඒ subject එකට අදාළ past papers, vle notes, other notes, discussion threads එහෙම දාන්න පුළුවන් නෙහ්..

    EK වගේ lite theme එකකුත් දැම්මනම් හොදා limit පැන්නමත් load වෙන විදිහට..
    :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හෙනයා;23237686 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif