හෙනයා;23641226 said:
කෝ මේකේ හිටපු වයසක උන්දැල ටික..
ආහ්හ් හෙනයා...කොහොමෙයි ?

මේ Test Cases ඔක්කොම ලියනවද බන්? ලියනවා නම් ලියන්න පුළුවන් නෙ බන් පිටු 50 ක විතර test cases විතරක්ම..

හෙනයා;23641226 said:
කෝ මේකේ හිටපු වයසක උන්දැල ටික..


Dan umba aye reply ekak dapan subject ekath dapan kiyala![]()

ආහ්හ් හෙනයා...කොහොමෙයි ?![]()
මේ Test Cases ඔක්කොම ලියනවද බන්? ලියනවා නම් ලියන්න පුළුවන් නෙ බන් පිටු 50 ක විතර test cases විතරක්ම..![]()
![]()


SEM2 MATHS BAN![]()
Dual Expression ඒක තමයි b * 0 = 0b + 1 = 1

Dual of a Boolean Expression
- OR තියෙන තැන්වලට AND දාන්න
- AND තියෙන තැන්වලට OR දාන්න
- 1 තියෙන තැන්වලට 0 දාන්න
- 0 තියෙන තැන්වලට 1 දාන්න
Dual Expression ඒක තමයි b * 0 = 0
Answer (b)
ප්රශ්නයක් අහන්න කලින් පොඩ්ඩක් Google කරලා බලපන්![]()


Let p(x) be a predicate of the variable x defined on a domain D. Which of the following must be
Ex p(x) is false?
true so that the proposition x p(x) is false?
(a) There is a x0 in D for which p(x) is false.
(b) For every x in D, p(x) is false.
(c) For every x in D, ~p(x) is true.
(d) There are no elements in D for which p(x) is true.
(e) x p(x) is false.
sem2 2013 mcq 19
UCSC EKEN ASWER DILA THIYENNE BCD BAN MEKA HARI DA![]()
me aurudde wada wadi una ban next yr ma aith karanawa. me tike ahasa usata wena wada![]()


Sem ekakata maasa 6k ne bn..? Ai bit sem ekata maasa 3k
Ane 6k one na kiyamu adu gane 4k denna![]()
