BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;23641226 said:

    :dull:

    කෝ මේකේ හිටපු වයසක උන්දැල ටික.. :oo:

    ආහ්හ් හෙනයා...කොහොමෙයි ? :baffled: :baffled:

    මේ Test Cases ඔක්කොම ලියනවද බන්? ලියනවා නම් ලියන්න පුළුවන් නෙ බන් පිටු 50 ක විතර test cases විතරක්ම.. :( :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ආහ්හ් හෙනයා...කොහොමෙයි ? :baffled: :baffled:

    මේ Test Cases ඔක්කොම ලියනවද බන්? ලියනවා නම් ලියන්න පුළුවන් නෙ බන් පිටු 50 ක විතර test cases විතරක්ම.. :( :(

    :nerd::nerd:
    තාම එක දිහා අහක් ඇරලවත් බලුවෙ නෑ.. :(
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SEM2 MATHS BAN:(

    Dual of a Boolean Expression

    • OR තියෙන තැන්වලට AND දාන්න
    • AND තියෙන තැන්වලට OR දාන්න
    • 1 තියෙන තැන්වලට 0 දාන්න
    • 0 තියෙන තැන්වලට 1 දාන්න

    b + 1 = 1
    Dual Expression ඒක තමයි b * 0 = 0

    Answer (b)

    ප්‍රශ්නයක් අහන්න කලින් පොඩ්ඩක් Google කරලා බලපන් :)
     
    Last edited:

    BIT KOLLA

    Member
    Sep 19, 2018
    8
    1
    0

    :cool:
     
    BIT KOLLA

    Member
    Sep 19, 2018
    8
    1
    0
    Let p(x) be a predicate of the variable x defined on a domain D. Which of the following must be
    Ex p(x) is false?
    true so that the proposition x p(x) is false?

    (a) There is a x0 in D for which p(x) is false.
    (b) For every x in D, p(x) is false.
    (c) For every x in D, ~p(x) is true.
    (d) There are no elements in D for which p(x) is true.
    (e) x p(x) is false.

    sem2 2013 mcq 19

    UCSC EKEN ASWER DILA THIYENNE BCD BAN MEKA HARI DA:oo:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Let p(x) be a predicate of the variable x defined on a domain D. Which of the following must be
    Ex p(x) is false?
    true so that the proposition x p(x) is false?

    (a) There is a x0 in D for which p(x) is false.
    (b) For every x in D, p(x) is false.
    (c) For every x in D, ~p(x) is true.
    (d) There are no elements in D for which p(x) is true.
    (e) x p(x) is false.

    sem2 2013 mcq 19

    UCSC EKEN ASWER DILA THIYENNE BCD BAN MEKA HARI DA:oo:

    ai bn answer (e) hari yanne natte?
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    https%3A%2F%2Fmashable.com%2Fwp-content%2Fgallery%2Fbook-lovers%2Funcle-fester.gif