BIT කරන අය එන්න මෙතෙන්ට

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Danna ekek kiyapan Entrepreneurship subject eke lakunu denne kohomda kiyala...a mgula failne :confused:
    Mageth fuck wela Project eka :(
     
    Last edited:
    • Sad
    Reactions: ThisaraMalintha

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    එකත් ඉවරයි 🥴
    @හෙනයා @MachoMan @OrangeHat @kolavari @SagaxConatusV @LZP1992 තව උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුති. :love::love::love:
    Congratulations Congrats GIF by Goldfish
     
    • Love
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Lassana athi :P dakala na :rofl:

    Btw guys, GPA eka balaganne kohomada? :confused:
    ------ Post added on Sep 22, 2021 at 1:20 AM

    Class....effective dates balaganna thawa maasayak inna weida...😁
    රිපීට් තියෙනවා කියන්නේ GPA බහිනවා නේද?
    මට ගිය පාර ප්‍රොජෙක්ට් එක මගින් නතර කරන්න වුනා... ඒක කේස් නේද ?
    මට නම් මේ මගුල ඉවර වුනු එකත් ලොකු දෙයක්...
    ක්ලාස් තියෙන ෂුවර් කොල්ලෙකුත් අපි අතර ඉන්නවා ටැග් කරන්න බෑ ඌ බනිනවා නේද @ThisaraMalintha ??😁😁😁
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    Class na yakow mama kalinma kiwwe project eka hobdama Eken Kela una kiyala.:rofl:
    Project B-
    Gpa nam 3.60 gaanak da Koheda
     
    • Sad
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    Class na yakow mama kalinma kiwwe project eka hobdama Eken Kela una kiyala.:rofl:
    Project B-
    Gpa nam 3.60 gaanak da Koheda
    GPA බැලුවේ කොහොමද අර කැල්කියුලේටින් සයිට් එකෙන් ද?
    2019 ඉන්ටරිම් එකෙන් පස්සේ මුකුත් කරන්න බැරි වුනා.. ඒ නිසා මට ඕවා කොහොමත් හීන.
    3.60 කියන්නේ බන් මොකක් හරි ක්ලාස් එකක් ඇති බය වෙන්න එපා...👍👍👍
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    GPA බැලුවේ කොහොමද අර කැල්කියුලේටින් සයිට් එකෙන් ද?
    2019 ඉන්ටරිම් එකෙන් පස්සේ මුකුත් කරන්න බැරි වුනා.. ඒ නිසා මට ඕවා කොහොමත් හීන.
    3.60 කියන්නේ බන් මොකක් හරි ක්ලාස් එකක් ඇති බය වෙන්න එපා...👍👍👍
    class na class walata minimum project B ona kiyala handbook eke thiyenawa.

    mama nam class denawa kiyala danneth me thread eke kawru hari question ekak ahawuma handbook eka baluwata passe :baffled::baffled:
    class thibunath ekai nathath ekai mata nam :rofl:
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    class na class walata minimum project B ona kiyala handbook eke thiyenawa.

    mama nam class denawa kiyala danneth me thread eke kawru hari question ekak ahawuma handbook eka baluwata passe :baffled::baffled:
    class thibunath ekai nathath ekai mata nam :rofl:
    අනිවා බන්, මේ මගුල මෙහෙමවත් ඉවර වුනු එකම මදැයි...
    මම හිතුවෙ රිසාල්ට්ස් අවුට් වෙන්නත් ඇදිරිනීතිය අයින් කරනකම් ඉන්න වෙයි කියලා

    2019 අයටත් කොන්වොකේශන් තාම තියලා නෑ කියලා කිව්වා දන්න එකෙක්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රිපීට් තියෙනවා කියන්නේ GPA බහිනවා නේද?
    මට ගිය පාර ප්‍රොජෙක්ට් එක මගින් නතර කරන්න වුනා... ඒක කේස් නේද ?
    මට නම් මේ මගුල ඉවර වුනු එකත් ලොකු දෙයක්...
    ක්ලාස් තියෙන ෂුවර් කොල්ලෙකුත් අපි අතර ඉන්නවා ටැග් කරන්න බෑ ඌ බනිනවා නේද @ThisaraMalintha ??😁😁😁

    Repeat nam max denne C thamai GPA ekata..:yes: (mathaka widihata)

    2018ta kalin wage Absent ewa sitting ekak widihata gatthe naa..but passe eka wenas una...mata sure na mona year ekeda kiyala..mageth ehema absent wechcha ekak thiyenawa :(

    but e dawas wala oya rule eka thibune na..man ungen call karala ahalamai AB une...but munwa sure karanna bane :sorry:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අනිවා බන්, මේ මගුල මෙහෙමවත් ඉවර වුනු එකම මදැයි...
    මම හිතුවෙ රිසාල්ට්ස් අවුට් වෙන්නත් ඇදිරිනීතිය අයින් කරනකම් ඉන්න වෙයි කියලා

    2019 අයටත් කොන්වොකේශන් තාම තියලා නෑ කියලා කිව්වා දන්න එකෙක්
    :yes::yes: iwara una eka loku deyak