Jaya wewa machooo


Danna ekek kiyapan Entrepreneurship subject eke lakunu denne kohomda kiyala...a mgula failne
Mageth fuck wela Project eka![]()


Itin bn eeta wada tibba kiyala mata sure...recorrection dana eka hondai wage
enhancement courses pass wenna 50 marks oneda koheda bro. hariyatama danne na




mama bit eka patan gatthe 2014 
thawa godak aya hitiya...
e akka lassanaida?Mamath meka awasthawak karagannawa wiwida ayurin upakara karapu hamotama sthoothi karannamama bit eka patan gatthe 2014
E kale meke hitiya wenama set ekak...un dan meke naa...akka kenek hitiya dinushi kiyalathawa godak aya hitiya...
Finally it is done![]()

e akka lassanaida?![]()
dakala na 

එකත් ඉවරයි
@හෙනයා @MachoMan @OrangeHat @kolavari @SagaxConatusV @LZP1992 තව උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුති.![]()
Lassana athidakala na
Btw guys, GPA eka balaganne kohomada?
------ Post added on Sep 22, 2021 at 1:20 AM
රිපීට් තියෙනවා කියන්නේ GPA බහිනවා නේද?Class....effective dates balaganna thawa maasayak inna weida...![]()
Class na yakow mama kalinma kiwwe project eka hobdama Eken Kela una kiyala.රිපීට් තියෙනවා කියන්නේ GPA බහිනවා නේද?
මට ගිය පාර ප්රොජෙක්ට් එක මගින් නතර කරන්න වුනා... ඒක කේස් නේද ?
මට නම් මේ මගුල ඉවර වුනු එකත් ලොකු දෙයක්...
ක්ලාස් තියෙන ෂුවර් කොල්ලෙකුත් අපි අතර ඉන්නවා ටැග් කරන්න බෑ ඌ බනිනවා නේද @ThisaraMalintha ??![]()

GPA බැලුවේ කොහොමද අර කැල්කියුලේටින් සයිට් එකෙන් ද?Class na yakow mama kalinma kiwwe project eka hobdama Eken Kela una kiyala.
Project B-
Gpa nam 3.60 gaanak da Koheda
class na class walata minimum project B ona kiyala handbook eke thiyenawa.GPA බැලුවේ කොහොමද අර කැල්කියුලේටින් සයිට් එකෙන් ද?
2019 ඉන්ටරිම් එකෙන් පස්සේ මුකුත් කරන්න බැරි වුනා.. ඒ නිසා මට ඕවා කොහොමත් හීන.
3.60 කියන්නේ බන් මොකක් හරි ක්ලාස් එකක් ඇති බය වෙන්න එපා...![]()


අනිවා බන්, මේ මගුල මෙහෙමවත් ඉවර වුනු එකම මදැයි...class na class walata minimum project B ona kiyala handbook eke thiyenawa.
mama nam class denawa kiyala danneth me thread eke kawru hari question ekak ahawuma handbook eka baluwata passe
class thibunath ekai nathath ekai mata nam![]()
රිපීට් තියෙනවා කියන්නේ GPA බහිනවා නේද?
මට ගිය පාර ප්රොජෙක්ට් එක මගින් නතර කරන්න වුනා... ඒක කේස් නේද ?
මට නම් මේ මගුල ඉවර වුනු එකත් ලොකු දෙයක්...
ක්ලාස් තියෙන ෂුවර් කොල්ලෙකුත් අපි අතර ඉන්නවා ටැග් කරන්න බෑ ඌ බනිනවා නේද @ThisaraMalintha ??![]()
(mathaka widihata) 

අනිවා බන්, මේ මගුල මෙහෙමවත් ඉවර වුනු එකම මදැයි...
මම හිතුවෙ රිසාල්ට්ස් අවුට් වෙන්නත් ඇදිරිනීතිය අයින් කරනකම් ඉන්න වෙයි කියලා
2019 අයටත් කොන්වොකේශන් තාම තියලා නෑ කියලා කිව්වා දන්න එකෙක්

iwara una eka loku deyak