BIT කරන අය එන්න මෙතෙන්ට

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    DB II එකට විඩියෝ සීරිස් එකක් තිබ්බා බිට් එකෙන් දාපු ඒක බලහන්
    EN 5101 එකට නම් පුතේ කටපාඩම් තමා ඒකටත් විඩියෝ තිබ්බා බිට් එකේ මතක විදිහට ඒකෙන් පිට එන්නේ නෑ...
    පුලුවන් වුනොත් ලින්ක් ටික හොයලා දාන්නම් බන්
    ජය වේවා...
    videos thiyana link eka koheda ban thiyenne?

    https://www.mediafire.com/file/hgo24t8lrdtucjg/bit.zip/file


    EN5101 melo rahak nathi subject ekak :dull: kata padam karala thama liyanna ona

    DB II nam vle notes & google karala gema gahanna puluwan
    ------ Post added on Sep 25, 2021 at 8:15 PM
    thanks a lot machan.. :love:

    samahara old syllabus ayata EN5101ta exception dila thibuna.. 2nd year business management karala nisa..
    eth mama mail kalama ehenakiyanne mama hdit aragena nisa mata e mapping eka karanna ba kiyala :oo:
    ithin mekath karannama ona
     
    • Love
    Reactions: ThisaraMalintha

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    lesson එකක් ගානේ තියෙන quiz කරන එක අනිවාර්ය නෑ නේ ද?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    lesson එකක් ගානේ තියෙන quiz කරන එක අනිවාර්ය නෑ නේ ද?
    කරලා දාන්න... ඒවා කරන්න ඕන මතක විදිහට 40% වඩා ගන්නත් ඕන... ඇටෙම්ප්ට් 3නෙන් බෙසෙට්ම ඇටෙම්ප්ට් එක ගන්නේ...

    මුල් සෙමෙස්ටර් වල MCQ වලට හිටපු ගමන් එනවා...

    මම නම් ඇටෙම්ට් ඔක්කොම කරලා ඒ ටිකේ උත්තර වර්ඩ් එකක දාගෙන ඒවා වලින්ම ගොඩ ගිය සබ්ජෙක්ට්ස් තිබ්බා....
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    • Like
    Reactions: ThisaraMalintha

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    machan uba ewala thiyenne DB II ekai prof issues ekaine..
    prof issues nemei fundamentals of management EN5101 pdf tika thiyada?
    මචං, ඕවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ට, ඒ නිසා pdf ටික නම් vle එකෙන්ම ඩවුන් කරන එක නුවනට හුරුයි
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    machan uba ewala thiyenne DB II ekai prof issues ekaine..
    prof issues nemei fundamentals of management EN5101 pdf tika thiyada?
    🥴 sorry bro. menna https://www.mediafire.com/file/86da5hmodrrpdt3/IT5101_Fundamentals_of_Management.rar/file
    මචං, ඕවා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ට, ඒ නිසා pdf ටික නම් vle එකෙන්ම ඩවුන් කරන එක නුවනට හුරුයි
    ow vle access thiyenawa nam vle ekenma download karan eka thama honda :yes:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    BIT Graduate List කියලා ඊමේල් එකක් ආවද?
    ලින්ක් එක ක්ලික් කලට ලෑන්ඩින් පේග් එකේ එරර් එකක් එනවා...
    එනි අයිඩියා?
    hari umbawa dan hack wela aththe. nudes tika delete karapan :P
    mata transcript 1k ganna oni, me link eka me awuruddata valida da?
    issellama edc ekata call ekak daala balanna bro. web site eke results release karata senate eken approve wenna ona seen ekak thiyenawa. eka approve wenakan transcript ekata result daala denne na. mama transcript ekak ganna gihin 2months withara giya. call karama kiwwe oya results approve wela nathi seen eka. (2020 wechcha deyak meka :baffled:)

    mata VLE eke sem 5 wala eka course ekak wath access karanna bane. mehema msg ekak enawa "You can not enrol yourself in this course"
    anith ayata me awula nadda?":eek:
    :baffled: admin ta mail ekak daala baluwa nam hari bro
    ------ Post added on Oct 11, 2021 at 11:51 PM