videos thiyana link eka koheda ban thiyenne?DB II එකට විඩියෝ සීරිස් එකක් තිබ්බා බිට් එකෙන් දාපු ඒක බලහන්
EN 5101 එකට නම් පුතේ කටපාඩම් තමා ඒකටත් විඩියෝ තිබ්බා බිට් එකේ මතක විදිහට ඒකෙන් පිට එන්නේ නෑ...
පුලුවන් වුනොත් ලින්ක් ටික හොයලා දාන්නම් බන්
ජය වේවා...
thanks a lot machan..https://www.mediafire.com/file/hgo24t8lrdtucjg/bit.zip/file
EN5101 melo rahak nathi subject ekakkata padam karala thama liyanna ona
DB II nam vle notes & google karala gema gahanna puluwan
------ Post added on Sep 25, 2021 at 8:15 PM

samahara old syllabus ayata EN5101ta exception dila thibuna.. 2nd year business management karala nisa..
eth mama mail kalama ehenakiyanne mama hdit aragena nisa mata e mapping eka karanna ba kiyala

ithin mekath karannama ona
kata padam karala thama liyanna ona


)